skype video recorder - freeware need

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචන්ස්ලා මට ස්කයිප් වීඩියෝ කෝල් එකක වීඩියෝ එක රෙකොඩ් කරගන්න ඕන. මට හොඳ වීඩියෝ රෙකොඩර් එකක් දෙන්න හොයල.. ලොකු උදව්වක්.
    …
    …මම දැනටත් camstia desktop video recorder එක භාවිතා කරනව. ඒක හොඳයි.සමහර වෙලාවට ඒකෙ එරර්ස් බං. :( :growl::growl::growl: