rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machanla mata kadda hadha ganda one.eekata pitarata un ekka katha karanda one. USA UK wage unge skype user name hoya ganna widhihak kiya pallakoooo. please bump 1k wath dhagena yamallaaa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    එළකිරියෙම ඉන්නේ බං ඔය කඩුකාරයෝ....උන් එකෙක් සෙටි කර ගනින්..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    එළකිරියෙම ඉන්නේ බං ඔය කඩුකාරයෝ....උන් එකෙක් සෙටි කර ගනින්..

    kawda ban? wede tiyenne mekai ban muladi kadden katha karanawa bt adhuna gaththata passe aniwa sinhalaenma aedhala dhanawa. aunwa set karagaththoth aniwa english use karandama wenawane machan .ekai pitarata unatama try kale :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kawda ban? wede tiyenne mekai ban muladi kadden katha karanawa bt adhuna gaththata passe aniwa sinhalaenma aedhala dhanawa. aunwa set karagaththoth aniwa english use karandama wenawane machan .ekai pitarata unatama try kale :)

    mal baba ekka set weyan:yes: anna ugene kadda:rofl:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28

    අපිට ඔය කේස් නැහැ නේ බං...එෆ් බී එකෙන් මුස්ලිම් කෙල්ලෙක් සෙට් වුනා එකි සිංහල දන්නේ නැහැ මම කඩ්ඩ දන්නේ නැහැ....දැන් ඔය මම ශෝක් එකට මල් කඩන්නේ වට්ටි පිටින් කඩ්ඩේන්.....හොදම දේ කෙල්ලෙක් සෙට් කරගනින්.....කඩ්ඩ විතරක් දන්න බලන් ඉන්නකොට කඩ්ඩ හැදෙන්නේ(ඊයේ රෑ කොල් කරලා නිදා ගත්තේ අද පාන්දර 4ට බං) :love::love::love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙවා දැක්කම රට යන අත අනෙ අපොයි කියවෙනවා... කොයි UK,USA එකාද බන් උබෙ කඩ්ඩ පොලිශ් කරගන්න උගෙ වටිනා කාලය කැප කරන්නෙ.. ඔනෙම නම් ඔයෙ මොකක් හරි customer service එකක toll free (1800) number එකකට කතා කරලා මොනවා හරි අහපන්.. වෙන නම් කියන්න දෙයක් නැ..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මාළු පාන්;14727319 said:
    unta wena wada nadda ban umbath ekka kata kera kera ina?:rofl::rofl:

    :baffled::baffled::baffled::baffled:

    mal baba ekka set weyan:yes: anna ugene kadda:rofl:
    :P:P:P :rofl::rofl::rofl:

    අපිට ඔය කේස් නැහැ නේ බං...එෆ් බී එකෙන් මුස්ලිම් කෙල්ලෙක් සෙට් වුනා එකි සිංහල දන්නේ නැහැ මම කඩ්ඩ දන්නේ නැහැ....දැන් ඔය මම ශෝක් එකට මල් කඩන්නේ වට්ටි පිටින් කඩ්ඩේන්.....හොදම දේ කෙල්ලෙක් සෙට් කරගනින්.....කඩ්ඩ විතරක් දන්න බලන් ඉන්නකොට කඩ්ඩ හැදෙන්නේ(ඊයේ රෑ කොල් කරලා නිදා ගත්තේ අද පාන්දර 4ට බං) :love::love::love:
    ade sira kathawa muslim nangila tikakata request dhanda one :P :D

    මෙවා දැක්කම රට යන අත අනෙ අපොයි කියවෙනවා... කොයි UK,USA එකාද බන් උබෙ කඩ්ඩ පොලිශ් කරගන්න උගෙ වටිනා කාලය කැප කරන්නෙ.. ඔනෙම නම් ඔයෙ මොකක් හරි customer service එකක toll free (1800) number එකකට කතා කරලා මොනවා හරි අහපන්.. වෙන නම් කියන්න දෙයක් නැ..:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :baffled::baffled::baffled::baffled:

    :P:P:P :rofl::rofl::rofl:

    ade sira kathawa muslim nangila tikakata request dhanda one :P :D
    කොල්ලො උබව වට්ටන්න නෙමෙයි මම එහෙම කිව්වෙ.. ඉගෙන ගන්න උබ දරන වැයම අගය කරනවා.. එත් කඩ්ඩ වෙනුවෙන් skype යන්න එපා.. vocal practice වෙන්න හොදම විඩිය තම උබ තනියෙන් කතා කරපන්. මුලදි පිස්සු කියලා හිතෙවි, එත් එකෙන් පුලුවන් පොඩි train එකක් ගන්න..
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    කොල්ලො උබව වට්ටන්න නෙමෙයි මම එහෙම කිව්වෙ.. ඉගෙන ගන්න උබ දරන වැයම අගය කරනවා.. එත් කඩ්ඩ වෙනුවෙන් skype යන්න එපා.. vocal practice වෙන්න හොදම විඩිය තම උබ තනියෙන් කතා කරපන්. මුලදි පිස්සු කියලා හිතෙවි, එත් එකෙන් පුලුවන් පොඩි train එකක් ගන්න..

    ඔව් තනියම ට්‍රේන් වෙන එකත් හොදයි...:yes::yes::yes:(ඒ උනාට මට ඒක කම්මැලී බ...:rolleyes::rolleyes::rolleyes:මම නම් කියන්නේ කෙල්ලෙක් එක්ක කතා කරන එක තමයි හොදම....ලව් කරන්න කියන්නේ නැහැ...යාලුවෙක් විදිහට කතා කරාම වැඩේ ගොඩ.... පටන් ගත්ත ගමන් අයි ලව් යූ කිව්වොත් බඩුම තමා පුටේ....:rofl::rofl::rofl::rofl::rofl:)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    avatar287131_2.gif
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    mama issara USA Game Club ekaka set ekak ekka voice chat kala machan.
    kelloth idiya ake. hebei samahara un apen aathal gannawa ban.
    GF wa denna berida ahanawa. Kunuharapa kiyanawa. (hebei joke ekata)
    dawasak mata mala penala okkoma contacts, group delete kala. den nehe.

    cleverbot.com use karapan. Kadda witharak nemei Typing speed wenawa.
    Kunuharapa kiyanneth ne. Minissunta wada godak hodai robots la. :yes: