මූනුපොතෙන් පින්තූර ඉස්සීම.... සහ Interenet privacy
එලකිරි අඩවියේ මේ දවස් වල උනුසුම් කතාවක් වෙල තියෙන SL CHICKS කියන thread එක ගැන මට හිතුන දෙයක් තමා මේක.
ඔය එකේ තියෙන්නෙ ලන්කාවේ ගෑනු ලමයිනෙගෙ පින්තුර... ගොඩාක්ම ඉතින් ඔය පාර්ටි වලදි මුහුදු වෙරල්වල් වල එහෙමත් නැත්නම් ට්‍රිප් එහෙකදි ගනිපු පින්තූර තමයි.
හැබයි ඉතින් ඕනි කෙනෙකුට පැහදිලියි මේව මේ කාගෙවත් අවසරයකින් තොරව පල කරපු ඒව බව.
මන් හිතන සහ කොම්මෙන්ට් වල දැකපු විදියට ඔය පින්තුර මූනු පොතෙන ( facebook ) හැබයි ඔය thread එක අද ඊයෙ එකක් නම් නෙමෙයි. හුඟ කාලෙක ඉදන් ඔකෙ ලන්කවෙ ගැහනු ලමයින්ගෙ පින්තූර අවසරයකින් තොරව දාල තිබුනා.
ගින්න පත්තු වෙලා තියෙන්නෙ එලකිරි එකේම පැරනි සාමජිකයන් දෙන්නෙකුගෙ පින්තූර කවුරු හරි කෙනෙක් මූනු පොතෙන් අරන් ඔය thread එකේ දැම්මට පස්සෙ.
දැන් තමයි කට්ටියට පෙනිල තියෙන්නෙ හරි වැරද.. දැන් හූ ගාල ඒ thread එකට විරුද්දව කල්ලි ගැහිල.
** උන්ට අඩ නිරුවත්ව ඉන්න හොද නම්... facebook එකේ දානින හොදනම් අපි එලකිරි එකේ දැමමම මොකද ???
** අනුන්ගෙ ඒව අවසරයකින් තොරව දාන එක වැරදියි.
ප්‍රදාන මත දෙකක්.
මම ඒ ගැන අදහස් දැක්වන්න නෙමෙයි යන්නේ. ඒත් මූනු පොතෙ ( facebook ) අපි අපෙ පුද්ගලිකත්වය ඕනිවටත් වඩා එලි කරනවද කියන එක ගැටලුවක්.
facebook privacy settings හදන්න පුලුවන් තමයි. එහෙම හදල තන දන්න කියන අය විතරක් ඇඩ් කලාම ගැටලුව ඉවරයි කියන්න පුලුවන්. ඒත් එතකොට කොහොමද මේ වගේ පින්තූර එලියට එන්නෙ ???
1. නන්නදුනන කට්ටිය තම්න්ගෙ මූනු පොතට ඇඩ් කිරීම.
2. privacy හරියට හදන්නෙ නැති කම.
3. යහලුවො කියල හිතන හතුරො.
අපි හුඟාක් දෙනා අද මූනු පොතේ ඉන්නවා. අපෙ පව්ද්ගලික විස්තර... පින්තූර... කරන කියන දෙවල් ඔක්කොම මූනු පොතෙ දානවා. ඇත්තටම ඒක මොන තරම් ආරක්ශාකාරීද කියන ගැටලුව දැන් ඇති වෙනවා.
ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනවා....
from
පලාමල්ල :::: palaamalla
gihin balanna අදහස්