හික්ස්...
එ විදිහටනම් කෙලවන්න බැ බ්‍රො...
සොරි..
Aneee matanum ehema kelawanna oone kamakuth naaa kelawannath baaa....eeth ithin kohena hari kela wenakota hondata balaagena num inna puluwan....

...meeke awasaane godaak durata ooka thamai....!!!හික්ස්...
එ විදිහටනම් කෙලවන්න බැ බ්‍රො...
සොරි..

...meeke awasaane godaak durata ooka thamai....!!!ඔයාගේ අදහස් වලට ස්තුතියි වගේම සතුට!මෙහෙමයි එලකිරි එක කාලයක් තිස්සේ හොදට තිබ්බා අර ලිච්ගේ කේස් එකෙන් පස්සේ නෙද මේ ඔක්කොම කරදර කාරයො ටික බො උනේ?? අනික මේ ලගදි මම හොදට දන්න කියන අක්ක කෙනෙක්ගෙ ෆොටොස් එලකිරි එකේම වෙන ත්‍රෙඩ් එකක දාලා තිබ්බා මම එයාට එ ගැන කිව්වට පස්සේ එයා කිව්වෙ එයා මේ ගැන තදින් ඉන්නවා කියලා [ සමහර විට ඒ පොටො එයාගේ ෆේස්බුක් එකෙන් අරන් දාපුවා වෙන්න ඇති | අනික එයා කව්ද කියල මම කියන්න යන්නේ නැ මොකද එයාව ගොඩක් අය දැනගත්තේ සිරසේ ගිය ඩාන්සින් ස්ටාර් වැඩසටහනින්....]
බේද භින්නවීම්???
ඒක උනේ කට්ටිය ෆේක් අයි.ඩී වලින් ඇවිල්ලා එක එකාට මඩ ගහන්න කුණුහරුප වලින් බැනගන්න නිසානේ ... සමහර විට ඇත්ත නමින් ඇවිල්ලා කොමෙන්ට් කරන්න බැරි උන් ඒ දේ කරනවා ඇති
එහෙම කරන්න උවමනාවක් නැ.
මගෙ න0ගිට ඔන දවසට එය එයාගෙ ෆොටො නෙට් එකට දායි..
එතකොට කවෘ හරි එවා මෙතන දායි..

onna oka thamai munta therenne naththe
party ekakata gihin pissu natapu pics, kello pissu kelapuwa, bageta adan inna ewa dammata kamak na...
eth me ballo FB eke normal pics hitan danawane..
munta kohen athal enawada danne na aga patha wahan inna kello dakala...
oya wage un thama pare yana ammala akkala nangilatath inna denne naththe![]()
උබ නම් මාරයි බන්
බලපන්කෝ අං දෙක පෑදී ගෙන එනවද කියලා
සිරාවට අහන්නේ..උබේ නන්ගිට මෙහෙම සීන් එකක් උනාද උබ හත් මුතු ගෑනු ජාතියටම වෛර කරන්නේ![]()

ethakota ayya kenek hetiyata oyata happy da?
full satisfaction ekak enawada?
![]()
ethakota ayya kenek hetiyata oyata happy da?
full satisfaction ekak enawada?
![]()
උබලා හිතන් ඉන්නෙ අපිට බලන්න වැල් නැතුව මෙවා බලනව කියලද?
නැ මචො...
නිරුවතයි සුන්දරත්වයයි දෙකක්...

මල්ලි අපි මේ තරම් කියන්න දෙයක් නෑ.මෙයාලට තේරුනත් නොතේරුනා වගේ තමන්ගෙ වරද සාධාරණීකරණය කරන්නමයි හදන්නේ.මෙයාලගේ ගෙදර-සාමජ ජීවිතය ගැන හිතා ගන්න පුලුවන් නේඋබ නම් මාරයි බන්
බලපන්කෝ අං දෙක පෑදී ගෙන එනවද කියලා
සිරාවට අහන්නේ..උබේ නන්ගිට මෙහෙම සීන් එකක් උනාද උබ හත් මුතු ගෑනු ජාතියටම වෛර කරන්නේ![]()

ඔයාගේ අදහස් වලට ස්තුතියි වගේම සතුට!
ඔය කියන වගේ දෙයක් නිසයි මමත් මේ තරම් කෑ ගහන්නෙ.බලන්න අපේම අයට මේ කරන නින්දාව. මේ කතා කිරීම නිසාම මම මොනතරම් අපහාස විඳිනවද?දිවා රෑ දෙකේම මට විරුද්ධව මොනතරම් කතන්දර ගොතනවද?ෆේක් වැහි වැහැලා...තිරිසන්නුන්ටත් අන්ත විදිහට හැසිරෙන්නෙ.ඉතිං අපටත් අවස්ථා කිපයකට පස්සේ යම් තරමක් බරපතල විදිහට කතා කරන්න වෙනවා අකමැත්තෙන් වුනත්.
මම දන්නෙ නෑ ගෑනියෙකුට ගරු නොකරන එළකිරිය කොයිතරම් කාලයක් සමාජයේ ගරුත්වය රැකගනියිද කියලා
ස්තුතියි!
සීමිත කිව්වෙ?
පබ්ලික් ප්‍රොෆයිල් වල මොන සීමිත බාවයක් ද?

මල්ලි අපි මේ තරම් කියන්න දෙයක් නෑ.මෙයාලට තේරුනත් නොතේරුනා වගේ තමන්ගෙ වරද සාධාරණීකරණය කරන්නමයි හදන්නේ.මෙයාලගේ ගෙදර-සාමජ ජීවිතය ගැන හිතා ගන්න පුලුවන් නේ![]()

ඇත්තද
එහෙනම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන් සුන්දර කෙල්ලෝ කියලා
ත්‍රෙඩ් එක හැටියට පික්ස් දාපන්..
උබ දන්නේ නැති උනාට ලංකාවෙත් ඉන්ටර්නෙට් පොලිසියක් තියෙනවා
කවුරු හරි පැමිනිලි කරලා ටෙලිකොම් එකෙන් උබලගේ අයි පී ට්‍රේස් කරපු දවසට බුදු සරනයි![]()

අර කිවුවා වගෙ නිව්ස් ෆස්ට් එක හරි ලයිව් ඇට් එයිට් එකේ හරි එලකිරිය ආයෙ පෙන්නන කාලේ වැඩි ඈතක නෑ![]()

මචන්..
වෛර කරනවනම් මම අහින්සක කෙල්ලොන්ගෙ ෆොටො එඩිට් කරල නිරුවත් කරල දාන්න ඔනි..
මම එහෙම කලෙ නැනෙ..
නෙද?