Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අක්කි මම අනිත් අය ගැන දන්නෙ නැ....
    එත් මම දාන්නෙ හොරකම් කරල නෙමෙයි..
    එ කිව්වෙ එ ෆොටො මගෙ කම්පියුටර් එකට සෙව් කරල ඊට පස්සෙ අප්ලොඩ් කරල නැ..
    එ අය දාපු ලින්ක් එකම තමයි මම ශෙයා කරල තියෙන්නෙ..
    මෙතනදි මම වැරද්දක් කරල නැ.

    ලීගලි වැරද්දෙන් බේරෙන්න ඕක කියන්න පුලුවන් වෙයි BUT මචන් උබ කියන එකත් එක්ක සම්පූර්නයෙන් එකග වෙන්න බෑ එත් එකෙත් ඇත්තක් තියෙනව.මොකද ෆේස්බුක් එකටත් වගකීමක් තියෙනව යූසර්ස්ලගෙ ප්‍රයිවසි ආරක්ශා කරන්න.අඩුගානෙ පික්ස් හොට්ලින්ක් කරන්න බැරි කරලවත් නෑ එයාල.

    ඒත් දීල තියෙන ප්‍රයිවසි ඔප්ශන්ස් දිහා බැලුවම එයාලට කිසිම වැරද්දක් කියන්න බෑ.මේකට හේතුව තියෙන්නෙ

    ඒව පබ්ලිශ් උනාට එයාලට ගනක් නැතිකම හෝ
    නොසැලකිලිමත්කම
     
    • Like
    Reactions: shameen256

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    එ අයට ඔච්චරටම ප්‍රයිවසි එක වැදගත්නම් මචන් මීට වඩා පරිස්සම් වෙන්න ඔනි...
    නැතුව අපිට බැනල වැඩක් නැ..
    අනික බන්..
    ප්‍රොෆයිල් එක හදන්න දන්න මනුස්සය සෙටින්ග්ඩ්ස් හදන්න දන්නෙ නැ කියන්නෙ වල් බූරු කතාවක්නෙ බන්

    ඒ වගේම වි වි ප්‍රොෆයිල් වලින් පොටො උස්සන එක හරි නෑ නේද කොල්ලො?
     
    අක්කි මම අනිත් අය ගැන දන්නෙ නැ....
    එත් මම දාන්නෙ හොරකම් කරල නෙමෙයි..
    එ කිව්වෙ එ ෆොටො මගෙ කම්පියුටර් එකට සෙව් කරල ඊට පස්සෙ අප්ලොඩ් කරල නැ..
    එ අය දාපු ලින්ක් එකම තමයි මම ශෙයා කරල තියෙන්නෙ..
    මෙතනදි මම වැරද්දක් කරල නැ.
    :lol:මම ඔයාට එක පැත්තකින් ගරු කරනවා-මෙහෙම කතා කිරීම ගැනවත්.
    ඉතිං ෂෙයා කරන්නෙත් ඔයාගේ(හෝ තම පවුලේ අයගේ)ඒවා නෙවෙයි නේ?එනිසා මේක මංකොල්ලයක්.මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.අනික මේ අපේ රටේ නංගිලා අක්කලා...දුක හිතෙන්නැද්ද මේ අමන හැත්ත දාලා තියන කමෙන්ට් දැක්කම?ඇයි මෙහෙම අනුන්ගෙ ඒවා ගන්නේ? ඇයි මෙහෙම එයාල එයාලට ඕන තැනක දාපුවා (අපි ආදරය කරන එළකිරියේ දාන්නේ?)අනික මේවා මෙහෙම ලෝකෙ වටේ යන බව දන්නෙවත් නැතුව ඇති බොහෝ දෙනෙක්.මොකද මේ සේරම උමතු ගෑනුන්ගෙම වැඩ නෙවෙයි නේද?
    මොනතරම් ලස්සනට ගොතලා තකන්දර කිව්වත් තම හාද ශාක්‍ෂියෙන් අහලා බලන්න මේ වැඩේ තියන සාධාරණත්වය මොකද්ද කියලා?

    අවසන් වතාවට උත්තරයක්.කට්ටිය කියනවනේ අන්තර්ජාලය කියන්නෙ මේකයි...මේක මේ විදිහයි...වගේ.නිකමට හිතල බලන්න ඔය කියන කතාව තමන්ගෙ කෙනක්ට වුනහම මොනවගේ දැනෙයිද කියලා?
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    නොට් ප්‍රයිවෙට් බ්‍රො...
    මම එයාලව ඇඩ් කරගෙනවත් නැ..
    සො ප්‍රයිවෙට් වෙන්නෙ කොහොමද
    ඉතිං බලපං
    උඹ ඇඩ් කරන්නෙවත් නැතුව හොරෙන් ගේම දීලා කියනවා මම හොරකම් කලේ නෑ කියලා!:lol::lol:
    මේ අහපං
    උඹ මෙතන ඔහොම කතා කරන්නෙ ෆේස්බුක් එකේ ඔය වගේ පබ්ලික් ප්‍රොෆයිල් වල පින්තූර දාපු හැම කෙල්ලම ඉන්ටර්නෙට් ගීක්ස් ලා කියන මතයෙ ඉඳන්!
    මචෝ ගොඩක් කෙල්ලොන්ට ප්‍රයිවසි සෙටින්ග්ස් ගැන දැනුම අඩුයි!!
    ඒවා පැත්තක තියමු, සමහරුන්ට ලොග් ඕෆ් වෙන්නත් දන්නෙ නෑ!

    එහෙමයි කියලා උබට කියන්න බෑනෙ උන්ට ෆේස්බුක් එන්නෙපා කියලා? උඹේ බුදලයක් නෙවෙනෙ, මෙහෙම ඇවිල්ලා පික් එකක් දැම්මම ගිහිං ලින්ක්ස් උස්සලා පබ්ලික් ෆෝරම් වල දාන්න??
    කිසිම තැනක කවුරුත් කියලා නෑ කෙල්ලෙක් ප්‍රයිවට් දාලා නැති පික්ස් උන්ට අයිති නෑ, ඒවා උඹලට ඕනෙ විදියට abuse කරන්න පුළුවන්, එහෙම බැයිනම් ෆේස්බුක් එන්න එපා කියලා!

    උඹලා ඔය පික්ස් බලලා ඒ මදිවට ලෝකෙටම පේන්න දාලා අමුතු ආතල් ගන්න ඕනෙවට මේ වැඩ සාධාරණය කරන විදියනම් කුජීතයි!!:no::dull:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    :lol:මම ඔයාට එක පැත්තකින් ගරු කරනවා-මෙහෙම කතා කිරීම ගැනවත්.
    ඉතිං ෂෙයා කරන්නෙත් ඔයාගේ(හෝ තම පවුලේ අයගේ)ඒවා නෙවෙයි නේ?එනිසා මේක මංකොල්ලයක්.මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.අනික මේ අපේ රටේ නංගිලා අක්කලා...දුක හිතෙන්නැද්ද මේ අමන හැත්ත දාලා තියන කමෙන්ට් දැක්කම?ඇයි මෙහෙම අනුන්ගෙ ඒවා ගන්නේ? ඇයි මෙහෙම එයාල එයාලට ඕන තැනක දාපුවා (අපි ආදරය කරන එළකිරියේ දාන්නේ?)අනික මේවා මෙහෙම ලෝකෙ වටේ යන බව දන්නෙවත් නැතුව ඇති බොහෝ දෙනෙක්.මොකද මේ සේරම උමතු ගෑනුන්ගෙම වැඩ නෙවෙයි නේද?
    මොනතරම් ලස්සනට ගොතලා තකන්දර කිව්වත් තම හාද ශාක්‍ෂියෙන් අහලා බලන්න මේ වැඩේ තියන සාධාරණත්වය මොකද්ද කියලා?

    අවසන් වතාවට උත්තරයක්.කට්ටිය කියනවනේ අන්තර්ජාලය කියන්නෙ මේකයි...මේක මේ විදිහයි...වගේ.නිකමට හිතල බලන්න ඔය කියන කතාව තමන්ගෙ කෙනක්ට වුනහම මොනවගේ දැනෙයිද කියලා?

    :rolleyes::rolleyes:
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    එ අයට ඔච්චරටම ප්‍රයිවසි එක වැදගත්නම් මචන් මීට වඩා පරිස්සම් වෙන්න ඔනි...
    නැතුව අපිට බැනල වැඩක් නැ..
    අනික බන්..
    ප්‍රොෆයිල් එක හදන්න දන්න මනුස්සය සෙටින්ග්ඩ්ස් හදන්න දන්නෙ නැ කියන්නෙ වල් බූරු කතාවක්නෙ බන්

    Ehema aya oone tharam innawa bun....eeka wal booru kamak newei....ohoma hithana ekai wal booru kama.... Ethakota umba TAG karana eka gana mokada kiyanne...? Anika arama balanna puluwan unath....ai umba eewa AHANNE NATHUWA aragena methana daanne...?
     
    හත් වලාමයි ... මේ ත්‍රෙඩ් එක මෙච්චර දුරකට වදයක් වෙයි කියල හිතුවෙ නෑ මුලින් මේකේ කොමෙන්ට් කරන කොට දැන් බලනකොට ලොකුම කතා බහ යන්නෙ මේක ගැන නේ... ඒත් මේ ත්‍රෙඩ් එක නිසා සයිට් එකට ඇතිවෙන කළු පැල්ලම් කවද මකන්නද?
    ඒක මකාගත්ත කියමුකෝ...ඒත් මේ අමන වැඩේ නිසා ඇතිවුන බේද භින්නවීම්?‍පරනම අය පවා හොර එකවුන්ට්වලින් ඇවිත් කරන අපහාස?අපේ ළමයින්ට වෙන නින්දාව?.........තව කොච්චරක්ද?..:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන්...
    එකම තමයි මමත් කියන්නෙ...
    කාගෙවත් නිරුවත් ෆොටො දාලා නැ කියන්නෙ මෙතන කිසි ගැටලුවක් නැ කියන එක නේද....
    අනික බන් කෙල්ලො දෙපාරක් හිතන්න ඔනි මෙවා අප්ලොඩ් කරන්න කලින්...

    මිනිස්සුන්ව විශ්වාස කළ හැකි ද? ගැහැණු ළමයි දෙපාරක් නෙමෙයි සිය දහස් පාරක් වුණත් හිතන එක හොඳයි තමයි කොතනදි වුණත් ක්‍රියාවක් කරන්නට පළමුව. ඒක පිරිමි අයටත් පොදු දෙයක්. ඒත් දැන් ඔයා ගැහැණු ළමයින්ට හිතන්න ඕන කියන එකෙන් අදහස් කරන්නෙ මොකක් ද? ගැහැණු අයට හිතල අන්තර්ජාලයට පින්තූර නොදා ඉන්න කියන එක? එතකොට පිරිමි අය පමණක් නොහිත පිනුතූර දාන්න. මොකෝ බොහෝවිට ගැහැණු ළමයි ඇවිත් ඒව පළකරන්නෙ නැහැනෙ නේද? (ගැහැණු නමකින් පිරිමි කෙනෙක් ආවොත් මිසක්.)

    does GT thinks otherwise?

    GT ayya me thread eka gana dakvana adahasa koi vage da kiyala man danne nae. man danna tharamin me thread eke ehema dakvana adahasa pilibanda satahanak nae. (man varadi viya haki)

    සීමිත කිව්වෙ?
    පබ්ලික් ප්‍රොෆයිල් වල මොන සීමිත බාවයක් ද?

    ඔයා කියන ඔය පබ්ලික් ‍ප්‍රෝෆයිල් මොනව ද? ලෝකෙට ම පේන්න දාපුව ගැන නෙමෙයි මේ කථා කළේ. අනුදැනුමකින් තොරව ප්‍රවෙට් ප්‍රෝෆයිල්වල තියන දේවල් මේ වගේ පළකරන එක ගැන.
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ලීගලි වැරද්දෙන් බේරෙන්න ඕක කියන්න පුලුවන් වෙයි BUT මචන් උබ කියන එකත් එක්ක සම්පූර්නයෙන් එකග වෙන්න බෑ එත් එකෙත් ඇත්තක් තියෙනව.මොකද ෆේස්බුක් එකටත් වගකීමක් තියෙනව යූසර්ස්ලගෙ ප්‍රයිවසි ආරක්ශා කරන්න.අඩුගානෙ පික්ස් හොට්ලින්ක් කරන්න බැරි කරලවත් නෑ එයාල.

    ඒත් දීල තියෙන ප්‍රයිවසි ඔප්ශන්ස් දිහා බැලුවම එයාලට කිසිම වැරද්දක් කියන්න බෑ.මේකට හේතුව තියෙන්නෙ

    ඒව පබ්ලිශ් උනාට එයාලට ගනක් නැතිකම හෝ
    නොසැලකිලිමත්කම
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    ඉතිං බලපං
    උඹ ඇඩ් කරන්නෙවත් නැතුව හොරෙන් ගේම දීලා කියනවා මම හොරකම් කලේ නෑ කියලා!:lol::lol:
    මේ අහපං
    උඹ මෙතන ඔහොම කතා කරන්නෙ ෆේස්බුක් එකේ ඔය වගේ පබ්ලික් ප්‍රොෆයිල් වල පින්තූර දාපු හැම කෙල්ලම ඉන්ටර්නෙට් ගීක්ස් ලා කියන මතයෙ ඉඳන්!
    මචෝ ගොඩක් කෙල්ලොන්ට ප්‍රයිවසි සෙටින්ග්ස් ගැන දැනුම අඩුයි!!
    ඒවා පැත්තක තියමු, සමහරුන්ට ලොග් ඕෆ් වෙන්නත් දන්නෙ නෑ!

    එහෙමයි කියලා උබට කියන්න බෑනෙ උන්ට ෆේස්බුක් එන්නෙපා කියලා? උඹේ බුදලයක් නෙවෙනෙ, මෙහෙම ඇවිල්ලා පික් එකක් දැම්මම ගිහිං ලින්ක්ස් උස්සලා පබ්ලික් ෆෝරම් වල දාන්න??
    කිසිම තැනක කවුරුත් කියලා නෑ කෙල්ලෙක් ප්‍රයිවට් දාලා නැති පික්ස් උන්ට අයිති නෑ, ඒවා උඹලට ඕනෙ විදියට abuse කරන්න පුළුවන්, එහෙම බැයිනම් ෆේස්බුක් එන්න එපා කියලා!

    උඹලා ඔය පික්ස් බලලා ඒ මදිවට ලෝකෙටම පේන්න දාලා අමුතු ආතල් ගන්න ඕනෙවට මේ වැඩ සාධාරණය කරන විදියනම් කුජීතයි!!:no::dull:

    :yes::yes::yes::yes::yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔය හෙලුවෙන් වගේ ඉන්න කෙල්ලොන්ගෙ photos වලට නම් ඒ කෙල්ලොන්ගෙ වැරැද්ද කියලා හරි කියන්න පුලුවන් :dull: (එක්තරා දුරකට)

    කෙල්ලො ගෙවල් වලදි / ඉස්කෝලෙදි ගත්ත, සාමන්ය විදිහට ඉන්න photos එහෙමත් උස්සලා public එකෙ දාල උඹලා ගන්න ආතල් එක මොකද්ද??? :frown:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ඔයා කියන ඔය පබ්ලික් ‍ප්‍රෝෆයිල් මොනව ද? ලෝකෙට ම පේන්න දාපුව ගැන නෙමෙයි මේ කථා කළේ. අනුදැනුමකින් තොරව ප්‍රවෙට් ප්‍රෝෆයිල්වල තියන දේවල් මේ වගේ පළකරන එක ගැන. [/QUOTE]

    මම කියන්නෙ මචන්...
    සමහර ප්‍රොෆයිල් තියෙනව..
    එ අයගෙ ෆොටො ඔන කෙනෙක්ට බලන්න පුලුවන්.
    .
     
    Status
    Not open for further replies.