අක්කි මම අනිත් අය ගැන දන්නෙ නැ....
එත් මම දාන්නෙ හොරකම් කරල නෙමෙයි..
එ කිව්වෙ එ ෆොටො මගෙ කම්පියුටර් එකට සෙව් කරල ඊට පස්සෙ අප්ලොඩ් කරල නැ..
එ අය දාපු ලින්ක් එකම තමයි මම ශෙයා කරල තියෙන්නෙ..
මෙතනදි මම වැරද්දක් කරල නැ.
එ අයට ඔච්චරටම ප්‍රයිවසි එක වැදගත්නම් මචන් මීට වඩා පරිස්සම් වෙන්න ඔනි...
නැතුව අපිට බැනල වැඩක් නැ..
අනික බන්..
ප්‍රොෆයිල් එක හදන්න දන්න මනුස්සය සෙටින්ග්ඩ්ස් හදන්න දන්නෙ නැ කියන්නෙ වල් බූරු කතාවක්නෙ බන්
අක්කි මම අනිත් අය ගැන දන්නෙ නැ....
එත් මම දාන්නෙ හොරකම් කරල නෙමෙයි..
එ කිව්වෙ එ ෆොටො මගෙ කම්පියුටර් එකට සෙව් කරල ඊට පස්සෙ අප්ලොඩ් කරල නැ..
එ අය දාපු ලින්ක් එකම තමයි මම ශෙයා කරල තියෙන්නෙ..
මෙතනදි මම වැරද්දක් කරල නැ.
මම ඔයාට එක පැත්තකින් ගරු කරනවා-මෙහෙම කතා කිරීම ගැනවත්.ඉතිං බලපංනොට් ප්‍රයිවෙට් බ්‍රො...
මම එයාලව ඇඩ් කරගෙනවත් නැ..
සො ප්‍රයිවෙට් වෙන්නෙ කොහොමද




ඔය මොක උනත් දැන් නම් මේක නවත්තන්න කාලේ හරි වගේ මට පේන්නේ
මම ඔයාට එක පැත්තකින් ගරු කරනවා-මෙහෙම කතා කිරීම ගැනවත්.
ඉතිං ෂෙයා කරන්නෙත් ඔයාගේ(හෝ තම පවුලේ අයගේ)ඒවා නෙවෙයි නේ?එනිසා මේක මංකොල්ලයක්.මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.අනික මේ අපේ රටේ නංගිලා අක්කලා...දුක හිතෙන්නැද්ද මේ අමන හැත්ත දාලා තියන කමෙන්ට් දැක්කම?ඇයි මෙහෙම අනුන්ගෙ ඒවා ගන්නේ? ඇයි මෙහෙම එයාල එයාලට ඕන තැනක දාපුවා (අපි ආදරය කරන එළකිරියේ දාන්නේ?)අනික මේවා මෙහෙම ලෝකෙ වටේ යන බව දන්නෙවත් නැතුව ඇති බොහෝ දෙනෙක්.මොකද මේ සේරම උමතු ගෑනුන්ගෙම වැඩ නෙවෙයි නේද?
මොනතරම් ලස්සනට ගොතලා තකන්දර කිව්වත් තම හාද ශාක්ෂියෙන් අහලා බලන්න මේ වැඩේ තියන සාධාරණත්වය මොකද්ද කියලා?
අවසන් වතාවට උත්තරයක්.කට්ටිය කියනවනේ අන්තර්ජාලය කියන්නෙ මේකයි...මේක මේ විදිහයි...වගේ.නිකමට හිතල බලන්න ඔය කියන කතාව තමන්ගෙ කෙනක්ට වුනහම මොනවගේ දැනෙයිද කියලා?


එ අයට ඔච්චරටම ප්‍රයිවසි එක වැදගත්නම් මචන් මීට වඩා පරිස්සම් වෙන්න ඔනි...
නැතුව අපිට බැනල වැඩක් නැ..
අනික බන්..
ප්‍රොෆයිල් එක හදන්න දන්න මනුස්සය සෙටින්ග්ඩ්ස් හදන්න දන්නෙ නැ කියන්නෙ වල් බූරු කතාවක්නෙ බන්
ehenam ithin thawa pinthura tikka damu
ඒක මකාගත්ත කියමුකෝ...ඒත් මේ අමන වැඩේ නිසා ඇතිවුන බේද භින්නවීම්?පරනම අය පවා හොර එකවුන්ට්වලින් ඇවිත් කරන අපහාස?අපේ ළමයින්ට වෙන නින්දාව?.........තව කොච්චරක්ද?..හත් වලාමයි ... මේ ත්‍රෙඩ් එක මෙච්චර දුරකට වදයක් වෙයි කියල හිතුවෙ නෑ මුලින් මේකේ කොමෙන්ට් කරන කොට දැන් බලනකොට ලොකුම කතා බහ යන්නෙ මේක ගැන නේ... ඒත් මේ ත්‍රෙඩ් එක නිසා සයිට් එකට ඇතිවෙන කළු පැල්ලම් කවද මකන්නද?

මචන්...
එකම තමයි මමත් කියන්නෙ...
කාගෙවත් නිරුවත් ෆොටො දාලා නැ කියන්නෙ මෙතන කිසි ගැටලුවක් නැ කියන එක නේද....
අනික බන් කෙල්ලො දෙපාරක් හිතන්න ඔනි මෙවා අප්ලොඩ් කරන්න කලින්...
does GT thinks otherwise?
සීමිත කිව්වෙ?
පබ්ලික් ප්‍රොෆයිල් වල මොන සීමිත බාවයක් ද?
ලීගලි වැරද්දෙන් බේරෙන්න ඕක කියන්න පුලුවන් වෙයි BUT මචන් උබ කියන එකත් එක්ක සම්පූර්නයෙන් එකග වෙන්න බෑ එත් එකෙත් ඇත්තක් තියෙනව.මොකද ෆේස්බුක් එකටත් වගකීමක් තියෙනව යූසර්ස්ලගෙ ප්‍රයිවසි ආරක්ශා කරන්න.අඩුගානෙ පික්ස් හොට්ලින්ක් කරන්න බැරි කරලවත් නෑ එයාල.
ඒත් දීල තියෙන ප්‍රයිවසි ඔප්ශන්ස් දිහා බැලුවම එයාලට කිසිම වැරද්දක් කියන්න බෑ.මේකට හේතුව තියෙන්නෙ
ඒව පබ්ලිශ් උනාට එයාලට ගනක් නැතිකම හෝ
නොසැලකිලිමත්කම










ඉතිං බලපං
උඹ ඇඩ් කරන්නෙවත් නැතුව හොරෙන් ගේම දීලා කියනවා මම හොරකම් කලේ නෑ කියලා!
මේ අහපං
උඹ මෙතන ඔහොම කතා කරන්නෙ ෆේස්බුක් එකේ ඔය වගේ පබ්ලික් ප්‍රොෆයිල් වල පින්තූර දාපු හැම කෙල්ලම ඉන්ටර්නෙට් ගීක්ස් ලා කියන මතයෙ ඉඳන්!
මචෝ ගොඩක් කෙල්ලොන්ට ප්‍රයිවසි සෙටින්ග්ස් ගැන දැනුම අඩුයි!!
ඒවා පැත්තක තියමු, සමහරුන්ට ලොග් ඕෆ් වෙන්නත් දන්නෙ නෑ!
එහෙමයි කියලා උබට කියන්න බෑනෙ උන්ට ෆේස්බුක් එන්නෙපා කියලා? උඹේ බුදලයක් නෙවෙනෙ, මෙහෙම ඇවිල්ලා පික් එකක් දැම්මම ගිහිං ලින්ක්ස් උස්සලා පබ්ලික් ෆෝරම් වල දාන්න??
කිසිම තැනක කවුරුත් කියලා නෑ කෙල්ලෙක් ප්‍රයිවට් දාලා නැති පික්ස් උන්ට අයිති නෑ, ඒවා උඹලට ඕනෙ විදියට abuse කරන්න පුළුවන්, එහෙම බැයිනම් ෆේස්බුක් එන්න එපා කියලා!
උඹලා ඔය පික්ස් බලලා ඒ මදිවට ලෝකෙටම පේන්න දාලා අමුතු ආතල් ගන්න ඕනෙවට මේ වැඩ සාධාරණය කරන විදියනම් කුජීතයි!!![]()





තොපිට පිස්සුද බොල?


