මෙක දැම්මෙ ඔයාද කියන්න මට මතක නෑ.... එත් මේක පබ්ලික් ප්‍රොෆයිල් එකක්ද ???
...........
එත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියගන්න කෙනෙක් එක මෙතන දාල.......
...........
මේ වැඩේ හරිද ?????
ඔව් මමත් ඕක දැක්කා.. ඒකෙන් පස්සෙ තමයි මමත් දැනගත්තෙ.. public profiles නොවන ඒවත් link එකක් දැම්මොත් අනික් අයට බලන්න පුලුවන් කියලා










