එහෙමද දන්නෙ නෑ හිතන් ඉන්නේ...අනේ මන්ද බන් මේ කියන දේවල් මුට නොතේරෙනවා නෙමේනේ බන්..බොරුවට බබා වෙන්න හදන්නේ![]()
මට තේරෙනවා උබලා කියන දේවල්...
එත් සමාවෙයන්...
එහෙමද දන්නෙ නෑ හිතන් ඉන්නේ...අනේ මන්ද බන් මේ කියන දේවල් මුට නොතේරෙනවා නෙමේනේ බන්..බොරුවට බබා වෙන්න හදන්නේ![]()
වෙන්න පුලුවන්...
එතකොට එ දුව දාපු තැනින් තාත්තට පෙන්නේ නැද්ද..?
යලුවනේ...
ඔයාලගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන්...
එත් මට සමාවෙන්න....
මම මට ඇති කියල හිතෙනකම්ම ෆොටො දානව...
මට ඔයාල එක්ක කිසිම තරහක් නැ..
හැබැයි මට සාමාවෙන්න..
මම දිගටම ෆොටො දානවා.


ඒ තරම් පහත් විදිහට එළකිරිය ගෙනියන්න තරම් ඇඩ්මින් බංකොලොත් වෙලා කියලා හිතන්න අමාරුයි තමාමේක නම් අනුමත කරන්න බැහැ සහෝ
ට්රැෆික් වැඩි වෙන්න මේකේ ට්රැෆික් අඩු වෙලා තියෙනවද?
Alexa Rank එකේ එක බලන්නකෝ
http://www.alexa.com/siteinfo/http:...wreply.php?do=newreply&p=7192137#trafficstats
මම නම් හිතන්නෙ නැහැ මේක තමයි Thread එක Delete නොකරන්න හේතුව කියලා.![]()

මටත් එහෙම හිතුනා.පිස්සො රැලක් එක්ක වාද කරනවට වඩා නිදා ගැනීම යහපත් ය.. හෙට දෙනයේ කලයුතු වැඩ රාශියකි


යලුවනේ...
ඔයාලගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන්...
එත් මට සමාවෙන්න....
මම මට ඇති කියල හිතෙනකම්ම ෆොටො දානව...
මට ඔයාල එක්ක කිසිම තරහක් නැ..
හැබැයි මට සාමාවෙන්න..
මම දිගටම ෆොටො දානවා.
හැබැයි...........ලංකාවෙද දන්නේ නැ.
ඕහ්
ඒ කියන්නේ ඔයා මාර ලොක්කෙක් නේ
දාන්න දාන්න තව දාන්න
අනේ උබව රිපෝර්ට් කරලා අවුරුදු 5 කට පලයන් හිරේ
අනේ සාදු !!!![]()
නෑ මචො...
නො මොර් එෆ්.බි ෆොටොස්..
බට් වෙන එවා දානවා.

යලුවනේ...
ඔයාලගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන්...
එත් මට සමාවෙන්න....
මම මට ඇති කියල හිතෙනකම්ම ෆොටො දානව...
මට ඔයාල එක්ක කිසිම තරහක් නැ..
හැබැයි මට සාමාවෙන්න..
මම දිගටම ෆොටො දානවා.
එහෙම වත් හැදෙනවනම් ලොකු දෙයක්![]()
ඒ තරම් පහත් විදිහට එළකිරිය ගෙනියන්න තරම් ඇඩ්මින් බංකොලොත් වෙලා කියලා හිතන්න අමාරුයි තමා
මටත් එහෙම හිතුනා.
වාද කලත් ඇති ඵලයකුත් නෑ.මොකද අයහපත-පාපය-වැරද්ද අනුමත කරන්නෝ ලෝකයේ කවදත් වැඩියි.![]()



කසුන්..! මේ ටිකම මමත් ඔයත් තව කීප දෙනෙකුත් මීට ඉහත කීප තැනක කියලා තියනවා.පුදුමේ කියන්නෙ ඒ ගැන කතා නොකර වල්පල් කියලා මඟහරිනවා.
හෙමින් කතා කරන්න පුලුවන් වැඩක්ද මේ කරල තියෙන්නෙ.
උබල වගේ වල් බල්ලො 1ක් හිටියහම ලන්කාවටම ඇති.
උබල මෙතන FB එකේ කෙල්ලන්ගේ 4tos දැම්මහම හෙන ලොකුයි නේද?
කවද හරි උබගෙ අක්කගේ හරි නන්ගිගේ හරි 4tos මේකේ තියෙනව දැක්කහම උබටම තේරෙයි.![]()

kasuno gehen nidaganinko ban heta office yannath tiyenawaneda

හැදෙන්න මම වරද්දක් කලෙ නැ බන්..
කොහොමහරි කමක් නෑ...
ආපහු එෆ්.බී ෆොටො දාන්නෙ නෑ..
හැදෙන්න මම වරද්දක් කලෙ නැ බන්..
කොහොමහරි කමක් නෑ...
ආපහු එෆ්.බී ෆොටො දාන්නෙ නෑ..

kasuno gehen nidaganinko ban heta office yannath tiyenawaneda
methana idan oluwa wananne![]()

mama office yan na office eka mage lagata enawaDan ubada office yanne mamada?![]()
