Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මෙක දැම්මෙ ඔයාද කියන්න මට මතක නෑ.... එත් මේක පබ්ලික් ප්‍රොෆයිල් එකක්ද ???

...........

එත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියගන්න කෙනෙක් එක මෙතන දාල.......:(:(:(

...........

මේ වැඩේ හරිද ?????

ඔව් මමත් ඕක දැක්කා.. ඒකෙන් පස්සෙ තමයි මමත් දැනගත්තෙ.. public profiles නොවන ඒවත් link එකක් දැම්මොත් අනික් අයට බලන්න පුලුවන් කියලා :baffled:
 
මම ඔයාට බැන්න එක තැනක් කියන්න සහොදරී..
සොයුර! මට ඔයා බැන්නද නැද්ද කියලා මම හැම පෝස්ට් එකම කියවලා නෑ.මම හිතනවා නැතුව ඇති කියලා.(එහෙම කරපු කෙනෙක් ගැන වුනත් මම වෛර බඳින ජාතියේ ගොඩයෙක් නෙවෙයි)
මම කියන්න හදන්නෙ ඉන් එහා ගිය කාරණයක් නේ? ඒක ගැන හිතන්න.මේ වැඩේට උදව් කරන්න එපා.මේක වැරදියි කැතයි.ඒ ටික හිතන්න.
 
smganewatta

Member
Nov 18, 2009
713
33
0
ගොනෝ උබ මෙතන දාලා තියෙන හැම එකම අඩ නිරුවත්ද
උබ ඉස්කෝලෙ කීය පන්තියට වෙනකම් ගියාද
මෝඩ තර්ක දාන්න එපා මැටි හරකෝ :growl::growl::growl:

මචන්..
සද්ද දාන්න මටත් පුලුවන්...
හරිද..
අපි හෙමින් කතා කරමු..
ඇයි ලොකු සීන්?
ඉතින් අඩ නිරුවත් නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ?
 
amiththa

Junior member
  • Oct 26, 2006
    539
    4
    18

    ඔව් මමත් ඕක දැක්කා.. ඒකෙන් පස්සෙ තමයි මමත් දැනගත්තෙ.. public profiles නොවන ඒවත් link එකක් දැම්මොත් අනික් අයට බලන්න පුලුවන් කියලා :baffled:

    Ooka may HARAK ta kiuwata theerenne naane... :baffled::baffled::baffled: .... :lol::lol::lol::lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කොල්ලො...
    උබට එක දෙයක් අමතක වෙල..
    එයාටෙල් අයි.පි එක ඩයලොග් වගෙ නෙමේයි...
    ටිකක් හොයල බලපන්කො...
    එක අයි.පී එක දෙනවා 10කට විතර..
    .

    එහෙනම් උඩ පැන පැන හිටපන්
    මන් මචන් නෙට්වර්කින් කරලා තියෙන හින්දා කියන්නේ
    Dynamic NAT, Static NAT දන්නවද...:rolleyes:
    උබ කෙල කර ගත්ත දවසට මන් කියපුවා මතක් වෙයි :lol::lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මචන්..
    එ වයසක මනුස්සය ගැන හිතන්න ඔනි අපිද නැත්තම් එයාගෙ දුවද?

    හිතන්න ඕනෙ දුව වෙන්නැති
    ඒ උනාට ඒ දුව මේකෙ ෆොටෝස් දාන උන්ට තමන්ගෙ ෆොටෝස් මේකෙ දාන්න කියල දුන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: kasun0777

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොනවද...බන්:growl:....මේ....ලංකාවේ සර්පයින්......ලංකාවේ කුරුල්ලන්...මත්සයින් ගැන ත්‍රේඩ් දාන්න හොඳයි......ලංකාවේ.....කුකුල් පැටව්...වෙනුවෙන් ත්‍රේඩ් එකක් දැම්මම නරකයි....:no:

    එකම ප්‍රශ්ණේ නමට හරියන එවා නෙමේ....Post කරලා තියෙන්නේ.:P
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    සොයුර! මට ඔයා බැන්නද නැද්ද කියලා මම හැම පෝස්ට් එකම කියවලා නෑ.මම හිතනවා නැතුව ඇති කියලා.(එහෙම කරපු කෙනෙක් ගැන වුනත් මම වෛර බඳින ජාතියේ ගොඩයෙක් නෙවෙයි)
    මම කියන්න හදන්නෙ ඉන් එහා ගිය කාරණයක් නේ? ඒක ගැන හිතන්න.මේ වැඩේට උදව් කරන්න එපා.මේක වැරදියි කැතයි.ඒ ටික හිතන්න.

    සමහර විට ඔයගෙ කතාව ඇත්ත වෙන්න ඇති...
    එත් අක්කි...
    සොරි...
    මම මේ ත්‍රෙඩ් එකට කැමතියි..
    .
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන්..
    සද්ද දාන්න මටත් පුලුවන්...
    හරිද..
    අපි හෙමින් කතා කරමු..
    ඇයි ලොකු සීන්?
    ඉතින් අඩ නිරුවත් නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ?

    උබලා වගේ මානසික රෝගියෝ එක්ක කතා කරලා වැඩක් නෑ බන්
    උබ දවසක තාත්තා කෙනෙක් වෙලා උබේ දුවගේ සාමාන්‍ය පොටෝ එකක් පබ්ලික් සයිට් එකක තියෙනවා දැක්කම උබට තේරෙයි මන් කියන්නේ මොකක්ද කියලා... :P
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මචන්..
    සද්ද දාන්න මටත් පුලුවන්...
    හරිද..
    අපි හෙමින් කතා කරමු..
    ඇයි ලොකු සීන්?
    ඉතින් අඩ නිරුවත් නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ?

    ප්‍රශ්නෙද? :lol::lol:
    තමන්ගෙ බුද්ධි මට්ටම තමා
    ප්‍රශ්නයක් නැත්තම් තමන්ගෙ අක්කගෙ නංගිගෙ ෆොටෝසුත් මේකට දාන එකයි ඇත්තෙ
     
    සැලෙන්න එපා අක්කේ
    ඔයා කරන්නෙ හරි දේ

    තමන් මොකක්හරි දෙයක් කරන්න කලින් ඒ දේ තමන්ට උනොත් මොකක් වෙයිද කියන එක ගැන පොඩ්ඩක් කල්පනා කරල බලන ගතියක් මෙයාලට නෑ අක්කෙ
    ඒකෙ දරුණුකම තේරෙන්නත් කාලයක් යනවා
    කරන්න දෙයක් නෑ
    ස්තුතියි මලේ! ඔයාල වගේ පුළුල්ව හිතන පරපුරක් වාසනාවන්!
    නිකමට බලන්න මම මෙතන මෙච්චර දවසක් කියන්න හදන දේ නොදැනුනා වගේ රඟපාන හැටි.මෙහෙම අන්තර්ජාල සමාජයකද අපි මනුස්සකම-දැනුම-මිතුරුකම් බෙදා ගන්න හදන්නේ.
    :(
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ප්‍රශ්නෙද? :lol::lol:
    තමන්ගෙ බුද්ධි මට්ටම තමා
    ප්‍රශ්නයක් නැත්තම් තමන්ගෙ අක්කගෙ නංගිගෙ ෆොටෝසුත් මේකට දාන එකයි ඇත්තෙ

    ඒක තමා මචෝ
    මුන් ඉස්කෝලෙ ගියේ කොහෙද දන්නේ නෑ
    තුම්පනේ සෙන්ට්‍රල් වෙන්න ඇති
    මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්තෙ
    :shocked:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    උබලා වගේ මානසික රෝගියෝ එක්ක කතා කරලා වැඩක් නෑ බන්
    උබ දවසක තාත්තා කෙනෙක් වෙලා උබේ දුවගේ සාමාන්‍ය පොටෝ එකක් පබ්ලික් සයිට් එකක තියෙනවා දැක්කම උබට තේරෙයි මන් කියන්නේ මොකක්ද කියලා... :P

    දුව ඕනෙ නෑ බං
    උට ප්‍රශ්නයක් නෑලුනෙ
    උගෙ අක්කගෙ හරි නංගිගෙ හරි ෆොටෝස් දාන්නෙ නැත්තෙ මොකද දන්නෑ
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0

    එහෙනම් උඩ පැන පැන හිටපන්
    මන් මචන් නෙට්වර්කින් කරලා තියෙන හින්දා කියන්නේ
    Dynamic NAT, Static NAT දන්නවද...:rolleyes:
    උබ කෙල කර ගත්ත දවසට මන් කියපුවා මතක් වෙයි :lol::lol:

    මචන්...
    අපි කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරල අපහු කනෙක්ට් කරනකොට අයි.පී වෙනස් වෙනව නෙද?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මොනවද...බන්:growl:....මේ....ලංකාවේ සර්පයින්......ලංකාවේ කුරුල්ලන්...මත්සයින් ගැන ත්‍රේඩ් දාන්න හොඳයි......ලංකාවේ.....කුකුල් පැටව්...වෙනුවෙන් ත්‍රේඩ් එකක් දැම්මම නරකයි....:no:

    එකම ප්‍රශ්ණේ නමට හරියන එවා නෙමේ....Post කරලා තියෙන්නේ.:P

    ඔන්න ඕක තමයි පොයින්ට් එක :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔව්..
    එයාගෙ ෆොටො බලන්න එයාව ඇඩ් කර ගන්න ඔනි නැනෙ..
    නෙද?

    එත් මෙ ලින්ක් එක ගන්න පුලුවන් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට විතරයි නේද?? :lol::lol::lol:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    ඕකට උත්තරේ ට්විස්ටඩ් දුන්නා
    මේ ත්‍රෙඩ් එක තියෙනකොට එලකිරියට ට්‍රැෆික් වැඩී
    ඒකයි ජී ටී ලොක්කා මේක වහන්න අදි මදි කරන්නේ :dull::dull::nerd:

    මේක නම් අනුමත කරන්න බැහැ සහෝ:no::no:
    ට්‍රැ‍ෆික් වැඩි වෙන්න මේකේ ට්‍රැ‍ෆික් අඩු වෙලා තියෙනවද?:frown:
    Alexa Rank එකේ එක බලන්නකෝ:dull:
    http://www.alexa.com/siteinfo/http:...wreply.php?do=newreply&p=7192137#trafficstats

    මම නම් හිතන්නෙ නැහැ මේක තමයි Thread එක Delete නොකරන්න හේතුව කියලා.:rolleyes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    පිස්සො රැලක් එක්ක වාද කරනවට වඩා නිදා ගැනීම යහපත් ය.. හෙට දෙනයේ කලයුතු වැඩ රාශියකි
     
    සමහර විට ඔයගෙ කතාව ඇත්ත වෙන්න ඇති...
    එත් අක්කි...
    සොරි...
    මම මේ ත්‍රෙඩ් එකට කැමතියි..
    .
    ඔය පොස්ට් 600 ගානම මේක රහ විඳින්න වෙන්න ඇති නේද නාස්ති කරන්න ඇත්තෙ?:P අහෝ ජීටී!:lol:
     
    Status
    Not open for further replies.