දුව ඕනෙ නෑ බං
උට ප්‍රශ්නයක් නෑලුනෙ
උගෙ අක්කගෙ හරි නංගිගෙ හරි ෆොටෝස් දාන්නෙ නැත්තෙ මොකද දන්නෑ
මොකද මගෙ න0ගිට තාම අවුරුදු 6ක් වත් නැ..
දුව ඕනෙ නෑ බං
උට ප්‍රශ්නයක් නෑලුනෙ
උගෙ අක්කගෙ හරි නංගිගෙ හරි ෆොටෝස් දාන්නෙ නැත්තෙ මොකද දන්නෑ
මචන්...
අපි කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරල අපහු කනෙක්ට් කරනකොට අයි.පී වෙනස් වෙනව නෙද?




ඒක තමා මචෝ
මුන් ඉස්කෝලෙ ගියේ කොහෙද දන්නේ නෑ
තුම්පනේ සෙන්ට්‍රල් වෙන්න ඇති
මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්තෙ
![]()
ස්තුතියි මලේ! ඔයාල වගේ පුළුල්ව හිතන පරපුරක් වාසනාවන්!
නිකමට බලන්න මම මෙතන මෙච්චර දවසක් කියන්න හදන දේ නොදැනුනා වගේ රඟපාන හැටි.මෙහෙම අන්තර්ජාල සමාජයකද අපි මනුස්සකම-දැනුම-මිතුරුකම් බෙදා ගන්න හදන්නේ.![]()
හිතන්න ඕනෙ දුව වෙන්නැති
ඒ උනාට ඒ දුව මේකෙ ෆොටෝස් දාන උන්ට තමන්ගෙ ෆොටෝස් මේකෙ දාන්න කියල දුන්නෙ නෑනෙ
සොරි..
ප්‍රොව්ඩ් ටු යුස් එයාටෙල්..



මොකද මගෙ න0ගිට තාම අවුරුදු 6ක් වත් නැ..

මේක නම් අනුමත කරන්න බැහැ සහෝ
ට්‍රැෆික් වැඩි වෙන්න මේකේ ට්‍රැෆික් අඩු වෙලා තියෙනවද?
Alexa Rank එකේ එක බලන්නකෝ
http://www.alexa.com/siteinfo/http:...wreply.php?do=newreply&p=7192137#trafficstats
මම නම් හිතන්නෙ නැහැ මේක තමයි Thread එක Delete නොකරන්න හේතුව කියලා.![]()
ඔය පොස්ට් 600 ගානම මේක රහ විඳින්න වෙන්න ඇති නේද නාස්ති කරන්න ඇත්තෙ?අහෝ ජීටී!
![]()
මල්ලි..!මම මේ සොයුරාටම එක එල්ලේ කියනවා නෙවෙයි.ඒත් මෙයා කතා කරන්නෙ මේකට කෙළ හලන සියලු දෙනාගෙම අපේක්ෂාව හා අදහස් බව මම දැකලා තියනවා.එනිසා අපි මෙයාව අතාරිමු.මේ වන් සාමාජිකයන්ගේ සහබාගිත්වය ගැන අනිත් ත්‍රෙඩ් දාන මහත්වරු හිතා බලත්වා.උබලා වගේ මානසික රෝගියෝ එක්ක කතා කරලා වැඩක් නෑ බන්
උබ දවසක තාත්තා කෙනෙක් වෙලා උබේ දුවගේ සාමාන්‍ය පොටෝ එකක් පබ්ලික් සයිට් එකක තියෙනවා දැක්කම උබට තේරෙයි මන් කියන්නේ මොකක්ද කියලා...![]()
මොකද මගෙ න0ගිට තාම අවුරුදු 6ක් වත් නැ..

ඒක තමා උබට කියන්නේ
උබල හිතන් ඉන්නේ ඕක හරි චූටි සීන් එකක් කියලා
පොඩ්ඩක් CCNA කරපු එකෙක් ගෙන් අහපන් ඕක..උබට ලස්සනට කියල දෙයි..
ඊට පස්සෙ කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවා වගේ දගලන්න එපා![]()
මේකට සහ අර කුශානි කියන ප්‍රොෆයිල් එක ෆෙක් එකක් කියල පෙන්නන්න..
මොන හරුපයක්ද? කියන්න දෙයක් නැතුව හතර අතේ දොඩවන්නේ?
ඒවා හොයන එක මගේ රාජකාරිය නොවේ
මචන්..
සද්ද දාන්න මටත් පුලුවන්...
හරිද..
අපි හෙමින් කතා කරමු..
ඇයි ලොකු සීන්?
ඉතින් අඩ නිරුවත් නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ?



REMOVE THIS THREAD
No need of damn polls.
Democracy has its limits, when that freedom does harm another person or being!
Everything has its limits. We have rules on this Earth? We have rules in Srilanka? Those rules must be respected, and there are no more discussions about this matter. And there's no need of voting, because this is literally against the law and the basic rights of a human being.
Conclusion - this thread must be removed !






ඒත් කසුනා මේක නැවැත්තුවොත් යම්කිසි තරමේ ට්‍රැෆික් එක අඩු වීමක් වෙයි
ඒකයි මන් නම් හිතන්නේ මෙච්චර ප්‍රොටෙස්ට් කරලත් මේක වහන්නේ නැත්තෙ


තැන්ක්ස් ෆො ඇඩ්වයිස්...
බට් ලයික් ටු බ්රේක් රූල්ස්...


ආ ඒ කියන්නෙ උඹට උඹේ නංගිගෙ ෆොටෝස් මේකෙ නොදාන්න තියන එකම හේතුව එයා පොඩි වැඩි එකද?
තව ටිකක් ලොකු උනාම දාන්නද ඉන්නෙ
අනේ මන්ද බං උඹල වගේ මිනිස්සු හිතන හැටි හරි පටුයි

