Sri Lankan Girls are the best


  • Total voters
    1,506
Status
Not open for further replies.

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    :yes::)

    ස්තුතියි!:)ආවේ නිකං දොඩවන්න නෙවෙයි කොල්ලෝ..:lol:මම ආව හේතුව දන්න අයත් ඉන්නවා;)
    ඔය කෙල්ලෙක්ද කියල හිතා ගන්නත් අමරුයි
    :lol::lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම හිතන්නෙ මට වෙන්න ඇති...
    එ උනාට මට වලි දාගන්න කිසිම උවමනාවක් නැ...
    මොකද මට ඔන තරම් වලි තියෙනව....
    උබට ඔනෙ දෙයක් කියපන්...
    නො ප්‍රොබ්.
    .

    මටත් කාත් එක්කවත් වලි දගන්න ඕනෙ නෑ.......

    කවුරු ගැන හිතුවෙ නැතත් කමක් නෑ තමන් ගැන තමන්ගෙ පරිස්සම හිතල වගකීමෙන් වැඩ කරන්න........

    ඔයා වැරද්දක් කියල පිලි ගත්තෙ නැතත් යම් සීමවකට යටත්ව ඔයගෙ පාර ඔයාම හදගත්ත එක ගැන ස්තුති කරනව ඔයට.........
     
    ඔය කෙල්ලෙක්ද කියල හිතා ගන්නත් අමරුයි
    :lol::lol:
    :lol:දැකලා ඇතිනේ! ආව දා ඉඳන් යුද්දෙ නම් යුද්දෙ.
    ඒ කිසිවකට ගැහැනුකම බාධාවක් වෙන්න ඉඩ තියන්නෙ නෑ මම කවදාවත්.:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොකක් හරි හොරයක් තියනවා වගේ:P:lol:
    එනිවේ..මම යනවා ලකී.සුබ දවසක් හැමදෙනාටම!:)
    :rolleyes: අනී...ඔයා නැතුව එළකිරිම පාළුයි :P
    :angry: නිදා ගන්නකොට මොන සුබ දවසක්ද, සුබ රැයක් මිසක්:angry::oo:
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    මටත් කාත් එක්කවත් වලි දගන්න ඕනෙ නෑ.......

    කවුරු ගැන හිතුවෙ නැතත් කමක් නෑ තමන් ගැන තමන්ගෙ පරිස්සම හිතල වගකීමෙන් වැඩ කරන්න........

    ඔයා වැරද්දක් කියල පිලි ගත්තෙ නැතත් යම් සීමවකට යටත්ව ඔයගෙ පාර ඔයාම හදගත්ත එක ගැන ස්තුති කරනව ඔයට.........

    එල එල..
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    Thushara_3.jpg
     
    Status
    Not open for further replies.