කසුන්..! මේ ටිකම මමත් ඔයත් තව කීප දෙනෙකුත් මීට ඉහත කීප තැනක කියලා තියනවා.පුදුමේ කියන්නෙ ඒ ගැන කතා නොකර වල්පල් කියලා මඟහරිනවා.
කෙසේ නමුත් මේක බලා ඉන්න දහස් ගනනක් මෙරට-පිටරට තම රට -ජාතිය ගැන කැක්කුමක් තියන-ගැහැනුන්ට ගරු කරන බුද්ධිමත් මිනිස්සු තේරුම් ගනියි අපි මේ කතා කරේ මොනවගේ සත්තු ටිකක් එක්කද කියන දේ.
එළකිරියේම ඉන්න වැදගත් අය වුනත් දැන් දන්නවානේ මේ මේ නම් තියන අයගේ මානසික මට්ටම මේකයි කියලා![]()
ස්තූතියි...







පෙනේද අහිංසක කම