SL Cricket Team එකට_විරෝධය දක්වති

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Mehema wena eka hodai.. man kiyanne indiaywe mattamata noya.. nattam munt kisi ganak naha ne.. balalpan okun laksha 50, 60 padi gannawa. e padiya witharak. wenath deemana.. namuth kisima kapakirimak naha rata wenuwen. wagakimak naha ground ekedi.. rata ne mun niyojanaya karanne rate gaurawaya vinasha karanawa bala widihata sellam karala..
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නෑ බන්...
    උන්ගේ දොමෙස්ටික් ටුනමන්ට් හොද වෙලා තියෙන්නේ රෝ ටලේන්ටඩ් උන් ඕන තරම් ඉන්න නිසා...
    අනික හිතන්න එපා ඉන්ධියන් ටීම් එකේ ඉන්නේ උන්ගේ හොදම උන් කියල...
    පන්දම් අල්ලන උන් තමයි වැඩිපුර ඉන්නේ...
    මුම්බායි, බැන්ගලෝර් උන්ට නැෂනල් ටීම් එකට එන්න චාන්ස් එක වැඩි...
    ලංකාවේ ජනග්‍රහනේ අඩුයි, පහසුකම් අඩුයි, මිනිස්සුන්ගේ ජාන අවුල්.... ඉතින් ඔය හැම අඩුපාදුකමක්ම තියාගෙන ඉන්දියාවට වඩා හොද ටීම් එකක් හදන්න පුළුවන් කියල හිතන්න බෑ...
    සනත් ,සංග , මුරලි ලංකාවට වාසනාවට හම්බෙච්ච උන්,,,,
    හැමදාම එහෙම උන් ලැබෙන්නේ නෑ...

    හරියටම හරි බන්. අපේ රටේ size එකයි ජනගනයයි එක්ක ක්‍රිකට් වලින් මේ තැන ඉන්න එක සෑහෙන වටිනවා. ඒත් අපේ උන්ට talent එක නෑ කියන්න බෑ. ඒක යෙදවෙන විදියේ අවුලකුත් තියෙනවා