SL Cricket Team එකට_විරෝධය දක්වති

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අර තරංග පොන්නයා ටෙස්ට් මැචු 3ක් කෑවා ............ ටෙස්ට් මැච් 3ට ලකුණු 100ක් ගැහුවේ නෑ..... වන්ඩේ ටිකත් මේ පොන්නයා කයි වගේ මූ වෙනුවට දිල්ෂාන් මුණවීර ගත්තනම් ඉවරයි
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    අපේ උන්ගෙ බස් එක වටකරන් දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක පුරා උත්ගෝෂණ ලු..
    එල..
    වෙන්නම ඕන දෙයක්
    සෙට් එකක් කියනව ඉන්දියාව වගේ වෙලාලු.ඒ විදිය ශිෂ්ඨ නෑලු...
    ඉන්දියාව වගේ වෙලා නෙවි.වෙන්න ඕන.
    යකෝ බලපන් ඉන්දියාව දැන් ඉන්න තැන.
    උන් ගුටිකන්න බැරිකමට බේරෙන්න හරි දැන් මැච් දිනනව.
    යකෝ උන් ක්‍රිකට් වලින් ලෝකෙ ප්‍රභලම රට.
    උන්ගෙ එක ලොක්කෙක්ටවත් රටින් තොර සිතුවිල්ලක් නෑ..
    රටම තමයි.
    ලොක්කොත් මැච් පරදිනවට බයයි.
    උන් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ ඒකයි.
    අපේ උන් පැරදුනාමත් සිංහයෝ අපේනෙ කියල බදාගන්න ගත්තම උන් උන්ගෙ ජෝගි දාගෙන ආතල් එකේ ඉන්නව.
    තව හුරුතල් කරපල්ලා..
    ඉන්දියාව වගේ වෙලා නෙවි.
    ඉන්දියාව වගේ කරගෙන හරි අපි අපේ රටේ ක්‍රිකට් ගොඩ දාන්න ඕන.
    මතක තියාගනිල්ල ඉන්දියාව ඒක කරා...

    ඉස්සුවේ බුකීයෙන්

    :)
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    අර තරංග පොන්නයා ටෙස්ට් මැචු 3ක් කෑවා ............ ටෙස්ට් මැච් 3ට ලකුණු 100ක් ගැහුවේ නෑ..... වන්ඩේ ටිකත් මේ පොන්නයා කයි වගේ මූ වෙනුවට දිල්ෂාන් මුණවීර ගත්තනම් ඉවරයි

    ai thisara perera hodai da . :lol: uwa ganne athel ekatada . :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකට ක්‍රීඩකයින්ට නෙවෙයි බනින්න ඕන තේරිම් කමිටුවට හා බෝඩ් එකට. ටුවර් එකෙන් ටුවර් එකට ක්‍රීඩකයෝ 34ක් අලුතින් දානාවා එක්කෙනෙක්ටවත් හරියට චාන්සස් දෙන්නේ නැතුව. ඩොමෙසික් ටුනර්මන්ට් එක වඩා තරගකාරි කරන්න පලාත් මුලික වෙච්ච ක්‍රමයකට යන්න අවුරුදු ගානකට කලින් යොජනාවුනත් ඒක කරන්නේ නැහුව ක්ලබ්වල ජන්ද ටික ගන්න ක්ලබ් ක්‍රමේම පවත්ව ගෙන යන නිසා ක්ලබ් ක්‍රිකට්වලින් නැෂනල් ටීම් එකට ගියාම නිකම් මොන්ටිසෝරියේ ඉදන් ඒ ලෙවල් ගියා වගේ .බන්නින්න ඕන ඒ එවුන්ට. අනික පැරදුනාම ටීම් එකට කරදර කරන එවුන් ෆැන්ස්ලා වෙන්නේ කොහොමද?

    මන් ඉස්සරත් ඕක කිව්වා දැනුත් කියනවා ඉස්සරහටත් කියනවා.. ක්ලබ් ක්‍රිකට් තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ.. මුන් මොකක්ද කරන්නේ ලොකු ලයින් දීගෙන නයිට් පාටි දාගෙන බීගෙන ගැණු එක්ක ලගිනවා.. ඔච්චරයි.. ඊට පස්සේ ක්‍රිකට් නිලවරනේදී තිලංග වගේ බුකී කාරයොන්ට සල්ලි වලට චන්දෙ දෙනවා.. ඉස්කෝලේ ක්‍රිකට් ගහල එන කොල්ලෝ ක්ලබ් එකට ආවම සම්පුර්ණ වෙනස් වෙනවා.. උන්ටත් ඕනේ සල්ලි.. අනික ක්ලබ් ක්‍රිකට් කිසිම තරග කාරිත්වයක් නෑ.. තමන්ගේ ක්ලබ් එකේ ලොකු සින් එක පෙන්නන එක විතරයි.. දැන්වත් හොද පළාත් තරාගවලියක් ඕනේ.. නැත්නම් සොරිම තමයි :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ටීම් සිලෙක්ෂන් එක හොද වෙලා තියෙන්නේ සිලෙක්ට කරන්න ඕන තරම් හොද උන් ඉන්න නිසා... :rofl:
    ලංකාවේ සිලෙක්ෂන් කොමිටිය කොච්චර හොද උනත් වැඩක් නෑ හොද උන් නැත්තම්...
    අපේ චන්දිමාල්, තිරිමාන්න, දිමුත් වගේ උන්ට කොච්චර චාන්ස් දුන්නද කෝ ලෙවල් එකකට ආවද... උන්ගේ නොහැකියාව...
    රෝහිත් ශර්ම බට කරද්දී තේරෙනව ෆේල් උනත් ඌ පට්ට ටැලන්ට් එකක් කියල...150ට එන බෝල් උනත් ගහන්න උට සැහෙන්න වෙලා තියනවා,,,,
    ඉතින් එහෙම එකෙක්ට චාන්ස් හම්බෙනවා තමයි....
    ඉන්දියාවේ කරප්ෂන් වැඩි ලංකාවට වඩා... එහෙම වෙලත් උන් මැච් දිනන්නේ පන්දම් අල්ලලා එන උන් පවා පට්ට වැඩ්ඩො නිසා...
    රවින්ද්‍ර ජදෙජට වඩා ටලන්ට්ඩ් උන් ඕනෑතරම ඉන්නවා ඉන්දියාවේ එත් චාන්ස් නෑ..

    හොද එවුන් ඉන්නේ උන්ගේ ඩොමෙස්ටික් ටුනර්මන්ට්ස් හොද නිසා .
    අපේ චන්දිට ,ට්නිරිට 6-7 ගහන්න දුන්න එක චාන්ස් දීඅමක් නෙවෙයි උන්ගෙ ටෙක්නික්ස් සහ කන්ෆිඩන්ට්ස් එහෙම පිටින්ම විනාශ කලා.හිතපන් කෝලි ආපු කාලේ 6-7 ගහන්න දුන්නා නම් පොර ඔය තහ්ත්වයට එයිද?

    මන් ඉස්සරත් ඕක කිව්වා දැනුත් කියනවා ඉස්සරහටත් කියනවා.. ක්ලබ් ක්‍රිකට් තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ.. මුන් මොකක්ද කරන්නේ ලොකු ලයින් දීගෙන නයිට් පාටි දාගෙන බීගෙන ගැණු එක්ක ලගිනවා.. ඔච්චරයි.. ඊට පස්සේ ක්‍රිකට් නිලවරනේදී තිලංග වගේ බුකී කාරයොන්ට සල්ලි වලට චන්දෙ දෙනවා.. ඉස්කෝලේ ක්‍රිකට් ගහල එන කොල්ලෝ ක්ලබ් එකට ආවම සම්පුර්ණ වෙනස් වෙනවා.. උන්ටත් ඕනේ සල්ලි.. අනික ක්ලබ් ක්‍රිකට් කිසිම තරග කාරිත්වයක් නෑ.. තමන්ගේ ක්ලබ් එකේ ලොකු සින් එක පෙන්නන එක විතරයි.. දැන්වත් හොද පළාත් තරාගවලියක් ඕනේ.. නැත්නම් සොරිම තමයි :no:

    අනිවා:yes::yes: . ස්කුල් ක්‍රිකට්වල හිටපු එවුන් ක්ලබ් ක්‍රිකට්වලා ඇවිත් අවුරුදු 2--3න් මොකද වුනේ කියලා හොයාගන්න බැරිවෙනවා.ස්කුල් ක්‍රිකට් වල ඔපනින්ග් සුපිරියට ගහපු එවුන් ක්ලබ් ක්‍රිකට්වල පින්ච් හිටර්ස්ලා කරලා නාස්ති කරනවා. ලන්කාවේ ක්‍රිකට් දියුනු කරන්න ක්ලබ්වලින් සභාපති පහ්වෙන ක්‍රමවේදය වෙනස් කරන්නා ඕනේ. එහෙම කරලා ක්ලබ් වෙනුව්ට පලාත් මුලික කරගහ්ත ටීම් 4-5 ටුනර්මන්ස් ඕනේ. මේක හේරුම් ගන්න තරම්වත් ක්‍රිකට් ගැන දැනුමක් නැති එවුන් මෙතන ටීම් එකට ගහලා මැච් දිනාගන්න කතාකරනවා :(:(:angry::angry:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොද එවුන් ඉන්නේ උන්ගේ ඩොමෙස්ටික් ටුනර්මන්ට්ස් හොද නිසා .
    අපේ චන්දිට ,ට්නිරිට 6-7 ගහන්න දුන්න එක චාන්ස් දීඅමක් නෙවෙයි උන්ගෙ ටෙක්නික්ස් සහ කන්ෆිඩන්ට්ස් එහෙම පිටින්ම විනාශ කලා.හිතපන් කෝලි ආපු කාලේ 6-7 ගහන්න දුන්නා නම් පොර ඔය තහ්ත්වයට එයිද?

    අනිවා:yes::yes: . ස්කුල් ක්‍රිකට්වල හිටපු එවුන් ක්ලබ් ක්‍රිකට්වලා ඇවිත් අවුරුදු 2--3න් මොකද වුනේ කියලා හොයාගන්න බැරිවෙනවා.ස්කුල් ක්‍රිකට් වල ඔපනින්ග් සුපිරියට ගහපු එවුන් ක්ලබ් ක්‍රිකට්වල පින්ච් හිටර්ස්ලා කරලා නාස්ති කරනවා. ලන්කාවේ ක්‍රිකට් දියුනු කරන්න ක්ලබ්වලින් සභාපති පහ්වෙන ක්‍රමවේදය වෙනස් කරන්නා ඕනේ. එහෙම කරලා ක්ලබ් වෙනුව්ට පලාත් මුලික කරගහ්ත ටීම් 4-5 ටුනර්මන්ස් ඕනේ. මේක හේරුම් ගන්න තරම්වත් ක්‍රිකට් ගැන දැනුමක් නැති එවුන් මෙහන් ඊම් එකා ගහලා මැච් දිනාගන්න කතාකරනවා :(:(:angry::angry:

    අනිවා බන් අපි ක්‍රිකට් වල ඉදපු නිසා දන්නවා.. විකුම් සංජය මගේ පොඩි කාලේ ඉදල යාලුවෙක් බන්.. ඌ නියම ස්වින්ග් බෝලර් කෙනෙක් ලුම්බිණියේ.. ඌ වත් කෑවා මැච් 2කයි ගැහුවේ.. ඊට පස්සේ අයින් කළා.. ඔහොම පුලුවන්ද බන් ක්‍රිකට් ගහන්න.. ක්ලබ් ක්‍රිකටුයි ජාත්‍යන්තර ක්‍රිකටුයි අහසයි පොලවයි වගේ.. අනිවා ඉන්දියාවේ රන්ජි කුසලානය වගේ දවස් 4 මැච් පළාත් තරගාවලියක් ඕනෙමයි :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොද එවුන් ඉන්නේ උන්ගේ ඩොමෙස්ටික් ටුනර්මන්ට්ස් හොද නිසා .
    අපේ චන්දිට ,ට්නිරිට 6-7 ගහන්න දුන්න එක චාන්ස් දීඅමක් නෙවෙයි උන්ගෙ ටෙක්නික්ස් සහ කන්ෆිඩන්ට්ස් එහෙම පිටින්ම විනාශ කලා.හිතපන් කෝලි ආපු කාලේ 6-7 ගහන්න දුන්නා නම් පොර ඔය තහ්ත්වයට එයිද?

    නෑ බන්...
    උන්ගේ දොමෙස්ටික් ටුනමන්ට් හොද වෙලා තියෙන්නේ රෝ ටලේන්ටඩ් උන් ඕන තරම් ඉන්න නිසා...
    අනික හිතන්න එපා ඉන්ධියන් ටීම් එකේ ඉන්නේ උන්ගේ හොදම උන් කියල...
    පන්දම් අල්ලන උන් තමයි වැඩිපුර ඉන්නේ...
    මුම්බායි, බැන්ගලෝර් උන්ට නැෂනල් ටීම් එකට එන්න චාන්ස් එක වැඩි...
    ලංකාවේ ජනග්‍රහනේ අඩුයි, පහසුකම් අඩුයි, මිනිස්සුන්ගේ ජාන අවුල්.... ඉතින් ඔය හැම අඩුපාදුකමක්ම තියාගෙන ඉන්දියාවට වඩා හොද ටීම් එකක් හදන්න පුළුවන් කියල හිතන්න බෑ...
    සනත් ,සංග , මුරලි ලංකාවට වාසනාවට හම්බෙච්ච උන්,,,,
    හැමදාම එහෙම උන් ලැබෙන්නේ නෑ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg

    cute
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    SL Cricket Team... 08-21-2017 07:55 AM ata deken ellanawa tho dana ganin

    ඒක අස්සේ ටීම් එකේ එකෙක් හොදටෝම රිද්දගෙන.:rofl::P මගේ ඇට දෙකෙන්ද ෆකෝ මැච් දිනන්නේ ගිහිං එල්ලපන් ඔය ජිල්බෝල ගහන උන්ගේ පුස් ඇට:lol: ෆේල් වෙන ෆකාල ලජ්ජා නැතිව තව ලැගන් ඉන්නවා බෝලර්සලා උන්ට 6ක් 4ක් දාල දෙයි කියල හිතං...:P:rofl:. තූ පොන්න හැත්ත. සංගල මහේලලා ගහන කාලෙම මැච් බලන එක අත ඇරපු එක ලොකු දෙයක්.:eek: ඉස්සරහට ටිකට් බලෙන් දීලා ක්‍රිකට් බලෙන් පෙන්නන්න ගානට ආවම රිදෙයි ගොඩක්.....:P:sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිවා බන් අපි ක්‍රිකට් වල ඉදපු නිසා දන්නවා.. විකුම් සංජය මගේ පොඩි කාලේ ඉදල යාලුවෙක් බන්.. ඌ නියම ස්වින්ග් බෝලර් කෙනෙක් ලුම්බිණියේ.. ඌ වත් කෑවා මැච් 2කයි ගැහුවේ.. ඊට පස්සේ අයින් කළා.. ඔහොම පුලුවන්ද බන් ක්‍රිකට් ගහන්න.. ක්ලබ් ක්‍රිකටුයි ජාත්‍යන්තර ක්‍රිකටුයි අහසයි පොලවයි වගේ.. අනිවා ඉන්දියාවේ රන්ජි කුසලානය වගේ දවස් 4 මැච් පළාත් තරගාවලියක් ඕනෙමයි :angry:

    ඔව් බන්.ප්ලෙයර්ස්ලා අරගෙන කිසිම හේහුවක් නැහුව අයින් කරම පොරගේ කන්ෆිඩන්ට්ස් කැඩෙනවා. ඉන්දියන් ටීම් එකේ මොහොමඩ් ශාමි, යාදෙව් වගේ එවුන් කොච්චර කෑවද ආපු කාලේ.එහ් එවුන් එක්ක පර්සිස්ට් වුන නිසා අද උන් හොද මටමකට ඇවිත් හියෙනවා.ඒත් අපේ??:(

    නෑ බන්...
    උන්ගේ දොමෙස්ටික් ටුනමන්ට් හොද වෙලා තියෙන්නේ රෝ ටලේන්ටඩ් උන් ඕන තරම් ඉන්න නිසා...
    අනික හිතන්න එපා ඉන්ධියන් ටීම් එකේ ඉන්නේ උන්ගේ හොදම උන් කියල...
    පන්දම් අල්ලන උන් තමයි වැඩිපුර ඉන්නේ...
    මුම්බායි, බැන්ගලෝර් උන්ට නැෂනල් ටීම් එකට එන්න චාන්ස් එක වැඩි...
    ලංකාවේ ජනග්‍රහනේ අඩුයි, පහසුකම් අඩුයි, මිනිස්සුන්ගේ ජාන අවුල්.... ඉතින් ඔය හැම අඩුපාදුකමක්ම තියාගෙන ඉන්දියාවට වඩා හොද ටීම් එකක් හදන්න පුළුවන් කියල හිතන්න බෑ...
    සනත් ,සංග , මුරලි ලංකාවට වාසනාවට හම්බෙච්ච උන්,,,,
    හැමදාම එහෙම උන් ලැබෙන්නේ නෑ...

    උන්ගේ ජනග්‍රහනය වැඩිනිසා උන්ගේ ටැලන්ටඩ් අය අපිට වඩා ඉන්නවා.එත් උන්ගේ සිස්ටම් එකයි ප්ලෙයර් මැනෙජ්මන්ට් එකයි හොදයි. අපේ මෙච්චර ක්ලබ් ගානක් හියාගෙන අපේ රටේ ජනග්‍රහනයත් එක්ක හරගකාරී ටුර්නමන් එකක් තියන්න බෑ. ක්‍රීඩකයාගෙ සහජ දක්ෂතාවයහරියටමැනෙජ් කරලා ගන්න ඕනේ පොඅරගේ උපරිමය ගන්න. අපේ අර්ජුන වගේ නිසා තමයි ලන්කාවේ ක්‍රිකට් ඉහලට එන්න එක හේතුවක් වුනේ.පොර සනත්ගේ රොල් එක වෙනස් කරලා සනත්ගේ උපරිමය ටීම් එකට ගත්හා. මහේල ස්කුල් ක්‍රිකටර් කෙන්ක් විදියට ආපු ගමන් 4 ගහන්න දිලා අර්ජුන පහලට ගියා.ඒකනිසා අර්ජුනට අන්තිමේදි ටීම් එකේ ප්ලෙස් එකහ් නැතිවුනා .එත් ලන්කාවේ ක්‍රිකට ඉස්සරහා ගෙනියන්න ප්ලෙයර්ස්ලා හැදුනා. මුරලිත් ආපු කාලේ සාමාන්‍ය අර්න් බෝලර් කෙනෙක් එත් දිගටමචාන්සස් හම්බවුන නිසා සුපිරි ක්‍රීඩකයෙක් වුනා.සන්ගාත් මුලින් 6 ගහනකොට හොදටම් ෆේල්වුනා .එත් 2003 වර්ල්ඩ් කප් එක්න් පස්සේ 3හම්බවුනාට පස්සේ තමයි හොදට ගැහුවේ. දැන් සන්ගා මහේල දිගටම උඩ ගහපු නිසා දෙවන පෙලක් හැදුනේ නෑ.චන්දි ආපුකාලෙ ගහපු හැටි මහකනේ ඉන්දියාවේ එවුනුත් කිව්වේ ඊලග සචින් කියලා එත් පොරට කරන්න බැරි රොල් එකක් දීලා පොරව නැහි ක්ලා.හොද වෙලාවට කුසල් මෙන්ඩිස් මහේල සන්ගා අයින්වුනාට පස්සේ ආවේ. නැත්නම් පොරත් ඉවරයි. දැන් ලන්කාවේ ඒක ටර්න් බෝලර් කෙනෙකුඅ හරියා චාන්ස් දෙනවද එකක් සදකැන දෙනවා අනිත් මැච් එයාව අයින් කර්ලා අකිලටදෙනවා.අමිලට එකෞනර්මන්ට් එකයි අයින් කලා. ඔහොම පුලුවන්ද බන් ප්ලේයර් කෙනෙක් හදන්න .ජඩේජා ආපු කාලේ කොච්චර කෑවාද එත් දැන් පොර ලෝකේ හොදම බෝලර්. ඩේල් ස්ටේන් ඉස්සර සුපර් සබ් විදියට ඇවිල්ලා ඕවර්රෙකට 10කට වඩා දෙනව.එත් පොර කොහොම ප්ලෙයර් කෙනෙක් වුනාද?
    ඉන්දීයාවේ ද්‍රෝනිලන්කාවේ අර්ජුන කරපු දේ අකලනිසා අද ඉන්දියන් ටීම් එක මේ තත්ත්වේ ඉන්නේ.මැච් එකක් කොහොම කෙලවුනත් ද්‍රෝනි කියන්නේ පිච් එකෙ අවුල් මිසක් ටීම් එකේ ඖලක් නෙවෙයි. එත් ලන්කවේ සිනියර් ප්ලේයස්ලාහොද පිච්වලදි ඕවර් ඔක්කොම සෙල්ලම් කරලා සවුත්ටු පිච්වලදි ඉක්ක්මනට අවු වෙලා එක්ස්පිරියන්ස් නැති පොඩි එවුනුත් ඒ පිච්වලදි ෆේල් වුනාම කිව්වේ අලුත් එවුන් හම්බවෙන චාන්සස් ව්ලින් ප්‍රයෝජන ගන්නේ නෑ කියලා.කෝලිත් මේ ටුර්නමන්ට් එකේ මුලදි කියලා තිබ්බා අලුත් එවුන්ට චාන්සස් දිලා මැච් කිහිපයක් පරදින්න වුනහ් පොර ලැස්තියිකියලා ..උන්ගේ ෂොර්ට් ටර්ම් ලොන්ග් ටර්ම් මැනෙජ්මන්ට් හොදයි.එත් ලන්කාවේ තේරිම්කමිටුව( හා ඔය ෆැන්ස්ලා කියන අය) හිතන්නේ අද අලුතින් ගහන එකා සුපිරියා ගහලා මැච් එක දිනවලා දෙයි කියලා. දැන් අපිකොහොමත් තව අවුරුදු1-2 ක් දිගාම මැච් පරදියි.එත් ඒ කාලෙදි ප්ලැන් එකක් නැතුව වැඩ කරන්නේ නැතුව අවුරුදු 2ක් යනකොට හරි හොද ඊම් එකක් හදාගන්න බැලුවොත් ආපහු ගොඩ එන්න පුලුවන් වෙයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :rofl:හරිම ප්‍රාථමිකයි.
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    අපේ උන්ගෙ බස් එක වටකරන් දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක පුරා උත්ගෝෂණ ලු.. එල.. වෙන්නම ඕන දෙයක් සෙට් එකක් කියනව ඉන්දියාව වගේ වෙලාලු.ඒ විදිය ශිෂ්ඨ නෑලු... ඉන්දියාව වගේ වෙලා නෙවි.වෙන්න ඕන. යකෝ බලපන් ඉන්දියාව දැන් ඉන්න තැන. උන් ගුටිකන්න බැරිකමට බේරෙන්න හරි දැන් මැච් දිනනව. යකෝ උන් ක්‍රිකට් වලින් ලෝකෙ ප්‍රභලම රට. උන්ගෙ එක ලොක්කෙක්ටවත් රටින් තොර සිතුවිල්ලක් නෑ.. රටම තමයි. ලොක්කොත් මැච් පරදිනවට බයයි. උන් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ ඒකයි. අපේ උන් පැරදුනාමත් සිංහයෝ අපේනෙ කියල බදාගන්න ගත්තම උන් උන්ගෙ ජෝගි දාගෙන ආතල් එකේ ඉන්නව. තව හුරුතල් කරපල්ලා.. ඉන්දියාව වගේ වෙලා නෙවි. ඉන්දියාව වගේ කරගෙන හරි අපි අපේ රටේ ක්‍රිකට් ගොඩ දාන්න ඕන. මතක තියාගනිල්ල ඉන්දියාව ඒක කරා... ඉස්සුවේ බුකීයෙන්
    ඔව් බන්.ප්ලෙයර්ස්ලා අරගෙන කිසිම හේහුවක් නැහුව අයින් කරම පොරගේ කන්ෆිඩන්ට්ස් කැඩෙනවා. ඉන්දියන් ටීම් එකේ මොහොමඩ් ශාමි, යාදෙව් වගේ එවුන් කොච්චර කෑවද ආපු කාලේ.එහ් එවුන් එක්ක පර්සිස්ට් වුන නිසා අද උන් හොද මටමකට ඇවිත් හියෙනවා.ඒත් අපේ?? උන්ගේ ජනග්‍රහනය වැඩිනිසා උන්ගේ ටැලන්ටඩ් අය අපිට වඩා ඉන්නවා.එත් උන්ගේ සිස්ටම් එකයි ප්ලෙයර් මැනෙජ්මන්ට් එකයි හොදයි. අපේ මෙච්චර ක්ලබ් ගානක් හියාගෙන අපේ රටේ ජනග්‍රහනයත් එක්ක හරගකාරී ටුර්නමන් එකක් තියන්න බෑ. ක්‍රීඩකයාගෙ සහජ දක්ෂතාවයහරියටමැනෙජ් කරලා ගන්න ඕනේ පොඅරගේ උපරිමය ගන්න. අපේ අර්ජුන වගේ නිසා තමයි ලන්කාවේ ක්‍රිකට් ඉහලට එන්න එක හේතුවක් වුනේ.පොර සනත්ගේ රොල් එක වෙනස් කරලා සනත්ගේ උපරිමය ටීම් එකට ගත්හා. මහේල ස්කුල් ක්‍රිකටර් කෙන්ක් විදියට ආපු ගමන් 4 ගහන්න දිලා අර්ජුන පහලට ගියා.ඒකනිසා අර්ජුනට අන්තිමේදි ටීම් එකේ ප්ලෙස් එකහ් නැතිවුනා .එත් ලන්කාවේ ක්‍රිකට ඉස්සරහා ගෙනියන්න ප්ලෙයර්ස්ලා හැදුනා. මුරලිත් ආපු කාලේ සාමාන්‍ය අර්න් බෝලර් කෙනෙක් එත් දිගටමචාන්සස් හම්බවුන නිසා සුපිරි ක්‍රීඩකයෙක් වුනා.සන්ගාත් මුලින් 6 ගහනකොට හොදටම් ෆේල්වුනා .එත් 2003 වර්ල්ඩ් කප් එක්න් පස්සේ 3හම්බවුනාට පස්සේ තමයි හොදට ගැහුවේ. දැන් සන්ගා මහේල දිගටම උඩ ගහපු නිසා දෙවන පෙලක් හැදුනේ නෑ.චන්දි ආපුකාලෙ ගහපු හැටි මහකනේ ඉන්දියාවේ එවුනුත් කිව්වේ ඊලග සචින් කියලා එත් පොරට කරන්න බැරි රොල් එකක් දීලා පොරව නැහි ක්ලා.හොද වෙලාවට කුසල් මෙන්ඩිස් මහේල සන්ගා අයින්වුනාට පස්සේ ආවේ. නැත්නම් පොරත් ඉවරයි. දැන් ලන්කාවේ ඒක ටර්න් බෝලර් කෙනෙකුඅ හරියා චාන්ස් දෙනවද එකක් සදකැන දෙනවා අනිත් මැච් එයාව අයින් කර්ලා අකිලටදෙනවා.අමිලට එකෞනර්මන්ට් එකයි අයින් කලා. ඔහොම පුලුවන්ද බන් ප්ලේයර් කෙනෙක් හදන්න .ජඩේජා ආපු කාලේ කොච්චර කෑවාද එත් දැන් පොර ලෝකේ හොදම බෝලර්. ඩේල් ස්ටේන් ඉස්සර සුපර් සබ් විදියට ඇවිල්ලා ඕවර්රෙකට 10කට වඩා දෙනව.එත් පොර කොහොම ප්ලෙයර් කෙනෙක් වුනාද? ඉන්දීයාවේ ද්‍රෝනිලන්කාවේ අර්ජුන කරපු දේ අකලනිසා අද ඉන්දියන් ටීම් එක මේ තත්ත්වේ ඉන්නේ.මැච් එකක් කොහොම කෙලවුනත් ද්‍රෝනි කියන්නේ පිච් එකෙ අවුල් මිසක් ටීම් එකේ ඖලක් නෙවෙයි. එත් ලන්කවේ සිනියර් ප්ලේයස්ලාහොද පිච්වලදි ඕවර් ඔක්කොම සෙල්ලම් කරලා සවුත්ටු පිච්වලදි ඉක්ක්මනට අවු වෙලා එක්ස්පිරියන්ස් නැති පොඩි එවුනුත් ඒ පිච්වලදි ෆේල් වුනාම කිව්වේ අලුත් එවුන් හම්බවෙන චාන්සස් ව්ලින් ප්‍රයෝජන ගන්නේ නෑ කියලා.කෝලිත් මේ ටුර්නමන්ට් එකේ මුලදි කියලා තිබ්බා අලුත් එවුන්ට චාන්සස් දිලා මැච් කිහිපයක් පරදින්න වුනහ් පොර ලැස්තියිකියලා ..උන්ගේ ෂොර්ට් ටර්ම් ලොන්ග් ටර්ම් මැනෙජ්මන්ට් හොදයි.එත් ලන්කාවේ තේරිම්කමිටුව( හා ඔය ෆැන්ස්ලා කියන අය) හිතන්නේ අද අලුතින් ගහන එකා සුපිරියා ගහලා මැච් එක දිනවලා දෙයි කියලා. දැන් අපිකොහොමත් තව අවුරුදු1-2 ක් දිගාම මැච් පරදියි.එත් ඒ කාලෙදි ප්ලැන් එකක් නැතුව වැඩ කරන්නේ නැතුව අවුරුදු 2ක් යනකොට හරි හොද ඊම් එකක් හදාගන්න බැලුවොත් ආපහු ගොඩ එන්න පුලුවන් වෙයි

    :love::love::love:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    Cricket Team එක දිහා බැල්මට පේනවා කිසිම ඕනෑකමකින් නෙවෙයි සෙල්ලන් කරන්නේ කියල. පුදුම කාලකන්නි look එකක් තියෙන්නේ. හොඳටම පේනවා රට ගැන කිසිම හැගීමක් නෑ කියල. මොලේ පාවිච්චි කරලා සෙල්ලම් කරනවා දැක්කෙම නෑ.
    ඉතින් ප්‍රේක්ෂකයෝ හූ විතරක් කියල මදි මුන්ට..........

    :yes: :yes: :yes:
    ඔව් මේ පොන්නයින්ට
    හූ...කියලා මදි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බන්.ප්ලෙයර්ස්ලා අරගෙන කිසිම හේහුවක් නැහුව අයින් කරම පොරගේ කන්ෆිඩන්ට්ස් කැඩෙනවා. ඉන්දියන් ටීම් එකේ මොහොමඩ් ශාමි, යාදෙව් වගේ එවුන් කොච්චර කෑවද ආපු කාලේ.එහ් එවුන් එක්ක පර්සිස්ට් වුන නිසා අද උන් හොද මටමකට ඇවිත් හියෙනවා.ඒත් අපේ??:(

    උන්ගේ ජනග්‍රහනය වැඩිනිසා උන්ගේ ටැලන්ටඩ් අය අපිට වඩා ඉන්නවා.එත් උන්ගේ සිස්ටම් එකයි ප්ලෙයර් මැනෙජ්මන්ට් එකයි හොදයි. අපේ මෙච්චර ක්ලබ් ගානක් හියාගෙන අපේ රටේ ජනග්‍රහනයත් එක්ක හරගකාරී ටුර්නමන් එකක් තියන්න බෑ. ක්‍රීඩකයාගෙ සහජ දක්ෂතාවයහරියටමැනෙජ් කරලා ගන්න ඕනේ පොඅරගේ උපරිමය ගන්න. අපේ අර්ජුන වගේ නිසා තමයි ලන්කාවේ ක්‍රිකට් ඉහලට එන්න එක හේතුවක් වුනේ.පොර සනත්ගේ රොල් එක වෙනස් කරලා සනත්ගේ උපරිමය ටීම් එකට ගත්හා. මහේල ස්කුල් ක්‍රිකටර් කෙන්ක් විදියට ආපු ගමන් 4 ගහන්න දිලා අර්ජුන පහලට ගියා.ඒකනිසා අර්ජුනට අන්තිමේදි ටීම් එකේ ප්ලෙස් එකහ් නැතිවුනා .එත් ලන්කාවේ ක්‍රිකට ඉස්සරහා ගෙනියන්න ප්ලෙයර්ස්ලා හැදුනා. මුරලිත් ආපු කාලේ සාමාන්‍ය අර්න් බෝලර් කෙනෙක් එත් දිගටමචාන්සස් හම්බවුන නිසා සුපිරි ක්‍රීඩකයෙක් වුනා.සන්ගාත් මුලින් 6 ගහනකොට හොදටම් ෆේල්වුනා .එත් 2003 වර්ල්ඩ් කප් එක්න් පස්සේ 3හම්බවුනාට පස්සේ තමයි හොදට ගැහුවේ. දැන් සන්ගා මහේල දිගටම උඩ ගහපු නිසා දෙවන පෙලක් හැදුනේ නෑ.චන්දි ආපුකාලෙ ගහපු හැටි මහකනේ ඉන්දියාවේ එවුනුත් කිව්වේ ඊලග සචින් කියලා එත් පොරට කරන්න බැරි රොල් එකක් දීලා පොරව නැහි ක්ලා.හොද වෙලාවට කුසල් මෙන්ඩිස් මහේල සන්ගා අයින්වුනාට පස්සේ ආවේ. නැත්නම් පොරත් ඉවරයි. දැන් ලන්කාවේ ඒක ටර්න් බෝලර් කෙනෙකුඅ හරියා චාන්ස් දෙනවද එකක් සදකැන දෙනවා අනිත් මැච් එයාව අයින් කර්ලා අකිලටදෙනවා.අමිලට එකෞනර්මන්ට් එකයි අයින් කලා. ඔහොම පුලුවන්ද බන් ප්ලේයර් කෙනෙක් හදන්න .ජඩේජා ආපු කාලේ කොච්චර කෑවාද එත් දැන් පොර ලෝකේ හොදම බෝලර්. ඩේල් ස්ටේන් ඉස්සර සුපර් සබ් විදියට ඇවිල්ලා ඕවර්රෙකට 10කට වඩා දෙනව.එත් පොර කොහොම ප්ලෙයර් කෙනෙක් වුනාද?
    ඉන්දීයාවේ ද්‍රෝනිලන්කාවේ අර්ජුන කරපු දේ අකලනිසා අද ඉන්දියන් ටීම් එක මේ තත්ත්වේ ඉන්නේ.මැච් එකක් කොහොම කෙලවුනත් ද්‍රෝනි කියන්නේ පිච් එකෙ අවුල් මිසක් ටීම් එකේ ඖලක් නෙවෙයි. එත් ලන්කවේ සිනියර් ප්ලේයස්ලාහොද පිච්වලදි ඕවර් ඔක්කොම සෙල්ලම් කරලා සවුත්ටු පිච්වලදි ඉක්ක්මනට අවු වෙලා එක්ස්පිරියන්ස් නැති පොඩි එවුනුත් ඒ පිච්වලදි ෆේල් වුනාම කිව්වේ අලුත් එවුන් හම්බවෙන චාන්සස් ව්ලින් ප්‍රයෝජන ගන්නේ නෑ කියලා.කෝලිත් මේ ටුර්නමන්ට් එකේ මුලදි කියලා තිබ්බා අලුත් එවුන්ට චාන්සස් දිලා මැච් කිහිපයක් පරදින්න වුනහ් පොර ලැස්තියිකියලා ..උන්ගේ ෂොර්ට් ටර්ම් ලොන්ග් ටර්ම් මැනෙජ්මන්ට් හොදයි.එත් ලන්කාවේ තේරිම්කමිටුව( හා ඔය ෆැන්ස්ලා කියන අය) හිතන්නේ අද අලුතින් ගහන එකා සුපිරියා ගහලා මැච් එක දිනවලා දෙයි කියලා. දැන් අපිකොහොමත් තව අවුරුදු1-2 ක් දිගාම මැච් පරදියි.එත් ඒ කාලෙදි ප්ලැන් එකක් නැතුව වැඩ කරන්නේ නැතුව අවුරුදු 2ක් යනකොට හරි හොද ඊම් එකක් හදාගන්න බැලුවොත් ආපහු ගොඩ එන්න පුලුවන් වෙයි

    සිරාම කතාව බන්.. අමිල අපොන්සු ඇයි බන් අයින් කලේ පොර සුපිරි බෝලින්.. තැනට දානවා.. එක මැච් එකයි ගහන්නේ ඊට පස්සේ හොයන්නත් නෑ:angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තිලන්ගගෙයි සනාගෙයි ගුරාගෙයි තරන්ගයාගෙයි ඇට දෙක ගලක තියලා තලන්න ඕන.මුන් ක්‍රිකට් කෑවා.කැරි වේස හැත්ත.තොපිට හෙන ඉල්ලනව:frown::frown::growl::growl:

    sana thamai wade kawe godak ma.