පොඩි ටීම් වලට ගහල පුළුවන්නේ පස්සේ.. එත් ෂුවර් නැහැ මේ යන විදිහට.![]()
මම ක්රිකට් ගැහුවද? මට මතක නෑ මිට තරංග
Ungenuth me lagadi kawe![]()
adow indiawe wage munge gewal walata gini tibbnam hari indiawe team eka haduwe unge rate un
ක්රීඩකයින් හිතාගෙන ඉන්නේ අපිට IPL නැත්නම් වෙන රටක ප්රාන්තයකට ගහන්න පුළුවන් කියන පොරවල් මානසිකත්වයේ . රට ගැන හැගීමක් නැහැ . ඔවැනි ප්රති විරෝද දැක්කම අඩු වශයෙන් ක්රීඩකයින්, බලධාරීන් දෙපාරක් හිතාවි. එක්කෝ ක්රිකට් ගසයි. එහෙම නැත්නම් නිකන් හිටියි. බොහෝ කලකට පෙර අස්ගිරියේදී ගල් ගැසුවා ක්රිකට් ටීම් එකට. ඉන් පසු වෙනසක් හොද පැත්තට වුණා. දැන් තියෙන තත්වය අනුව ප්රේක්ෂක මතය පෙන්වා පීඩනයක් දිය යුතුයි.
Cricket Team එක දිහා බැල්මට පේනවා කිසිම ඕනෑකමකින් නෙවෙයි සෙල්ලන් කරන්නේ කියල. පුදුම කාලකන්නි look එකක් තියෙන්නේ. හොඳටම පේනවා රට ගැන කිසිම හැගීමක් නෑ කියල. මොලේ පාවිච්චි කරලා සෙල්ලම් කරනවා දැක්කෙම නෑ.
ඉතින් ප්රේක්ෂකයෝ හූ විතරක් කියල මදි මුන්ට..........
zim and afgan karayo ekka hena gemak denna wenawa qualify wennanam,







