SL custom duty help

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    b&h or amazon එකෙන් DHL දාල ගේන බඩුවලට මෙහෙට ආවම අපි tax duty ගෙවන්න ඕනෙද? නැත්තන් ඒ ඔක්කොටමද DHL shipping price දාල තියෙන්නෙ?
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    b&h or amazon එකෙන් DHL දාල ගේන බඩුවලට මෙහෙට ආවම අපි tax duty ගෙවන්න ඕනෙද? නැත්තන් ඒ ඔක්කොටමද DHL shipping price දාල තියෙන්නෙ?
    import ban ekata kalin ryzen 5800x ekak gennuwa bhp eken. Tax duty wenama gewanna una. Rs.6300kda koheda gatte. Amazon dapuwanam kelinma enawa aye gewanna mukuth ne
     
    pc upgrade ekata processor, mb, ram ගේන්න බැලුවෙ. හෙන ගානක් tax ගහයිද? tax calculate කරන්න විද්ඩීහක් නැද්ද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    pc upgrade ekata processor, mb, ram ගේන්න බැලුවෙ. හෙන ගානක් tax ගහයිද? tax calculate කරන්න විද්ඩීහක් නැද්ද
    seller package එකේ දාල එවන HS code එක අහල custom site එකෙන් tax එක බලන්න තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: rukshrulz

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ethkoata amazon shipping tax duty okkoma pay karanwada? apita amazon total eka witharane pay krnna wenne?
    Ow shipping+duty+tax+handling+clerance chargers wenama pennanwa payout karanna kalin. Ita wada aye gewana deyak ne gedratama enawa.
    DHL, Fedex ගෙනාව කියන්නෙ රිස්ක් එක අඩුයි නේද? Amazon එන්නේ EMS නේ?
    Ita wada custom eke un kohoma tax duty ghaida kiyana eka sure nette bn
     
    • Like
    Reactions: rukshrulz

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    b&h or amazon එකෙන් DHL දාල ගේන බඩුවලට මෙහෙට ආවම අපි tax duty ගෙවන්න ඕනෙද? නැත්තන් ඒ ඔක්කොටමද DHL shipping price දාල තියෙන්නෙ?
    මට Item එකයි, HS Code එකයි, Value එකයි කියපන්.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඇමසන් වලදි නම් ටැක්ස් රේට් එක ඇඩ් වෙලා අන්තිම ගාන එන්නෙ. ගෙවන්න කලින් බලපං යටින් ඒ ගාන වෙනම පෙන්නනවා. රිස්ට්‍රික්ටඩ් ලිස්ට් එකේ එකක් නං මෙහෙට ආවම වෙනම පැනල්ටියක් ගහනවා. පේමන් විරිෆිකේශන් එහෙම ඉල්ලයි. වෙන නම් අවුලක් නෑ. B&H වලින් නම් මෙහෙට ආවම තමා ටැක්ස් කරන්නෙ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    ඇමසන් වලදි නම් ටැක්ස් රේට් එක ඇඩ් වෙලා අන්තිම ගාන එන්නෙ. ගෙවන්න කලින් බලපං යටින් ඒ ගාන වෙනම පෙන්නනවා. රිස්ට්‍රික්ටඩ් ලිස්ට් එකේ එකක් නං මෙහෙට ආවම වෙනම පැනල්ටියක් ගහනවා. පේමන් විරිෆිකේශන් එහෙම ඉල්ලයි. වෙන නම් අවුලක් නෑ. B&H වලින් නම් මෙහෙට ආවම තමා ටැක්ස් කරන්නෙ.
    kochcharak wage?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    මට Item එකයි, HS Code එකයි, Value එකයි කියපන්.
    1663408268447.png

    Amazon product ASIN B086MN38Q2Amazon product ASIN B08H8JDQK1Amazon product ASIN B087M3KRMY