SL custom duty help

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Amazon eke import fee deposit ekak add wenewa ube total ekata. Enisa courrier service eken custom taxes pay karanawa. Ethiri unoth etika ubata refund wenawa.

    B&H genawoth, ubata gihin custom taxes gewanna wenawa.

    Go with Amazon. They use dhl or fedex
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Traditional
    Duty 15%
    PAL 10%
    VAT 15%

    Worst case
    .......above +

    Surcharge 15%
    Panelty 7%

    Custom officer 10,%

    මචන් අපිටම ක්ලියර් කරගන්න දෙන පැකේජ් ෆෝවඩින් සර්විස් එකක් යූස් කරන එක පට්ටම ලාබයි
    මම එහෙම බඩු ගෙනත් තියනවා USD එක 200 කාලෙ රුපියල් 3M විතර බඩු සැරින් සැරේ ගෙනත් තියනවා විස්වාස කරනවානම් විස්වාස කරපන් සේරම බඩු වලට ටැක්ස් කියලා රුපියල් 15000ට වඩා අඩුවෙන් ගෙවලා තියෙන්නෙ
    මේ බඩු අතර පවර් ටූල්ස්, ටැබ්, හයි එන්ඩ් සවුන්ඩ් සිස්ටම්, Mini fridge, iRobot vaccume cleaner වගේ ලේසියෙන් ටැක්ස් වලට අහුවෙන දේවල් තිබුනා
    කස්ටම් ඔෆිසර්ට එකම සැරේකවත් අත යටින් රුපියලක් වත් දුන්නෙ නැතිව ක්ලියර් කරගත්තෙ
    එතන බඩු ටික බලලා මූන බලලා ටැක්ස් එක ගහන්නෙ HS code, price මොනවත් බලන්නෙ නැහැ
    පැකේජ් එක ආවෙ කාගෙන්ද කියලා ඇහුවම US වල ඉන්න කසින් කෙනෙක් එවපු බඩු ටිකක් ක්ලියර් කරගන්න ආව කියලා කියන්න තියෙන්නෙ.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    presto ekenda genawe?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    presto ekenda genawe?
    https://srilak.com/ මුන්ගෙන්
    පොඩි කට්ටක් කන්න වෙනවා
    ඇප් එකක නැහැ email වලින් තමයි සේරම කමියුනිකේශන් වෙන්නෙ
    sea freight කරන්නෙ මාස එක හමාරක් යනවා මෙහෙට එන්න.
    හැබැයි පට්ට ලාබයි cubic feet එකක් 8USD වෙන්නෙ තව labeling + packaging material වලට තව ඩොලර් 15-25 වගේ යන්නෙ
    ලංකාවෙ වෙයාහවුස් එක වෙන කම්පැනියක් උන් අපේ පැකේජ් එක සයිස් එකට handling fee එකක් ගන්නවා මම ගෙනාපු ලොකුම බොක්ස් එකටත් 5000ට අඩුවෙන් ගියේ ඒකට
     
    • Like
    Reactions: supunroxy

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    WhatsApp Image 2022-09-17 at 9.36.40 AM.jpeg

    පෙරෙත කමට නොමල් පොස්ට් එකෙ ගෙන්නලා. පින්ක් ෆ්‍රොම් එක ආවා, එක ෆිල් කර්ලා යැව්වම කලින් නම් බඩු ලගම පොස්ට් ඔෆිස් එකට එනවා, මෙදාපාර මෙක ආවා. මොන ජාවාරමකටද මන්ද, යන්න වෙලාවක් නෑ, මම මෙක කස්ටම් ක්ලියරින් කම්පැනි එකකට දෙනවා

    ඩි.ච්.එල් වගෙ කම්පැනි එකකින් ගෙනාවාම එයාලා ඩියුටි ගෙවලා අරන් බිල් එක අපිට දෙනවා, 1ක කැලල්ක් නම් 50000ට අඩු නම් ටැක්ස් නැ..

    ඔවා විස්තර ඔක්කොම කස්ටම් එකෙ සයිට් එක තියෙනවා, අවුල තියෙන්නෙ නාකි අම්මට හුකන කැසිනො ඇබ්බැහි උනු වගෙ ජරා පප්පෙක්ට සෙට් උනොත් ගුබෙට්ටට හරි ඌ හොල්ඩ් කරන් ජරාව ඉල්ලන සින් එක. කස්ටම් එක සාපෙයක්, මෙවා දැන් සියල්ල ඔන්ලයින් ඔටොමෙට් වෙන්න ඔන,,, එත් නාකි හුකන්නලා එවා කරන්නෙ නැ, මොකද ජරාව ගන්නත් බැ, හොර වැඩ කරන්නත් බැරි වෙන නිසා,,

    මෙකෙන් තෝන්චි වෙලා පලෙයල්ල,, මෙකෙ සාපෙයක්

    මට Item එකයි, HS Code එකයි, Value එකයි කියපන්.
    උම්බ කස්ටම් එකෙ වැඩ කරන එකෙකද? නැත්නම් කස්ටම් ක්ලියරින් වල ඉන්න කෙනෙක්ද? මටත් තියෙනවා ඉම්පොර්ට් ක්ලියර් කරගන්න
    ------ Post added on Sep 17, 2022 at 8:37 PM