wada karanawa machanmaheshsenadheera said:machan sudu sela agin link 1 wada karanne nane
ඒක ඇත්ත මචන් අර තිළිණි අක්කත් කිව්ව වගේ සින්දුවක් දෙන්නෙ භේදයක් නැතිව ඔක්කොම අයට අහලා රසවිදින්න ....... අපි ඒ අයගෙන් කමෙන්ට් එකක් හරි වෙන මොකක් හරි ස්තූති කිරිල්ලක් වත් බලා පොරොත්තුවෙන් ඒක දෙනවා නම් ඒක දීමක් නෙමේ ගනු දෙණුවක් වෙනවා ...... ගත්තු දේට ස්තූති කරන එක ඒ කෙනාගෙ යුතුකමක් තමයි ..... ඒත් අපි ඒක බලාපොරොත්තුවෙන්ම දෙන එක හරි මදි කියලයි මට හිතෙන්නෙ ... සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් නෙ ඒක රස විදින්න බාධක නෑ ඕන කෙනෙක්ට අහලා රස විදින්න පුළුවන් වෙන විදිහට තමා දෙනව යමක් නම් දෙන්න ඕනි .......sihina_lahiru said:na machan ehema karanna epa..api comments balagena newine meka karanne ....awlak na comments damme nathi uanta ape hitata sathutui ne echchrai...
ath oyala kamati nam danna..
bt mataka tiyaganna hama kenama 1 wage na...samahara aya comments danne natte 1i....

Thanks mae sinduwa mamath gathalife said:ME PUNCHI RATE
Artist: T. M. Jayarathna
මේ පුංචි රටේ....
කොතනකදී හෝ මතු කවදා හෝ
යළි අප හමු වේවී
ආදර සිහිනය දෑසට උතුරන
කඳුළු ගඟක් වන දිනයේ
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී...
ජීවිත ගමනෙදි කොතැනකදී හෝ
අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුළැලි මියැදුනු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ ....
Lyrics: Kularathna Ariyawansa
![]()
Shiwantha said:mulma dawas wala pads aiyyath girl kenek kiyala api hithuwe .
padsta sinduwak dunnama " thanx dear" kiyala kiwwe."oya" kiyala thamai katha kaleth. e dawas wala matai ceylonCCL ( suresh)tai meke sahena prehelikawak una
pads sindu illapuwama kattiya ikmanata upld karalath denawa
passe padsgen suresh ahala thibba oya grl kenekda kiyala,ethakota pads aiyya wisthara kiyala post ekak damma sudda sinhalen( aiyya machanta mathakai neda )


හා හා මට බඩ පැලෙන්න හිනාronsilva said:ඔව්..ඔව් ශිවන්ත මල්ලි...සඳුන් මල්ලිගෙන්ම ඒ පාපොච්චාරනය ඉතා ඉක්මනින්ම අප වෙත ලැබෙන දවස වැඩි ඈතක නොවන බව මටත් නිකන් හිතෙනවා.. heheeeeeee

dennam , uploadinglasith said:Kauru hari mata Nanda Malanige MEGAYAKSE kiyana song 1ka hoyala denawada... plzzzzz
dennamlasith said:Kauru hari mata Nanda Malanige MEGAYAKSE kiyana song 1ka hoyala denawada... plzzzzz
ok machan man ul wena eka cncl kalaShiwantha said:machoo mama kalin up karala thibbe

KHz said:dennam , uploading
Shiwantha said:

elakiri machanlasith said:Thankzzzz machanzzzlaaa........... hoyala dunnata.
coolnishan said:guys mehema Song ekak thiyenawada..?Thibe Nam denawada..? "tharinda me reye tharu haa yalui..oba neti jeewite.." jothipala kiyanne.![]()
coolnishan said:guys mehema Song ekak thiyenawada..?Thibe Nam denawada..? "tharinda me reye tharu haa yalui..oba neti jeewite.." jothipala kiyanne.![]()

coolnishan said:guys mehema Song ekak thiyenawada..?Thibe Nam denawada..? "tharinda me reye tharu haa yalui..oba neti jeewite.." jothipala kiyanne.![]()
Ane Manda Machan Super STAR Padeep kiyapu ekak lu.me kellek ta.AL1717 said:Machan Meka Mulada..?
Thawa Visthara Thikak Kiwwanam..