SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sihina_lahiru said:
na machan ehema karanna epa..api comments balagena newine meka karanne ....awlak na comments damme nathi uanta ape hitata sathutui ne echchrai...


ath oyala kamati nam danna..

bt mataka tiyaganna hama kenama 1 wage na...samahara aya comments danne natte 1i....
ඒක ඇත්ත මචන් අර තිළිණි අක්කත් කිව්ව වගේ සින්දුවක් දෙන්නෙ භේදයක් නැතිව ඔක්කොම අයට අහලා රසවිදින්න ....... අපි ඒ අයගෙන් කමෙන්ට් එකක් හරි වෙන මොකක් හරි ස්තූති කිරිල්ලක් වත් බලා පොරොත්තුවෙන් ඒක දෙනවා නම් ඒක දීමක් නෙමේ ගනු දෙණුවක් වෙනවා ...... ගත්තු දේට ස්තූති කරන එක ඒ කෙනාගෙ යුතුකමක් තමයි ..... ඒත් අපි ඒක බලාපොරොත්තුවෙන්ම දෙන එක හරි මදි කියලයි මට හිතෙන්නෙ ... සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් නෙ ඒක රස විදින්න බාධක නෑ ඕන කෙනෙක්ට අහලා රස විදින්න පුළුවන් වෙන විදිහට තමා දෙනව යමක් නම් දෙන්න ඕනි ....... :)
 
Last edited:

Madhubala

Member
Jun 12, 2009
393
1
0
life said:
ME PUNCHI RATE
Artist: T. M. Jayarathna

මේ පුංචි රටේ....
කොතනකදී හෝ මතු කවදා හෝ
යළි අප හමු වේවී

ආදර සිහිනය දෑසට උතුරන
කඳුළු ගඟක් වන දිනයේ
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී...

ජීවිත ගමනෙදි කොතැනකදී හෝ
අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුළැලි මියැදුනු දෑ‍සින්
හිනැහෙනු මැන පෙර සේ ....

Lyrics: Kularathna Ariyawansa


Thanks mae sinduwa mamath gatha
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Shiwantha said:
    mulma dawas wala pads aiyyath girl kenek kiyala api hithuwe .
    padsta sinduwak dunnama " thanx dear" kiyala kiwwe."oya" kiyala thamai katha kaleth. e dawas wala matai ceylonCCL ( suresh)tai meke sahena prehelikawak una :P

    pads sindu illapuwama kattiya ikmanata upld karalath denawa :P

    passe padsgen suresh ahala thibba oya grl kenekda kiyala,ethakota pads aiyya wisthara kiyala post ekak damma sudda sinhalen :rofl: ( aiyya machanta mathakai neda )

    :lol::lol:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ronsilva said:
    ඔව්..ඔව් ශිවන්ත මල්ලි...සඳුන් මල්ලිගෙන්ම ඒ පාපොච්චාරනය ඉතා ඉක්මනින්ම අප වෙත ලැබෙන දවස වැඩි ඈතක නොවන බව මටත් නිකන් හිතෙනවා.. heheeeeeee
    හා හා මට බඩ පැලෙන්න හිනා :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    coolnishan said:
    guys mehema Song ekak thiyenawada..?Thibe Nam denawada..? "tharinda me reye tharu haa yalui..oba neti jeewite.." jothipala kiyanne. :D

    Tharu Payana Reye Tharinda
    Thawa Neelambare Ne Paaya
    Den Thaththa Dethe Naada
    Nelavee Nidiyanna Putha ma

    Mekada? Mekanam Dennam
     
    Last edited:

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    coolnishan said:
    guys mehema Song ekak thiyenawada..?Thibe Nam denawada..? "tharinda me reye tharu haa yalui..oba neti jeewite.." jothipala kiyanne. :D

    SORRY MACHO MAGE LANGANAM NEHE
    :no::no:
     
    Status
    Not open for further replies.