දල්වව් බැති ආදර පෙම්
රුක්මණි දේවි
![]()
Dalvaw Beth Adara Pem
Rukmani Devi
අපට එපා බිම් අඟලක්වත් අනුන්ගේ දේශෙක මහ පොළවෙන්
වික්ටර් රත්නායක
![]()
Apata Epa Bim Angalakwath
Victor Rathnayake
අසන් මගේ ප්‍රිය මිතුරනි
ආදරණිය ජෝති
![]()
Asan Mage Priya Mithurani
H. R. Jothipala
ඔබට රටත් ඇත පුතුනේ
සුජාතා අත්තනායක
Obata Ratak Atha Puthune
Sujatha Aththanayake
මම මේ ගීත කිහිපය ගත්තා. සුරංඟ මල්ලී ඔබට ස්තූතියි.අනෙක් ගීත වල මුර පද ලබා දෙන්න පුලුවන්ද?
..නන්දා මාලිනී - නිසංසල රෑ ඔබේ වෙණ නද(මුල් ගීතය)..
නිදහස් දිනය සමරණ අද දිනයේ...
(මා කලින් ලබාදුන් ගීතයක් නැවතත්)
මෙ රට මගෙ රට - නන්දා මලිනි
Mae Rata Mage Rata – Nanda Malini
මේ ගීත ලබාදුන් සියලුම දෙනාට ස්තූතියි.
..චන්ද්‍රිකා සිරිවර්දන ඇතුලු පිරිස - උත්සාහය උක්දන්ඩක් වැන්නේ..
උත්සාහය උක්දන්ඩක් වැන්නේ
වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනසී යන්නේ
අලස කටේ දිව එය නැහැ ද්න්නේ
පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිලිගන්නා
එලෙස නොකර සකි එවත දුවන්නා
පැනය විසින් මහ පහලකු වන්නා
අප කුමටද ගොස් නොරට සිඟන්නේ
අපේ ඉසුරු මව් පොලොවෙ තැවෙන්නේ
ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
එවිට නොවේදෝ නිවහල් වන්නේ
සිංහල පාරක ගමන් නොගත්තේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල ගඟ දිය සිහිල නොදත්තේ
එවන් කෙනෙකුගේ කුමක්ද දත්තේ
සැවොම අසා රසවිඳිත්වා....සියලු සිත් ප්‍රබෝදමත් වෙත්වා..!
..නන්දා මාලිනී - නිසංසල රෑ ඔබේ වෙණ නද(මුල් ගීතය)..
නිසංසල රෑ ඔබේ වෙණ නද..
මා සොයා ගෙන හෙමින් ආවා..
මා සොයා ආවා..
බඹර සරයෙන් සවන පාරා..
හද තුලට ආවා..
දෑස කඳුලින් තෙමී වැසුනා..
නොලිව් ගීතය හිතේ ගුලි වී..
නිදා සිටියා ඒ වෙලාවේ..
දෑස කඳුලින් තෙමී වැසුනා..
සහස් සුවහස් තාරකවෝ..
කන් යොමා ගෙන නෙත් අයාගෙන..
බලා හිටියා නීල ආකාසේ..
බඹර සරයෙන් සවන පාරා..
හද තුලට ආවා..
දෑස කඳුලින් තෙමී වැසුනා.
මේ දුක්බර ගීතය, දෙනෙත් පියා නිසොල්මනේ දැහැන් ගතව සැවොම රසවිඳින්න..
..දීපිකා ප්‍රියදර්ශනී - මේ මිහිමඬලේ..
අද දින නිදහස සමරණ මගේ මව් බිම සාමයේ මල් සුවඳින් සුවඳවත් වේවා!
මේ මිහිමඬලේ..
සාමයෙ මල් දම් ගොතනා..
එකමුතු මිනිසුන් වෙසෙනා..
ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්‍රාවේ..
ඔබ අත දුන මැනවි..
මා අත ගනු මැනවි..
අත් වැල් බන්දා මෙත් සිත් රන්දා..
අප යන ගමනට එක් වනු මැන ඔබ..
පාද යාත්‍රාවේ..
යුද බිම මල් අතුරා..
ලොවම මලින් සරසා..
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ..
ඒ මල් යායට එක් වනු මැන ඔබ..
පාද යාත්‍රාවේ..
...පන්ඩිත් අමරදේවයන් අතුලු පිරිස - වැසි වසිනා අහස අපි ( මුල් ගීතය )...
සැවොම නිදහසේ, සැනසිල්ලෙන් අසා රසවිඳිත්වා..සැමට යහපත සැලසේවා!
වැසි වසිනා අහස අපි..
මුතු බඳිනා මුහුද අපි..
මිණි දිලෙනා පොලොව අපි..
සිරි ලංකා රටම අපි..
සිරි ලංකා රටම අපි..
අපේ පැතුම් අහසට විහිදී යයි..
කම්හල්වල දුම් වලළු දිගේ..
අපේම දහදිය මුහුදු ගලා ඒ..
ගං හෝ ඇළ දොළ පඳුරු වගේ..
දෙරණ පලා රතු කැට මතුවන්නට..
අප අත දෙන තුරු බලා හිඳී..
බලව් යොමා නෙත රටේම මාවත..
අපේ අතින් ගොඩ නැගෙන සැටී..
වැසියෝ.. අපි පුර වැසියෝ..
රට රකිනා ජනතාවෝ..
දහඩිය මඩ විලවුන් සුවඳයි..
රට වෙනුවෙන් ගත සිත වැහෙසෙයි..
සිත සතුටේ උල්පත එතැනයි..
වැසියෝ..අපි පුරවැසියෝ
සිරි ලංකා රටම අපි..
Pandith W D Amaradeva-Ran Dahadiya Bindu Bindu
පණ්ඩිත් අමරදේව-රන් දහඩිය බිංදු බිංදු
රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු//
දෑතේ රන් වළලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන ලඳේ සිරියාවයි රට මගේ
Pandith Amaradeva,Sunil Edirisinghe-Patu Adahas Nam
පණ්ඩිත් අමරදේව,සුනිල් එදිරිසිංහ-පටු අදහස් නම් පවුරින්
පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය ඉවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන හිඳිනට හැකි කොහිදෝ
ඒවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ
සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ
උදා ඉරක් පායයි
සැනසිලි සුවදෙන නවමල් සුවඳීන්
දැහැමි දැයක් පිබිදෙයි
දැහැමි දැයක් පිබිදෙයි
කුල මල දන බල නොතකන හෙළදැය
සුදු බුදුරැස් පැතිරෙයි
සමමෙත් කරුණා බුදුබණ පදයක
සිහිලෙන් රට සැනහෙයි
සිහිලෙන් රට සැනහෙයි
මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන
නවයුගයක් ඇරඹෙයි
තුන්සිංහලයම අත්වැල් බැඳගෙන
නිවහල් සුවය විඳීයි
නිවහල් සුවය විඳීයි...
සමණළ මුදුනේ - අමරණීය ජෝති
Deesa Piya Gath Kala Mata Mewene Obe Ruwa
song eka hoyala dena puluwanda? rajiv sebestian or jackson anthony's
and is there any links i can download clarence songs?
thx in advance...
බොහෝම පින් මචං...අම්මේ ඔබේ සෙවනේ රැදෙනා පැයේ
ලතැවුල් නිවී මහදේ හසරැල් මැවේ
සෙනෙහේ සුවේ හඩගා කීවත් මෙසේ
අඩුවක් දැනේ අම්මේ සිත තුල මගේ
Amme Obe - Greshan Jayamaha
Thanx Machanකලින් මම වික්ටර් රත්නායක මහතාගේ ගීත කිහිපයක් ලබා දුන්නා
එයටම තව එකතුවක් මේ ගීත වලට කැමති අයට
එක කුඩයක් යට ගැවි නොගෑවි.mp3
කොහෝ සිට ඔබ පැමිනියේදෝ.mp3
ගැහැණු ළමයිනේ.mp3
නලවා කිසර ලවන් නලවා.mp3
මගෙ සිතුම් රැහෙනේ දිලි සදක් ලෙසිනේ.mp3
මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ.mp3
මල් පොකුරැ පොකුරැ ඇය එන මග.mp3
![]()
මාටින් වික්‍රමසිංහ මහතාගේ හඬ
![]()
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
ඇහලපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ
සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණා
එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණිට නැතිවුණා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමි කළා
හිනා වෙලා අම්මා ලඟට ආ මද්දුම වීරයා
මැරෙනා හැටි මම පෙන්වන්නම් අයියන්ඩියේ කියා...
මම අයියන්ඩියේ කියා......
යකඩ කඩුව අතට අරන් එනවිට රුදු ගහලයා
මරනෙට බයවී අයියා අම්මා ලඟට පැන ගියා
ඒ රජාගේ කෘර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගේ හිස කඩු පාරෙන් වෙන්කළා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
පියාගේ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුනේ.....
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා...............................
රණ රණ රණ ගී ගයව්
නිදහස නිදහස ගැනම සොයව්
පෑළ දෙසේ සතුරා පරදව්
රට රකිනට සටනට දිවි දෙව්....
දිවි දෙව්......
වංක නොවා එක පිම්මේ හනික වරෝ
කඳුළු නොවෙයි රුධිරය වගුරන්න වරෝ...
දනින් වැටී නොපතමු නිදහස කිසිදා
සටන් වැදී බොමු ජයපැන් අපි මතුදා
රජෙක් ලදොත් අපගේ කිව හැකි සැමදා
මෙරක් හසුරුවන්නෙමු උරුමය පාදා
පෑළ දෙසේ සතුරා පරදව්
රට රකිනට සටනට දිවි දෙව්....
දිවි දෙව්......
වීර පුරන් සටනේ පෙරමුණක රැඳී
සූර විකුම් පා පෙරටම යාවි ඇදී........
රණ රණ රණ ගී ගයව්
අයිවෝ ඩෙනිස්
Rana Rana Rana Gee Gayaw
Ivo Denis
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මව්බිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා...
හොරකම් මැරකම් නැතිව ලොවේ
හිටියොත් හොඳ නම නිතර ලැබේ
වැරදි කලෝතින් පම් සිදුවේ
සමාව නම් කිසිදිනක නැතේ...
පොඩි ළමයින් හට දෙවියන්ගේ
ආශිර්වාදයමයි ඕනේ.....
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා......
හොඳ හොඳ ළමයින් අපි වාගේ (මුල් ගීතය)
ඉන්ද්‍රානි විජේබණ්ඩාර
Honda Honda Lamain Api Wage
(Frist Recording)
Indrani Wijebandara

සමන් මල් පියල්ලේ
සඳේ රැස් කැරැල්ලේ
මේ ගීතයයේ වෙනත් වර්ෂන් කිහිපයක්ම දකින්නට ඇත.
නමුත් මේ ගීතය ඒ ගීත වලට වඩා වෙනස් ආකාරයකට ජෝති ගායනා කර ඇති සෙයක් පෙනේ...
මේ ගීතයේ වෙනත් ගීත වලට වඩා වඩා සංයමයකින් ජෝතිපාල මහතා මෙම ගීතය ගායනා කර ඇති අතර අනිත් ගීතයට වඩා උච්ච ආකාරයකින් ගායනා කර ඇත.සන්සන්දනාත්මකව ඇසීමේදී හඩ භාවිතය පිළිබඳ පැහැදිලි වෙනසක් දැකිය හැක.

Thankss Ayiaa Mama me song eka Gathaaඇහලපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ
සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණා
එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණිට නැතිවුණා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමි කළා
හිනා වෙලා අම්මා ලඟට ආ මද්දුම වීරයා
මැරෙනා හැටි මම පෙන්වන්නම් අයියන්ඩියේ කියා...
මම අයියන්ඩියේ කියා......
යකඩ කඩුව අතට අරන් එනවිට රුදු ගහලයා
මරනෙට බයවී අයියා අම්මා ලඟට පැන ගියා
ඒ රජාගේ කෘර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගේ හිස කඩු පාරෙන් වෙන්කළා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
පියාගේ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුනේ.....
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා...............................
සිංහල ඉතිහාස පොතේ
(මුල් ගීය)
ඇන්ටන් රුද්‍රිගු
Sinhala Ithihasa Pothe
Frist Recording -HQ
Anoton Rodrigo
![]()
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට නැවත වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
රණ රණ රණ ගී ගයව්
නිදහස නිදහස ගැනම සොයව්
පෑළ දෙසේ සතුරා පරදව්
රට රකිනට සටනට දිවි දෙව්....
දිවි දෙව්......
වංක නොවා එක පිම්මේ හනික වරෝ
කඳුළු නොවෙයි රුධිරය වගුරන්න වරෝ...
දනින් වැටී නොපතමු නිදහස කිසිදා
සටන් වැදී බොමු ජයපැන් අපි මතුදා
රජෙක් ලදොත් අපගේ කිව හැකි සැමදා
මෙරක් හසුරුවන්නෙමු උරුමය පාදා
පෑළ දෙසේ සතුරා පරදව්
රට රකිනට සටනට දිවි දෙව්....
දිවි දෙව්......
වීර පුරන් සටනේ පෙරමුණක රැඳී
සූර විකුම් පා පෙරටම යාවි ඇදී........
රණ රණ රණ ගී ගයව්
අයිවෝ ඩෙනිස්
Rana Rana Rana Gee Gayaw
Ivo Denis
![]()
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
Mama Me Sond Dekath Gathaa Thanksssහොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මව්බිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා...
හොරකම් මැරකම් නැතිව ලොවේ
හිටියොත් හොඳ නම නිතර ලැබේ
වැරදි කලෝතින් පම් සිදුවේ
සමාව නම් කිසිදිනක නැතේ...
පොඩි ළමයින් හට දෙවියන්ගේ
ආශිර්වාදයමයි ඕනේ.....
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා......
හොඳ හොඳ ළමයින් අපි වාගේ (මුල් ගීතය)
ඉන්ද්‍රානි විජේබණ්ඩාර
Honda Honda Lamain Api Wage
(Frist Recording)
Indrani Wijebandara
![]()
(මුල්ම ගීතයේ පිටපත් බැවින් සුළු සුළු දෝෂ ඇත)
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
Mamath Song Eka Gathaa Thankssලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි
අප නිජ භූමිය ලංකාවයි
රට වට මුහුදයි සිප එන සුලඟයි
නොකඩව ගලනා ගංගාවෝ..
පස සරු සාරයි වැසි ඵල නියමයි
මෙහි වැනි ලොව වෙන කිසිවක් ඇතිදෝ
දස දෙස පූජිත දේශගුණය වෙයි
මිහිබට සුර ලොව මේ රටදෝ
වටපිට හැම තැන හරිත වර්ණයයි
තුරුලිය දෙයි සෙවනේ සෙවනේ
බත පත හිගනම් කුමටද මෙසේ
පිටරටුනට ගැතිවේ.. ණය වේ...
තව ඉවසනු බැහැ වලහලුන් වනු බැහැ...
වවමු නෙළමු කෙත් වවමු.......
![]()
ලෝකෙන් උතුම් රට ලංකාවයි
Loken Uthum Rata Lankawai
![]()
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
Mama me Song Ekath gathaa Thanksssමේ අපේ මාතෘ භූමියයි
නිදහසේ ස්වර්ග රාජයයි
සම්බුදු සරණින් බැබලෙන ලංකා
සදහම් සරණින් සුපතල ලංකා
මහ සඟරුවනින් රැක දුන් ලංකා
මා ඉපදුන පින්කෙත සිරි ලංකා
දෙදහස් වසරක උරුමය ලංකා
නිදහස මෙන් යළි මතු කළ ලංකා
රන්කෙත සිරියෙන් පුරවන ලංකා
යසෝ උදානය වේ සිරි ලංකා
හිත් සුවඳින් ලොව මත් කළ ලංකා
හිත් සුවඳේ සුළඟක් පිරි ලංකා
මා දිවියේ අරමුණ ඔබ ලංකා
රත්න දීපයයි උදාර ලංකා
![]()
මේ අපේ මාතෘ භූමියයි
අමිතා වැදිසිංහ
Me Ape Matru Bhumiyai
Amitha Wedisinghe