SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔබ ගැන මතකය කදුලැලි දෙනවා...
අසරණ දෙනෙතට හැමදාම...
පැතුමක සුසුමක මතකය රදවා...
ඉගිළී ගියෙ ඇයි නොකියාම...

(සුභානි හර්ෂණී)


මේ සිංදුව තියනවනම් දෙන්න. :)

ස්තූතියි
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
...සමන්ත පෙරේරා සමඟ දීපිකා ප්‍රියදර්ශිනී - ඇලුයම අරුණලු...

ඇලුයම අරුණලු දහරක් සේ ඔබ සිත්සර විකසිත කරනා..
මේ කුළගෙය මනරම්..
තුන්යම දුක්බර සිහින දමේ ඔබ උණුකඳුලැලි පිසදමනා..
මේ කුළගෙය මනරම්..

පෙම්වතියක සඳ කල කී හුරතල් අමතක සේ..
නලළත සිඹ මට සමුගෙනෙනා ඔබ බිරිඳ නොවේ
ඔබ බිරිඳ නොවේ මට දෙවෙනි මවුන්..

මුල් දින හිනැහුනු සේ නොවෙනස් ලෙස දිවි ගමනේ..
තරු එලියක් දී මඟ කියනා ඔබ පතිඳු නොවේ..
ඔබ පතිඳු නොවේ මට පියෙකි උතුම්..

දල රළ ඉවසන වෙරළක් සේ නිති මා සෙවනේ
ලබන ගැහැට නිහඬව දරනා ඔබ මහිම කියන්නට..
ඔබ මහිම කියන්නට නොමත උවම්..

අනන්ත රූ මැද දුටුව අරුම මිනිසා හමුවේ
කැදැළි සදා පෙරුමන් පුරනා ඔබ පතිනිය වන්නට..
ඔබ පතිනිය වන්නට පෙරූ පිරුම්..



සාමකාමී යුග දිවියක මිහිර..හැමෝම රසවිඳින්න..
 
Last edited:

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
රෝහණ වීරසිංහ සමඟ අනූශා නාණායක්කාර- ඈත සංසාරේ..

ඈත සංසාරේ.. නිබඳ බැඳී ආ සබඳකමක් විය..
ඈත සංසාරේ..
ඈත සංසාරේ.. සබඳ කමක් නැත හමු වීමක් මිස..
ඈත සංසාරේ..

දුකට හඬා වැටෙනා බොල් අහසට..
තනිය මකන ඉරබට තරුවක් ලෙස..
වැසි යදිනා ගිණිනල වැලි කතරට..
සිහිළ ගෙනා මද නළ රැල්ලක් ලෙස..
ඈත සංසාරේ..
නිබඳ බැඳී ආ සබඳකමක් විය..
ඈත සංසාරේ..

භවෙන් භවය පැතු සුභ පැතුමක් නොව..
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව..
තොලින් තොලඟ නැඟි හසරැල්ලක් නොව..
අනන්තයක නැඟි දේදුන්නක් නොව..
ඈත සංසාරේ..
සබඳ කමක් නැත හමු වීමක් මිස..
ඈත සංසාරේ..



හැමෝම හොඳින් ඉන්න..
හැමෝටම තුනුරුවන්ගෙ සරණයි..!
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මේ සිංදුව පසු පිටුවක කෙනෙක් ඉල්ලලා තිබුණා...............

අහස් විලෙන් සඳ පිටමං වෙලා
සෝමතිලක ජයමහ

Ahas wilen Sanda Pitman Wela
Somathilaka Jayamaha


 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
රෝහණ වීරසිංහ සමඟ අනූශා නාණායක්කාර- ඈත සංසාරේ..

ඈත සංසාරේ.. නිබඳ බැඳී ආ සබඳකමක් විය..
ඈත සංසාරේ..
ඈත සංසාරේ.. සබඳ කමක් නැත හමු වීමක් මිස..
ඈත සංසාරේ..

දුකට හඬා වැටෙනා බොල් අහසට..
තනිය මකන ඉරබට තරුවක් ලෙස..
වැසි යදිනා ගිණිනල වැලි කතරට..
සිහිළ ගෙනා මද නළ රැල්ලක් ලෙස..
ඈත සංසාරේ..
නිබඳ බැඳී ආ සබඳකමක් විය..
ඈත සංසාරේ..

භවෙන් භවය පැතු සුභ පැතුමක් නොව..
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව..
තොලින් තොලඟ නැඟි හසරැල්ලක් නොව..
අනන්තයක නැඟි දේදුන්නක් නොව..
ඈත සංසාරේ..
සබඳ කමක් නැත හමු වීමක් මිස..
ඈත සංසාරේ..



හැමෝම හොඳින් ඉන්න..
හැමෝටම තුනුරුවන්ගෙ සරණයි..!

තෙරුවන් සරණයි අක්කේ,
අක්කටත් යහපතක්ම වේවා.......
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔබ ගැන මතකය කදුලැලි දෙනවා...
අසරණ දෙනෙතට හැමදාම...
පැතුමක සුසුමක මතකය රදවා...
ඉගිළී ගියෙ ඇයි නොකියාම...

(සුභානි හර්ෂණී)


මේ සිංදුව තියනවනම් දෙන්න. :)

ස්තූතියි
 

jwaruna

Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    Kawru hari gawa thiyanwa nam mata mee sindu tika hoyala denawada.? Loku udduwak.

    1) Me Auwrudu Kale - Layanal ranwala
    2) Koho koho
    3) Kiri ithirewa - jothipala
    4) Ran pokunen - Milton perera
    5) Ruk aththana mal - Nanda Malani
    6) Mal sutikko sindu kiyapan
    7) boo Maluwe mal - Sanath nandasiri

     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    Kawru hari gawa thiyanwa nam mata mee sindu tika hoyala denawada.? Loku udduwak.

    1) Me Auwrudu Kale - Layanal ranwala
    2) Koho koho
    3) Kiri ithirewa - jothipala
    4) Ran pokunen - Milton perera
    5) Ruk aththana mal - Nanda Malani
    6) Mal sutikko sindu kiyapan
    7) boo Maluwe mal - Sanath nandasiri


    මෙයින් ගීත තුනක් නම් මා ලඟ තියෙනවා....


    රුක් අත්තන මල - නන්දා මාලනී

    Ruk Aththana Mala - Nanda Malani

    http://www.mediafire.com/file/ykgrwhrytyk/Ruk Attana Mala Mudune.mp3


    බෝ මළුවේ මල් - සනත් නන්දසිරි
    Bo Maluwe Mal - Sanath Nandasiri

    http://www.mediafire.com/file/zntmy1bmmmq/Bo Maluwe Mal.mp3


    මේ අවුරුදු කාලේ - ලයනල් රංවල
    Me Avurudu Kale - Lional Ranwala
    http://www.mediafire.com/file/gnomnwnjndo/Me Avrudukale.mp3
     
    Last edited:
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    ...සමන්ත පෙරේරා සමඟ දීපිකා ප්‍රියදර්ශිනී - ඇලුයම අරුණලු...

    ඇලුයම අරුණලු දහරක් සේ ඔබ සිත්සර විකසිත කරනා..
    මේ කුළගෙය මනරම්..
    තුන්යම දුක්බර සිහින දමේ ඔබ උණුකඳුලැලි පිසදමනා..
    මේ කුළගෙය මනරම්..

    ....
    ....

    සාමකාමී යුග දිවියක මිහිර..හැමෝම රසවිඳින්න..

    ඔයාට ස්තූතියි... මමත් මේ ගීතය ගත්තා....
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    මේ සිංදුව පසු පිටුවක කෙනෙක් ඉල්ලලා තිබුණා...............

    අහස් විලෙන් සඳ පිටමං වෙලා
    සෝමතිලක ජයමහ

    Ahas wilen Sanda Pitman Wela
    Somathilaka Jayamaha



    ස්තූතියි සුරංග... මමත් මේ ගීතය ගත්තා....
     
    Status
    Not open for further replies.