සෑහෙන කාලෙකට පස්සේ ආයේ පොඩි උදව්වක් ඉල්ල ගන්න හිතුවා එලකිරි වාසීන්ගෙන්..
මට දැන ගන්න ඕනේ SL post එකේ පාර්සලයක් යැව්වාම ඒක ඔන්ලයින් ට්‍රැක් කර ගන්න ක්‍රමයක් තියෙනවද කියන එක..
SL post එකෙන් පාර්සලයක් කොහේ හරි රටකට යවනකොට ඒ අය reference නම්බර් එකක් දෙනවා.. ඉස්සරනම් ඒ Ref Number එක ips light - https://ipslight.upu.org/ කියන සයිට් එකෙන් ට්‍රැක් කරන්න පුලුවන් slpost කියන යූසර් නේම් පාස්වර්ඩ් දීලා..
එහෙම නැත්තං මෙන්න මේ http://postal.malindaprasad.com/site/ සයිට් එකෙනුත් ට්‍රැක් කරන්න පුලුවන්.. මේ සයිට් එකේනම් ලස්සනට පෙනුනා කොළපාටින් ලයින් එකක් එක්ක..
ඒත් දැන් ඒ ට්‍රැකිං නම්බර් එක ට්‍රැක් කරන්න විදිහක් නෑ මේ එක සයිට් එකකවත්..
කොටින්ම කස්ටමර් කෙනෙක් ට්‍රැකිං ඉල්ලුවාම ට්‍රැකිං නම්බර් එක දුන්නට ට්‍රැක් කර ගන්න තැනක් ඇත්තෙම නැති සීන් එකක් තියෙන්නේ..
EG: RF023428319LK
https://www.trackingmore.com/sri-lanka-post-tracking.html
Number
Origin Destination Events Status OperateRF023428319LK
Sri Lanka
(94) 011 2325111 (Modify)
Unable To Track:
Not recognize the tracking number or destination country doesn't support online trackingNot Found
(0Days)
දැන් මට තියෙන ප්‍රශ්නෙ එකෙන් පාර්සලයක් යැව්වාම ඒක ට්‍රැක් කරන්නේ කොහොමද..?
ඊලඟට SL post එකට අමතරව අඩුම වියදමකින් පුලුවන් තරම් ඉක්මනින් ට්‍රැකිං එක්ක වෙනත් රටකට පාර්සලයක් යවන්න සුදුසුම Courier Service එක මොකද්ද..?
(අපි එක සැරේකට සාමාන්‍යෙන් ග්‍රෑම් 500ත් ග්‍රෑම් 600ත් අතර වගේ තමයි උපරිම යවන්නේ..)
දැනට තියෙන ලාභදායීම සහ පහසුම ක්‍රමේ ක්‍රමේ SL post එක..ඒත් ට්‍රැකිං වලදී අම්බානක චාටර් වෙන්න වෙනවා..
පොඩ්ඩක් දන්න අය ඉන්නවනම් මගේ ප්‍රශ්න ටිකට උත්තරයක් කොටලා යනවද..