SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    එහෙම වෙන්නේ නෑ . එකේ අනිත් පැත්තට තමයි ඒක පෙන්නේ .
    ගටක් තියෙන්න ඕන ඕක කරන්න . . ලේසි වැඩේ තමයි අයින් වෙලා දුකෙන් ඉන්න එක

    natte nane.. ape minissunta owa therun krnna amarui..
    team ekenma uwa genna ganna atte, nattan ut issrahata awl yanwa, over ekak hiinda ehema wuna kyala hitala. ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    natte nane.. ape minissunta owa therun krnna amarui..
    team ekenma uwa genna ganna atte, nattan ut issrahata awl yanwa, over ekak hiinda ehema wuna kyala hitala. ..
    ඕක අපේ උන් දකින විදියට වඩා වෙන උන් දකින විදිය තමයි ඉස්සරහට එන්නේ . ...
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    අද team එක කොහොමද වෙයි ද ?
    Dubai ගහන්නේ . spin 3ක් ගහයි ද දන්නේ නෑ .. එහෙම උනොත් දසුන් තමයි අයින් වෙන්න ඕනේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    අද team එක කොහොමද වෙයි ද ?
    Dubai ගහන්නේ . spin 3ක් ගහයි ද දන්නේ නෑ .. එහෙම උනොත් දසුන් තමයි අයින් වෙන්න ඕනේ
    Ape spinners la wedak ne against India , ara left arm ekawe gessuwanam hari
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    against india ලංකාවේ spinners ල තමයි හැබැයි හොදටම කරල තියෙන්නේ

    kawrt hodata karala na wage ne..
    2022 - 24 match mechchrada gahala tienne india ekka t20 🤔

    query

    Code:
    Primary team Sri Lanka
    Opposition team India
    Start of match date greater than or equal to 1 Jan 2022
    Ordered by wickets taken (descending)
     
    • Like
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    kawrt hodata karala na wage ne..
    2022 - 24 match mechchrada gahala tienne india ekka t20 🤔

    query
    මම කිව්වේ ඉන්දියාව එක්ක හොදම spell දාල තියෙන්නේ ලංකාවේ උන් . (Spin)
    ODI පලවෙනි හොදම 6න් 5ක් අපේ උන් මුරලි , මෙන්ඩිස් , වන්ඩ්සේ , අකිල , වෙල්ලා ..
    පලවෙනි 15න් 9ක් ම ලංකාවේ උන් .
    T20i හොදම වනිදු
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    මම කිව්වේ ඉන්දියාව එක්ක හොදම spell දාල තියෙන්නේ ලංකාවේ උන් . (Spin)
    ODI පලවෙනි හොදම 6න් 5ක් අපේ උන් මුරලි , මෙන්ඩිස් , වන්ඩ්සේ , අකිල , වෙල්ලා ..
    පලවෙනි 15න් 9ක් ම ලංකාවේ උන් .
    T20i හොදම වනිදු
    එහෙම තිබ්බට බන් අපි දැන් අවුරුදු ගානක් ඉන්දියවෙන් කනවනෙ, කොච්චර කැවත් තෙරෙන්නෙ නැ හැමදාම යන්නෙ,

    1 fast bowler
    2 medium pacers,
    2 Spinners

    all usually right handed

    ඔහොම ගිහින් තමා හැමදාමෙ කැවෙ, ඔකුන් පරද්දන්න එකම ක්‍රමෙ fast bowling තමා, lefty කෙනෙක් අනිවා දාන්න ඔන, මට මතකයි එකලෙ තිලන් තුශාර, වෙලගෙදර උන් පව ඉනිදියන් එක්ක හොදට කරා

    පැරදුනත් අවුලක් නැ අලුත් දෙයක් කරලා, හැමදාම එකම game plan තියන් යනව අවුරුදු 20ක් තිස්සෙ කනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    එහෙම තිබ්බට බන් අපි දැන් අවුරුදු ගානක් ඉන්දියවෙන් කනවනෙ, කොච්චර කැවත් තෙරෙන්නෙ නැ හැමදාම යන්නෙ,

    1 fast bowler
    2 medium pacers,
    2 Spinners

    all usually right handed

    ඔහොම ගිහින් තමා හැමදාමෙ කැවෙ, ඔකුන් පරද්දන්න එකම ක්‍රමෙ fast bowling තමා, lefty කෙනෙක් අනිවා දාන්න ඔන, මට මතකයි එකලෙ තිලන් තුශාර, වෙලගෙදර උන් පව ඉනිදියන් එක්ක හොදට කරා

    පැරදුනත් අවුලක් නැ අලුත් දෙයක් කරලා, හැමදාම එකම game plan තියන් යනව අවුරුදු 20ක් තිස්සෙ කනවා
    ඒ කාලේ ඉන්දියාවයි දැන් ඉන්දියාවයි උන් ගහන ක්‍රිකට් එකයි වෙනස් නේ බන් ...

    මුන් දැන් යකා ගහල වගේ ගහන්නේ . හැබැයි ඉස්සර players ල තරම් අමාරු පිච් වල spin වලට හොද නෑ .. ඒකයි ලංකාවට ඇවිත් අබරෙන්නේ අපේ කුබුරු වල
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    ඒ කාලේ ඉන්දියාවයි දැන් ඉන්දියාවයි උන් ගහන ක්‍රිකට් එකයි වෙනස් නේ බන් ...

    මුන් දැන් යකා ගහල වගේ ගහන්නේ . හැබැයි ඉස්සර players ල තරම් අමාරු පිච් වල spin වලට හොද නෑ .. ඒකයි ලංකාවට ඇවිත් අබරෙන්නේ අපේ කුබුරු වල
    Lankawata ewwe unge podi un ban
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    පිස්සුද .. ලංකාවේ කෑවේ මුන්ගේ ODI .. හොදම ODI එක එව්වේ . කෝලි රෝහිත් , ගිල් , රාහුල් ඔක්කොම හිටපු team එක පැරදුනේ
    Ah owne , but api hena difficult pitch hadala neda gehuwe, low scoring series
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    Ah owne , but api hena difficult pitch hadala neda gehuwe, low scoring series
    ඒක තමයි කිව්වේ . දැන් උන්ට ඉස්සර උන් තරම් අමාරු පිච් වල ස්පින් එකට ගහන්න බෑ කියලා .
    එහෙම නැති උනොත් නම් නෙලනවා .
    අර අභිෂේක් කාරය ගහන විදිය බලපං දැන් . . ඌව නම් තුෂාරයට ගලවන්න පුලුවන් හරියට වැටුනොත් . ඌ පලවෙනි බොලේ ඉදන් ම ගහන්න යන්නේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    ඒක තමයි කිව්වේ . දැන් උන්ට ඉස්සර උන් තරම් අමාරු පිච් වල ස්පින් එකට ගහන්න බෑ කියලා .
    එහෙම නැති උනොත් නම් නෙලනවා .
    අර අභිෂේක් කාරය ගහන විදිය බලපං දැන් . . ඌව නම් තුෂාරයට ගලවන්න පුලුවන් හරියට වැටුනොත් . ඌ පලවෙනි බොලේ ඉදන් ම ගහන්න යන්නේ
    Hari itin Dubai wala ehema kuburak wage pitch ekak hambeida
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    Hari itin Dubai wala ehema kuburak wage pitch ekak hambeida
    Dubai වල බහුතරයක් ලකුණු 150ට අඩුයි . ground එක ලොකුයි . spin එකට තමයි හොද . ලකුණු ගහන්න අමාරුයි . .

    ඒ උනාට අද අර පින්ටෝ ව දාල නේ . ඌ ට මේ වගේ පිච් වල spin එකට ගහන්න බෑ . spin 3යි , pace දෙකයි යන්න තිබ්බ