SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    අඩෝ තුෂාරයා MOM වෙයි කියලා හිතුවේ .

    මොනව උනත් දැන් මෙන්ඩ ට දැන් හඳුන් ටයි , විජිත ටයි වඩා නම් කඩ්ඩ පුලුවන් .. :rofl:
     
    • Haha
    Reactions: roxter

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,816
    3,761
    113
    549801584_777631615123443_235539179413239155_n.jpg
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වේල්ල පතෝල වගේ එකෙක් නෙවෙයි මම දැක්ක විදියට නම් ටීම් එකේ සමහර උන්ට වඩා හොඳ මොරාල් මූ, මේ සිද්දියෙන් මු වැටෙන්නේ නෑ කීයටවත් ඒක තාත්තා ලස්සනට හදල තියනවා. මේ වෙලාවේ උගේ ලඟම උන් හරියට මැනේජ් කරොත් ඕකව නවත්තන්න මොකෙකුටවත් බැරිවෙයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    වේල්ල පතෝල වගේ එකෙක් නෙවෙයි මම දැක්ක විදියට නම් ටීම් එකේ සමහර උන්ට වඩා හොඳ මොරාල් මූ, මේ සිද්දියෙන් මු වැටෙන්නේ නෑ කීයටවත් ඒක තාත්තා ලස්සනට හදල තියනවා. මේ වෙලාවේ උගේ ලඟම උන් හරියට මැනේජ් කරොත් ඕකව නවත්තන්න මොකෙකුටවත් බැරිවෙයි
    Uge Mallila dennath honda active kollo dennek. Ekek Badminton Champion kenek. Podima ekath School Cricket gahanwa.