SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dog123

Well-known member
  • Sep 25, 2007
    2,817
    3,767
    113
    ලැජ්ජා නෑ ඩෝ .. හෙට team එක මොකක් වෙන්න ඕන ද කියපන් . . 🥱

    1 Pathum
    2 Menda
    3 KJP
    4 Pinto
    5 Charith
    6 Kamindu
    7 Chamika
    8 Wanidu
    9 Theekshana
    10 Chameera
    11 Thushara
    පැතුම් නිස්සංක
    කුසල් මෙන්ඩිස්
    චරිත් අසලංක ( නායකයා )
    කුසල් ජනිත් පෙරේරා
    දසුන් ශානක
    කමිඳු මෙන්ඩිස්
    චාමික කරුණාරත්න
    වනිඳු හසරංග
    මහීෂ් තීක්ෂණ
    දුෂ්මන්ත චමීර
    නුවන් තුෂාර

    මේ කම්බිනේශන් එක ගියොත් කන්ඩායමේ නොම්බර 8ට යනකල් Batting තියෙයි වගේම නායකයාට පන්දුවාර 4ම විශ්වාසයෙන් ගන්න පුලුවන් Bowling Option 6ක්ම කන්ඩායමේ තියෙනවා. ඉතිං මේ වගේ කම්බිනේශන් එකක් එක්ක යද්දී තරගය මැද සමහර තීරණ ගන්න නායකයාට හුඟාක් ලේසි වෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    පැතුම් නිස්සංක
    කුසල් මෙන්ඩිස්
    චරිත් අසලංක ( නායකයා )
    කුසල් ජනිත් පෙරේරා
    දසුන් ශානක
    කමිඳු මෙන්ඩිස්
    චාමික කරුණාරත්න
    වනිඳු හසරංග
    මහීෂ් තීක්ෂණ
    දුෂ්මන්ත චමීර
    නුවන් තුෂාර

    මේ කම්බිනේශන් එක ගියොත් කන්ඩායමේ නොම්බර 8ට යනකල් Batting තියෙයි වගේම නායකයාට පන්දුවාර 4ම විශ්වාසයෙන් ගන්න පුලුවන් Bowling Option 6ක්ම කන්ඩායමේ තියෙනවා. ඉතිං මේ වගේ කම්බිනේශන් එකක් එක්ක යද්දී තරගය මැද සමහර තීරණ ගන්න නායකයාට හුඟාක් ලේසි වෙනවා.
    චරිත් 3 ගහන්නේ නෑ . 5 තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    pukbariyo adawath gahapan
    Fox Lol GIF by Animation Domination High-Def
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,761
    113
    දෙහිවල
    ලැජ්ජා නෑ ඩෝ .. හෙට team එක මොකක් වෙන්න ඕන ද කියපන් . . 🥱

    1 Pathum
    2 Menda
    3 KJP
    4 Pinto
    5 Charith
    6 Kamindu
    7 Chamika
    8 Wanidu
    9 Theekshana
    10 Chameera
    11 Thushara
    1 Pathum
    2 @dilann
    3 KJP
    4 Pinto
    5 @Ysa Karu
    6 Kamindu
    7 @yapa100
    8 Wanidu
    9 Theekshana
    10 Chameera
    11 Thushara

    දැන් හරි. අදවත් ගහපන්