SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,023
    4,678
    113
    Sri Lanka
    ඌ සාමාන්‍යයෙන් ගහන්න ම කියලා යන ඒවාට හොදයි . . connect වෙන්ව හොදට . .
    පැතුම නැත්නම් ඌව යවන්න තිබ්බ .
    Kjp and Dassa yawapu eka hari ban. Kamindu wenuwata Mendis yawanna tibba. Habai uu dan match dekaka golden duck. Trust katanna baa ne
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    1000039693.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Kjp and Dassa yawapu eka hari ban. Kamindu wenuwata Mendis yawanna tibba. Habai uu dan match dekaka golden duck. Trust katanna baa ne
    මෙන්ඩ තමයි යවන්න ඉදලා තියෙන්නේ... හැබැයි ඌ දුමක් දාන්න පොඩ්ඩක් එළියට ගිහිං ඉදලා...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,723
    18,486
    113
    මොනා උනත් දුක නෑ ලකුනු ගාන ගැහුවනෙ.

    පැතුම පවු ඌව ඉන්දියාවට යැවුන නම් උට හරි හොදක් වෙනව
     
    • Like
    Reactions: batwise and ttj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,255
    113
    එකමත් එක රටක
    Kjp and Dassa yawapu eka hari ban. Kamindu wenuwata Mendis yawanna tibba. Habai uu dan match dekaka golden duck. Trust katanna baa ne
    ඔව් කමිදු වෙනුවට තමයි . . ඌ බය වෙන්න ඇති එක මැච් එකේ බින්දු දෙකක් ගියොත් කියලා :P