ඕකාගේ කසන්න ඇටයක් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ.සනාගේ දකුණු පැත්තේ සාක්කුවේ මොකක් හරි මාතර ගුරුකම් කෑල්ලක් දාගෙන ඉන්නේ . .
මැච් වල හොදට කරන්න ඕන ම වෙලාවේ හැමතිස්සෙම සාක්කුවේ අත දාගෙන මොනව හරි කනවා . . ඇටේ කසනවා වෙන්න බෑ .
නෑ සිරාවට . . මම කලින් මැච් වලත් ඕක දැකල තියනව . ඌ සාක්කුවේ මොකක් හරි දාගෙන ඉදල pressure වෙලාවට අල්ල අල්ල ඉන්නේ .ඕකාගේ කසන්න ඇටයක් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ.
අඩෝ අඩෝ මෙන්ඩට බනින්න එපා. මේකෙ ඉන්න පකයොන්ට රිදෙනවාමචං මෙහෙමයි. ක්‍රිකට් දන්න උන් දන්නවා කුසල් මෙන්ඩිස් කියන්නේ ලංකාවේ බිහිවුණ... see more
උබලගේ 9යේ club එකේ approved ද මේක ??අඩෝ අඩෝ මෙන්ඩට බනින්න එපා. මේකෙ ඉන්න පකයොන්ට රිදෙනවා![]()
දැන්වත් උබ නුල් දාන එක නවත්තාපන් බන්. හෙනම මුසලයිඋබලගේ 9යේ club එකේ approved ද මේක ??
![]()
නූල හින්ද තමයි යකෝ ගැහුවේ . . නැත්නම් උබ නූල් දාපු කාලේ 50 , 55, 60යි වගේ තමයිදැන්වත් උබ නුල් දාන එක නවත්තාපන් බන්. හෙනම මුසලයි
2018 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
0(1) vs![]()
0(2) vs![]()
2022 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
0(1) vs![]()
0(1) vs![]()
2025 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
0(1) vs![]()
0(1) vs![]()
5 golden
He was playing with a groin injury machan. Sanath confirmed it. Anith eka Dubai heat eke over 20k gahana eka not easy ban.Mkkda bn ochchara mahnsiya. Meka 20 match ekk. U test oneday gahana ekek. Anika out welat tikk haitiynr. Injury ekk natm ywa yawuwe na misa mahansi katawak neme