SL vs IND 4th ODI

lasa1106

Member
Apr 26, 2012
626
197
0
macahan dont underestimate Indian team.... they have gud quality batsmen.... they can chase any tagrget unless gud quality bowlers restrict them before the target...

VIRAT KOLI is da best.... see how he can absorb the pressure in the middle and adjusting to various bowlers and he is a match winner....

SL players can learn lot of from VIRAT KOLI..... SL bowlers was unable to identify even single weak point of VIRAT KOLI when he was batting.....that s why he scoring big big 100 Aganist SL....

SL players should identify their weak points......unless they cant beat India even in SL soil
 
Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    සංගත් නැතුව මහේලයත් බින්දුවක් ගහල.. මැච් එක ඔහොම ගොඩින් බේර ගත්ත එක මදෑ කියල හිත හදාගනින් බං.. :no::no::no:

    World Cup එක නෑව අපිට මේ Series එක කජ්ජක්ද :oo:

    T20 බලමුකො.. මට 100% Sure අනිව ගහනවා :dull:

    තිසරය + සංග + මහේල + ජීවන් + උපුල් + දිල්ෂාන් + මැතීව්ස් + ඒ මදිවට ලසියස් කෙලිනවා..
    බලහං කො batting line up එක T20 වල පොර පොල් ගැහිල්ලක් තියෙන්නෙ..
    අනිව ගහනවා.. Sure :love:
    :yes::yes::yes::yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ලංකාවේ කුම්භ ලග්නෙ කේන්දරේට අන්තිම අපල තත්වේ තියෙද්දි මොන මැච් දිනිලිද බන්.ඔන්න අගෝස්තු 4න් පස්සේ එන T20 එක නම් දිනනව.:P

    :(:(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සංගත් නැතුව මහේලයත් බින්දුවක් ගහල.. මැච් එක ඔහොම ගොඩින් බේර ගත්ත එක මදෑ කියල හිත හදාගනින් බං.. :no::no::no:

    World Cup එක නෑව අපිට මේ Series එක කජ්ජක්ද :oo:

    T20 බලමුකො.. මට 100% Sure අනිව ගහනවා :dull:

    තිසරය + සංග + මහේල + ජීවන් + උපුල් + දිල්ෂාන් + මැතීව්ස් + ඒ මදිවට ලසියස් කෙලිනවා..
    බලහං කො batting line up එක T20 වල පොර පොල් ගැහිල්ලක් තියෙන්නෙ..
    අනිව ගහනවා.. Sure :love:

    :yes::yes::yes:
     
    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    479
    208
    43
    @ Matara
    සංගා නැතුව Batting අනා ගත්තා,
    Field කරන්න ගිහින් Catch අතෑරියා,
    Over Throwගොඩයි,
    ඒ අස්සේ උනන්දුවා Out ඒව Not Out දුන්නා.