ලංකාවේ කුම්භ ලග්නෙ කේන්දරේට අන්තිම අපල තත්වේ තියෙද්දි මොන මැච් දිනිලිද බන්.ඔන්න අගෝස්තු 4න් පස්සේ එන T20 එක නම් දිනනව.![]()
අනේ සිරවටද මචන් කියන්නේ ? මොනවා පැරදුනත් T20 එක දින්නනම් ඇති ..ලංකාවේ කුම්භ ලග්නෙ කේන්දරේට අන්තිම අපල තත්වේ තියෙද්දි මොන මැච් දිනිලිද බන්.ඔන්න අගෝස්තු 4න් පස්සේ එන T20 එක නම් දිනනව.![]()
ඇයි දෙයියනේ කොහෙට පැරදුනත් ඉන්දියාවටයි පක්කොන්ටයි පරදින එක ඉවසන්න බැරි?!![]()

ලංකාවේ කුම්භ ලග්නෙ කේන්දරේට අන්තිම අපල තත්වේ තියෙද්දි මොන මැච් දිනිලිද බන්.ඔන්න අගෝස්තු 4න් පස්සේ එන T20 එක නම් දිනනව.![]()

කලින් match එකත් දිනන්න තිබුන රයිනගෙ catch එක ඇල්ලුවනම්
..කොහෙද ඉතින් අපේ හු*න්නල අල්ලන්නම ඕන catch එක තමා හැමදාම අතාරින්නෙ.
ඒ මදිවට ධර්මසේනයත් අපිටමයි පු* ඇරියෙ.ඌත් නිකන් ගොන් ප*යා වෙනවා.

catch එකක් අල්ලගන්න බැරි හු*තල ඉන්නකන් match දිනන්නෙ කොහෙද.කලින් match එකත් දිනන්න තිබුන රයිනගෙ catch එක ඇල්ලුවනම්
..කොහෙද ඉතින් අපේ හු*න්නල අල්ලන්නම ඕන catch එක තමා හැමදාම අතාරින්නෙ.
mathews ආපු වෙලාවෙ ඉදලම හෑවා.ඌ හිතන්න ඇති 250ක් වගේ ගැහුවම ඇති කියලාඒ මදිවට ධර්මසේනයත් අපිටමයි පු* ඇරියෙ.ඌත් නිකන් ගොන් ප*යා වෙනවා.
මේව බලලා අපේ ලේ පුච්චගන්න එක විතරයි වෙන්නේ.
ඉන්දියාවත් එක්ක ගහන match අපේ එවුන් හිතලම විකුනනවද කොහෙද..![]()