SLAB එක උඩ හවසට බොනවා යාලුවෙක් තල්ලු කලා

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මචන් අපේ පැත්තේ එකෙක් ඉන්නවා අවුරුදු 58ක් විතර

    පහු ගියකාලේ විවිද ජිල්මාල් දාල කීයක් හරි හොයන් ජීවත්

    උනා

    SLAB එක උඩ හවසට බොනවා යාලුවෙක් තල්ලු කලා

    කොන්ද කැඩිලා එක තැන අවුරුදු 16ක් දුවෙක් ඉන්නවා

    පව් වැඩේ පොර අඬනවා හොඳටම

    පුළුවන් එකෙක් කන බොන එකෙක් ඉන්නවා නම්

    රෝ ද පුටුවක් හොයල දීපල්ලා

    පින් නම් බලා පොරෝත්තු වෙන්න එපා

    කන බොන උන් ගේ නමෙන් හොයල දීපල්ලා

    මම 10000ක් දෙන්නම් පැරණ එකක් හරි කමක් නැහැ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තල්ලු කරපු යාලුවා කො? අන්න එ වෙසිගෙ පුතාගෙ පුක විකුනන්න දාපම්.. මොන කාලකනි වෙස් බල්ලෙක්ද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අප්පට හුකන යාලුවොනෙ උන්? ස්ලැබ් එකෙන් පහලට තල්ලු කරන්න? යකෝ පොලිසියෙ ඇන්ට්‍රියක් දාල නඩුවක් දාල ජීවිත කාලෙම් අරූට ජීවත් වෙන්න අර වේසිගෙ පුතාගෙන් වන්දියක් ගන්න කියපන්.

    ඕකනෙ කියන්නෙ කොල්ලයි බල්ලයි හැම එකාම එක්ක බොන්න යන්න එපා කියලා. අඩු කුලේ ගම්බට්ටො බිව්වම නරි චේන් කෙලින්නෙ 🤮
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,889
    2
    15,632
    113
    මචන් අපේ පැත්තේ එකෙක් ඉන්නවා අවුරුදු 58ක් විතර

    පහු ගියකාලේ විවිද ජිල්මාල් දාල කීයක් හරි හොයන් ජීවත්

    උනා

    SLAB එක උඩ හවසට බොනවා යාලුවෙක් තල්ලු කලා

    කොන්ද කැඩිලා එක තැන අවුරුදු 16ක් දුවෙක් ඉන්නවා

    පව් වැඩේ පොර අඬනවා හොඳටම

    පුළුවන් එකෙක් කන බොන එකෙක් ඉන්නවා නම්

    රෝ ද පුටුවක් හොයල දීපල්ලා

    පින් නම් බලා පොරෝත්තු වෙන්න එපා

    කන බොන උන් ගේ නමෙන් හොයල දීපල්ලා

    මම 10000ක් දෙන්නම් පැරණ එකක් හරි කමක් නැහැ
    තල්ලු කරපු එකාට නඩු දාලා වන්දි ගන්න කියහන බං. යකෝ මාර යාලුවොනෙ.
     
    • Dislike
    Reactions: SLK_sri

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    මචන් අපේ පැත්තේ එකෙක් ඉන්නවා අවුරුදු 58ක් විතර

    පහු ගියකාලේ විවිද ජිල්මාල් දාල කීයක් හරි හොයන් ජීවත්

    උනා

    SLAB එක උඩ හවසට බොනවා යාලුවෙක් තල්ලු කලා

    කොන්ද කැඩිලා එක තැන අවුරුදු 16ක් දුවෙක් ඉන්නවා

    පව් වැඩේ පොර අඬනවා හොඳටම

    පුළුවන් එකෙක් කන බොන එකෙක් ඉන්නවා නම්

    රෝ ද පුටුවක් හොයල දීපල්ලා

    පින් නම් බලා පොරෝත්තු වෙන්න එපා

    කන බොන උන් ගේ නමෙන් හොයල දීපල්ලා

    මම 10000ක් දෙන්නම් පැරණ එකක් හරි කමක් නැහැ
    තල්ලු කරපු6එකාට දුවෙක් පුතෙක් ඉන්නවද..... ෆ්බී ලින්ක් දාන්න
     
    TK Bandara

    Junior member
  • Oct 7, 2022
    90
    113
    18
    යාළුවො කියන්නෙ කැරියො..විශේෂයෙන් ලංකාවේ..ඕකුන් ඵක්ක බොන්න තියා ගෙටවත් වද්දගන්න හොඳ නෑ..
    true shit

    මචන් අපේ පැත්තේ එකෙක් ඉන්නවා අවුරුදු 58ක් විතර

    පහු ගියකාලේ විවිද ජිල්මාල් දාල කීයක් හරි හොයන් ජීවත්

    උනා

    SLAB එක උඩ හවසට බොනවා යාලුවෙක් තල්ලු කලා

    කොන්ද කැඩිලා එක තැන අවුරුදු 16ක් දුවෙක් ඉන්නවා

    පව් වැඩේ පොර අඬනවා හොඳටම

    පුළුවන් එකෙක් කන බොන එකෙක් ඉන්නවා නම්

    රෝ ද පුටුවක් හොයල දීපල්ලා

    පින් නම් බලා පොරෝත්තු වෙන්න එපා

    කන බොන උන් ගේ නමෙන් හොයල දීපල්ලා

    මම 10000ක් දෙන්නම් පැරණ එකක් හරි කමක් නැහැ
    paw lamai ara pcyt nm oni magulak
    ------ Post added on Oct 9, 2022 at 4:18 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    තල්ලු කරල නෙමේ ,දවසක් බීල ඉන්නකොට සේෆ් නැති පඩිපෙලකින් පල්ලෙහාට රෝල් උනා.. කියන්න වදන් නැත.. මූන ගන්න දෙයක් නැත... මිනුස්සු නිකන් වැටෙනකොට ඉබේම සේෆ් ඉරියවුවුවලට යනවා.. ඔය අත් දෙකෙක්න් මූන් කවර් කරගන්නවා වගේ දේවල්..හැබැයි බීල ඉන්නකොට ඒක වෙන්නේ නෑ...කොහොමහරි ෆුල් රිකවරි වෙන්න මාස 2ක් ගියා.. තොලපොට පැලුන එකට ගන්න ටැබ්ලට් 15ක් දුන්නා 2000ස් ගානක්.. මවුත් වොශ් එකක් දුන්නා 1000කට කිට්‍ටුයි.. දතක් කැ‍රැක් වෙලා තිබ්බා... හොඳ පාඩම්.. ආයේ ජීවිතේට මෙහෙම වැඩක් නම් කරන් නෑ

    *** මචන් රෝද පුලුවක් ගැන හොයල බලන්නම්.... බැරු වෙන එකක් නෑ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බොන එවුන් එක්ක උඹට අවුල් නම් පාඩුවෙ ඉඳපන්කො.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මචන් ල සහයෝගයට ස්තුතියි

    මේක අපේ අල්ලපු ගෙවල් දෙකකට එහා

    මම නම් ආශ්‍රයක් නැහැ නමුත් මොනවා උනත් දුව ගැන කියල අඬපු කතාවට මට දුක හිතුන

    එළකිරි එකේ උන් අගය කරන්න ඕන මිනිස්සු කරන දේවල් වලින් උන්ව මනින්නේ නැතුව ඉන්න එක ගැන

    පුළුවන් එකෙක් දැක්කොත් පාවිච්චි කරපු එකක් හොයල දීපන් කඩේ එව්වා අරන් දෙන්න මට වත් කමක් නැහැ
    වැඩිම උනොත් 10-15 ත් අතර ගානක් ම ම දෙන්නම්
     
    Last edited:
    • Like
    Reactions: PrasangaSPerera

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    i am sure there is more to this story....people dont just push you. maybe he has shit too