gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    ගෙදරක slab එකක් දන්නා වර්ග අඩියට කොපමණ මුදලක් යනවද ? ( withall material) බඩුත් දාල :) 2021 Sep
     
    • Like
    Reactions: xVOLDYx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    වර්ග අඩි 800 යකට මට

    ගල් 2.5, උනාට 3ක් ගන්න වෙනවනේ.
    වැලි 2.5. උනාට 3ක් ගන්න වෙනවනෙ.
    10 කම්බි 140
    12 කම්බි 40
    සිරප් 300
    සිමෙන්ති කොට්ට 55යි
    සැටලිම + කුලි රු 145k දැන්නම් රු 170k වත් ගනී.
    බයින්ඩින් 8kg, පොලිතින් 5kg
    Condute බඩු වලට රු10000 ක් විතර දාලා හදලා බලන්න.

    හදලා බලහන් අලුත් ගනන් වලට.
     
    • Like
    Reactions: kinkon

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    වර්ග අඩි 800 යකට මට

    ගල් 2.5, උනාට 3ක් ගන්න වෙනවනේ.
    වැලි 2.5. උනාට 3ක් ගන්න වෙනවනෙ.
    10 කම්බි 140
    12 කම්බි 40
    සිමෙන්ති කොට්ට 55යි
    සැටලිම + කුලි රු 145k දැන්නම් රු 170k වත් ගනී.
    බයින්ඩින් 8kg, පොලිතින් 5kg
    Condute බඩු වලට රු10000 ක් විතර දාලා හදලා බලන්න.

    හදලා බලහන් අලුත් ගනන් වලට.
    thickness kiyada ? 4 or 5 ?
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    0711964765 - janaka

    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    0711964765 - janaka

    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.
    hariyata horu bas la innawa :angry::angry:
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    0711964765 - janaka
    0778263464
    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.

    0711964765 - janaka
    0778263464
    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.
    IMG_20211026_232239.jpg
    SAVE_20211026_231841.jpg
    හොර කාලකන්නි අඹු සැමි යුවළ

    0711964765 - janaka
    0778263464
    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.සැටලිමට ගෙනාවෙ තනිකර කැන්ද දඩු.
    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.
    ------ Post added on Oct 26, 2021 at 11:49 PM