slab karparla enna

Ela_kiri

Member
Oct 13, 2007
10
0
0
slab ekaka sqf1000ta cement kotta kiyak onada? net eka badinna 10 kambi kocchara onada? gal kube kiyak onada? vali kube kiyak onada?
danna kenek kiyannako(beams nathiva) beam eka 12 kambi danne adi 360k eka nathiva mama ahanne
 
lahiru1223

Active member
  • Sep 29, 2009
    188
    40
    28
    mata sqf1200 poddak aduwen giye

    Cementhi = 95i
    Gal Cube = 6i
    Vali Cube = 5i
    10" Kambi = 210

    Gal Vali cube gana wenas wenda puluvan machan..Hardware karayo horata badu evanne eka nisa tikak ehe mehe wenava..mata slab eka gahapu ekkena kiwwe gal cube 5i, vali 4k genda kiyala.. eth madi una...vallath sinidu ekak gaththoth godak yanava..tikak gorusu vallak ganda
     
    Sep 4, 2015
    3,212
    269
    0
    "ඔය සීසර්ට හදන මාළිගාව කඩා වැටියන්." - මෙම වාක්‍යය කියන්නේ කුමන කතාවේද ? මෙය කියන්නෙ කව්ද ? :nerd:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mata sqf1200 poddak aduwen giye

    Cementhi = 95i
    Gal Cube = 6i
    Vali Cube = 5i
    10" Kambi = 210

    Gal Vali cube gana wenas wenda puluvan machan..Hardware karayo horata badu evanne eka nisa tikak ehe mehe wenava..mata slab eka gahapu ekkena kiwwe gal cube 5i, vali 4k genda kiyala.. eth madi una...vallath sinidu ekak gaththoth godak yanava..tikak gorusu vallak ganda

    machan mehema hitahmuko roof ekak venuwata sana slab ekktata oya kiyna vidihatama dannda onada?
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    manදman;22433476 said:
    machan mehema hitahmuko roof ekak venuwata sana slab ekktata oya kiyna vidihatama dannda onada?

    thava ekak kiyanda amathaka una oya 4.5" Ganakama slab eka. 4" wage gaththoth thava badu tikak yana eka aduwei... ganakama adu unama slab eka uda awidinakota yata enna aiya sadde godak ahenavalu ( thepul denavalu).

    "sana slab ekktata" kiwwa eka therun na machan... samanya slab ekktata...

    kohomada danne na ban...salb eka uda mukuth haden naththam ganakam tikak adu karapan..eeth ethin maha loku labayak na enne nathiwei ban...kokatath 4.5" dammanam kavada hari apahu pawichchi karanda puluvan...kambinam yana gana yai.. kambi adu karanda ba ne sab eka haiya nathiwe..ekama de ganakama adu karana eka...mata therena widiyata..salb eka dana aya ekka katha karala balahan...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මම ගියමාසෙ දැම්මෙ වර්ග අඩි 2000 ක් විතර
    Cementhi = 138i
    Gal Cube = 6i (කලින් ගෙනාපු ටිකක් තිබ්බා කියුබ් දෙක තුනක් ඔක්කොම 8 ක් වගේ යන්න ඇති)
    Vali Cube = 6i ( ඒකත් කලින් ගෙනාපු ඒවා තිබුනා, 7 ක් වගේ යන්න ඇති,)
    Kambi = (කම්බි නම් දෙතුන් පාරට ගෙනාවෙ මතක නැ) මගේ ස්ලැබ් එක උනත් මම සමහර තැන් වල 12 දැම්මා, බර එයි කියලා හිතන තැන් වල ස්ලැබ් බීම් දැම්මා 12 + 16 වලින්, කම්බි ගාන කියන්න බැ ඉතින්,

    වැඩ කුලී ගියේ 70,000 ක් විතර,
     
    Elu kiri

    Junior member
  • Aug 2, 2017
    52
    7
    8
    avatar53659_2.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    1:2:3 අනුපාතයට සිමෙන්ති, වැලි, ගල් දානවා නම් අඟල් 4ක් උසට ස්ලැබ් එක වර්ග අඩි 16ක් පුලුවන්ලු එක සිමෙන්ති කොට්ටෙකින්, ඒ අනුපාතයටම 9" x 9" බීම් අඩි 10ක් දිගට දාන්න පුලුවන්ලු එක සිමෙන්ති කොට්ටෙකින්. මේ ගනන් පොඩ්ඩ පොඩ්ඩ අඩු වැඩි වෙන්න පුලුවන්ලු, අඳුරන බාස් කෙනෙක් කිවුවෙ, මම හරියටම දන්නෙ නෑ :D
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    1:2:3 අනුපාතයට සිමෙන්ති, වැලි, ගල් දානවා නම් අඟල් 4ක් උසට ස්ලැබ් එක වර්ග අඩි 16ක් පුලුවන්ලු එක සිමෙන්ති කොට්ටෙකින්, ඒ අනුපාතයටම 9" x 9" බීම් අඩි 10ක් දිගට දාන්න පුලුවන්ලු එක සිමෙන්ති කොට්ටෙකින්. මේ ගනන් පොඩ්ඩ පොඩ්ඩ අඩු වැඩි වෙන්න පුලුවන්ලු, අඳුරන බාස් කෙනෙක් කිවුවෙ, මම හරියටම දන්නෙ නෑ :D

    Slab eka 4 inch da damme?
    Etakota uda awididdi sadde enawa kiyanawa neda?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    100 cement bags....

    Machan.... Cement adu wenne nathuwa wadi unaata kamak na. wadi unoth wena dekata pawichchi karanna puluwan. eath adu unoth apahu kaden genalla danna wenawa..
     
    Last edited: