මචන් SLAS/SLEAS වලට CLASS යන්න හොඳ කාගේද
මාතර හෝ ගාල්ලේ
IQ SINHALA අනිත් සබ්ජෙක්ට් වලට වැඩිපුර හොඳ කවුද
අනේ ඔයාල දන්නවනම් උදව්වක් දෙන්න මට
PAST PAPER තියනවද කාගේ හරි ළඟ.
මොනවගේ දේවල්ද වැඩිපුර අහන්නේ.
EXAMඑක ගොඩදාගන්න නම් මොනවද කරන්න ඕන
මොනවා හරි දන්නවනම් උදව් කරන්න
THANK YOU.........
මාතර හෝ ගාල්ලේ
IQ SINHALA අනිත් සබ්ජෙක්ට් වලට වැඩිපුර හොඳ කවුද
අනේ ඔයාල දන්නවනම් උදව්වක් දෙන්න මට
PAST PAPER තියනවද කාගේ හරි ළඟ.
මොනවගේ දේවල්ද වැඩිපුර අහන්නේ.
EXAMඑක ගොඩදාගන්න නම් මොනවද කරන්න ඕන
මොනවා හරි දන්නවනම් උදව් කරන්න
THANK YOU.........








