slideshow video editor එකක් කියපන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    slideshow video editor එකක් කියපන්

    මචන් සාමාන්‍යයෙන් හොද වීඩියෝ එඩිටර් එකක් කියපන්කො එදිනෙදා පාවිච්චියට..slideshow හදන වැඩ තමා ගොඩක්ම...තව යුටියුබ් වීඩියෝ හදන වැඩ එහෙම කරනවා...HD video export කරන්න පුලුවන් වෙන්න ඕනෙ..

    කොටින්ම කිව්වොත් කරදර නැති හොද වීඩියෝ එඩිටර් එකක් හොයන්නෙ..මං හෙම්බත් වෙලා ඕයි ඉන්නෙ වීඩියෝ එඩිටර් හොයලම
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    maxresdefault.jpg