SLIIT එකේ තත්වෙ මෙන්න

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    tumblr_m5vmxroqy41rqpx0x.gif
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    umba lankawe nemeida inne? umba dakala nedda pudgalika adyapanayata wirudda wena un kiyanawa "modayo salli walata upadi gannawa" kiyala owagen.
     
    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    lol.short and sweet kiyannan. degree eka kohen gaththath wadak na wada bainan.companies campus/institute eka balanwa thmai.habai ubata wadak karagna bainan kohoma wunath wadak na :p eka thamai aththa. boruwta eka ekaa kiyawaganne nathuwa skills hadaganin.
    ;)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    mallita banna nemei , just chill :)
    industry ekata giyama kohomath wada bari eka tika dawasakin wala palle :P
    anith eka respect each other , whether its Pvt or Not it doesn't matter :)

    Btw ranking gana nam godak dewal kiyanna thiyenawa :) even at sliit its better to do a foreign deg , because SLIIT local deg ranking is just too low :(
    That can't be helped. So yes , when you are applying for a MSc in a foreign uni , what they first check is the University ranking. (Y)

    onna oka thmai machn math kiyanne..MSc eka apply karanakota kelinma rank eka balanne..eka dote nam aniwa accept karan na.. :no: onna oka lokuma awasiyak gov campus yana ayata..saha wayasa yana eka..oka ara METH ta theren na.. :dull:

    ya wada karayata boru ba.. :yes: ya SLIIT eke foreign degree eka kale nathnam wadak na..:no: local eka kalath lankawe hoda thanakata yanna puluwan eth specialy Engineering wage karanawa nam local eka karana eka awasiyak wenawa aniwa.. :dull:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    umba lankawe nemeida inne? umba dakala nedda pudgalika adyapanayata wirudda wena un kiyanawa "modayo salli walata upadi gannawa" kiyala owagen.

    wadak na mchn owa wage ewunta kiyala... gov campus gihin brain wash wechcha ungen ekek thama oya.. :yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    පේනව බන් පේනව. වේදනාව කොච්චරද කියනව නම් මූට ඩෙග්රිය අමතක වෙලා පිස්සුවෙන් වගේ දොඩවනව. නොදකින් යකෝ උබල වගේ වාචාලයෝ හින්ද ඒ ඉන්ස්ටිටියුට් තමයි සවුත්තු වෙන්නේ. වැඩ වලින් පෙන්නපන් කටින් නෙමේ.

    ----------------------------------------

    මේ තමයි ගොඩක් ස්ලිට් යන උන්ගේ තත්වේ. මගේ එෆ්බී මුන් කීපදෙනෙක් ඉන්නවා. මුන් සෙට් හැදිලා රජයේ යුනි වලට බනික එකේ ඉවරයක් නෑ. තවත් ගොඩක් වෙලාවලට ලිනක්ස් වල ඩෙක්ස්ටොප් ගැජට් දාගෙන ඒව ශෙයාර් කරල පොරටෝක් දෙනව. ගොඩක් උන් ලිනක්ස් ඩිස්ටෝ ගහල හිතන් ඉන්නේ උන් ඕඑස් ගහල වගේ.:rofl: කන්නෙත් ලිනක්ස්, රෙන්නෙත් ලිනක් ගානට උන් උන්නේ. උන් එෆ්බී එකේ දාන ඒව හෙන ආතල් එකයි උන් රිමූව් කරන්නැතිව තියන් ඉන්නේ. මුලු දවසෙම ෆේස්බුක් එකේ ස්ටේටස් දාදා ඉන්න අපතයෝ තමයි වැඩිහරියක් ඉන්නේ වැඩ කරනවට වඩා.

    වැඩක කරන උන් ඇති. ඒත් සෑහෙන්න අතලොස්සක්. :yes:

    මේ එක උදාහරණයක් මේ Slesh වගේ එකෙක්ට. රිදිල අම්බානෙකට. :yes::angry:

    5ih.gif

    :lol::lol::lol::lol::lol: hodatooooma ridila...pictures hitan upload karanawa... :rofl: paw wade :( hari oya kiyala thiyena eka..ubalata karalama pennuwama adpan hu thiya thiya.. :yes::rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    lol anathaya eka dawasak mage nama daala pm karala illan kawa. paduwe hitiyanam iwarane pons. e pm eka awilla 50 seconds yanna kalin man thoge hathmuthu paramparawama hoyagaththa:lol::lol::lol:
    sellam karanna one uba wage eun ekka. man ekka neme.

    hahaha man eeta maasekata kalin ube bio data eka hoygaththe...ona ottuwak uba laga mage param parawa ganama na... :no: v card eken echchara deyak ba kiyala dan nadda bn :rofl: mata nan oppu karlama ube param parawa pennanna puluwan ponz.. :rofl:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :lol::lol::lol::lol::lol: hodatooooma ridila...pictures hitan upload karanawa... :rofl: paw wade :( hari oya kiyala thiyena eka..ubalata karalama pennuwama adpan hu thiya thiya.. :yes::rofl:

    දැක්කද? උබ වගේම එකෙක්ගේ හදපතුලේ බුර බුරා නගින දුක සෝකය තමයි අර ෆේස්බුක් ස්ටේටස් එකෙනුත් පේන්නේ. ඌ කොච්චර මෝඩද කියනව නම් ඌ දන්නේ නෑ එකෙන් ඌගේ ඇතුලේ තියෙන බය,සැකය ,දුක එලියට එනවද කියල. උබ ඊට වඩා හපන් උබ එළකිරියෙන් රටටම උබේ මෝඩකම , දුර්වල කම පෙන්වනව.

    අනේ යකෝ තොපි කරල පෙන්නන්නේ මෙමෙහද? :baffled::rofl: තව ත්‍රෙඩ් දාහක් දාපන්. :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    hahaha man eeta maasekata kalin ube bio data eka hoygaththe...ona ottuwak uba laga mage param parawa ganama na... :no: v card eken echchara deyak ba kiyala dan nadda bn :rofl: mata nan oppu karlama ube param parawa pennanna puluwan ponz.. :rofl:

    ube photo ekak methana dammama fonnayek kiyala kawruth ai paththa palathe ena ekak na unahapuluwa :lol:

    nama witharai pons one seratama, arath uba wage sarala jiwithayak anik unta/ratata mokatada. unnath ekai. malath ekai.

    ponnipitiya ponnapale anathaya :lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    දැක්කද? උබ වගේම එකෙක්ගේ හදපතුලේ බුර බුරා නගින දුක සෝකය තමයි අර ෆේස්බුක් ස්ටේටස් එකෙනුත් පේන්නේ. ඌ කොච්චර මෝඩද කියනව නම් ඌ දන්නේ නෑ එකෙන් ඌගේ ඇතුලේ තියෙන බය,සැකය ,දුක එලියට එනවද කියල. උබ ඊට වඩා හපන් උබ එළකිරියෙන් රටටම උබේ මෝඩකම , දුර්වල කම පෙන්වනව.

    අනේ යකෝ තොපි කරල පෙන්නන්නේ මෙමෙහද? :baffled::rofl: තව ත්‍රෙඩ් දාහක් දාපන්. :rolleyes:

    karamin pawathinawa bn... :lol: ea athare ratata loketa api koi tharan thanakata yanawada kiyala pennanawa.. :lol: ubala ada ada idapan..ko thawa haiyen..c'mon... :rofl:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    තවත් එක් මනෝලෝක කාරයෙක් උබ වගේ. බලපන් මුන් දකින දවල් හීන. :rofl::baffled: Windows වලපල්ලට යවන්න කතාව :dull::rofl:
    8k7.gif
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    මචන්, දැන් උබ කියල තියෙනවනෙ කැම්පස් යන්න බැරිනම් උපන් ගෙයි මෝඩයො කියල එහෙනම් මේ මිනිස්සු ගැනත් උබේ අදහස් පොඩ්ඩක් කියපන්කො බලන්න...

    Thomas Edison- හොදටම දන්නවනේ :yes:

    Michael Dell- the founder and CEO of Dell, Inc.

    Henry Ford- founder of 'Ford Motor Company'.

    Bill Gates- අමුතුවෙන් අදුන්වල දෙන්න ඕන නෑනේ.

    Andrew Jackson- 6th president of the United States

    Abraham Lincoln- :yes::yes:

    Benjamin Franklin- inventor, scientist, author, entrepreneur. Primarily home-schooled

    David Neeleman- founder of JetBlue airlines

    Frank Lloyd Wright- the most influential architect of the twentieth century. Never attended high schoo

    Larry Ellison- billionaire co-founder of Oracle software company

    Steve Wozniak- co-founder of Apple

    Julian Assange- Wikileaks founder, software programmer

    තව ප්‍රශ්නයක් තියෙනව අහන්න.. දැන් උබලගේ පරම්පරාවේ හැමෝම කැම්පස් ගිය උදවියද ඉන්නෙ??
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන්, දැන් උබ කියල තියෙනවනෙ කැම්පස් යන්න බැරිනම් උපන් ගෙයි මෝඩයො කියල එහෙනම් මේ මිනිස්සු ගැනත් උබේ අදහස් පොඩ්ඩක් කියපන්කො බලන්න...

    Thomas Edison- හොදටම දන්නවනේ :yes:

    Michael Dell, the founder and CEO of Dell, Inc.

    Henry Ford, ෆොඋන්දෙර් ඕෆ් 'Ford Motor Company'.

    Bill Gates- අමුතුවෙන් අදුන්වල දෙන්න ඕන නෑනේ.

    Andrew Jackson- 6th president of the United States

    Abraham Lincoln- :yes:

    Benjamin Franklin- inventor, scientist, author, entrepreneur. Primarily home-schooled

    David Neeleman- founder of JetBlue airlines

    Frank Lloyd Wright- the most influential architect of the twentieth century. Never attended high schoo

    Larry Ellison- billionaire co-founder of Oracle software company

    Steve Wozniak- co-founder of Apple

    Julian Assange- Wikileaks founder, software programmer

    තව ප්‍රශ්නයක් තියෙනව අහන්න.. දැන් උබලගේ පරම්පරාවේ හැමෝම කැම්පස් ගිය උදවියද ඉන්නෙ??

    ඕකට උත්තරයක් මම Slesh කියන මැට්ටගේ මීට කලින් ත්‍රෙඩ් එකක දැම්ම. ආයි කොටන්න කම්මැලියි.

    පරම්පරාව ගැන දන්නෑ බන්. හැබැයි අම්මයි තාත්තයි දෙන්නම කැම්පස්, තාත්තා එන් එස් බී එකේ බ්රාන්ච් මැනේජර් කෙනෙක්, අම්ම උසස් පෙල ගුරුවරියක්. අක්ක ලෝ කරනව, මම මයික්‍රෝ බයෝ කරනව. :D
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මචන්, දැන් උබ කියල තියෙනවනෙ කැම්පස් යන්න බැරිනම් උපන් ගෙයි මෝඩයො කියල එහෙනම් මේ මිනිස්සු ගැනත් උබේ අදහස් පොඩ්ඩක් කියපන්කො බලන්න...

    Thomas Edison- හොදටම දන්නවනේ :yes:

    Michael Dell- the founder and CEO of Dell, Inc.

    Henry Ford- founder of 'Ford Motor Company'.

    Bill Gates- අමුතුවෙන් අදුන්වල දෙන්න ඕන නෑනේ.

    Andrew Jackson- 6th president of the United States

    Abraham Lincoln- :yes::yes:

    Benjamin Franklin- inventor, scientist, author, entrepreneur. Primarily home-schooled

    David Neeleman- founder of JetBlue airlines

    Frank Lloyd Wright- the most influential architect of the twentieth century. Never attended high schoo

    Larry Ellison- billionaire co-founder of Oracle software company

    Steve Wozniak- co-founder of Apple

    Julian Assange- Wikileaks founder, software programmer

    තව ප්‍රශ්නයක් තියෙනව අහන්න.. දැන් උබලගේ පරම්පරාවේ හැමෝම කැම්පස් ගිය උදවියද ඉන්නෙ??

    ela machn ela (Y) so true man :yes: dan puluwan nam ara kalin pora talks dunnu katinma mekatath uththaray diyan..PULUWANNAM!!! :rofl::rofl: ubata ba :no::no: :lol: nathnan dan muth ekka shape wenna hoda eka wage ekak dapan.. :rofl::rofl: