මම මේ වලිවලට සෙට් වෙන්නේ නැතුව හිටියේ බන් මේවා ගැන කතා කරලා වැඩක් නැති නිසා. ඒත් මේ මොංගල් කතා දැක්කම පිස්සු හැදෙනවා බන්. මම දැන් Software Engineer කෙනෙක් විදියට අවුරුදු 2.5ක් වැඩ කරලා තියෙනවා එක specific technology එකක. ඒකෙ තියෙන security holes ගැන දැන් පොඩි තරම් දැනුමක් තියෙනවා මටත්. ඒ මම ඒකම කරලා ඒකෙ අස්සක් මුල්ලක් නෑර දන්නා නිසා. ඒත් මට ඒකෙ hacking කරන්න තරම් කිසිම දැනුමක් නෑ. මොකද hacking කරන එකෙක් use කරන්නේ unmanaged coding. එහෙම නැත්නම් bit level accessing. ඒවා මෙලෝ හසරක් මම දන්නේ නෑ. ඒත් ඒ product එකේ bugs තියෙන තැන ගැන මට අවබෝධයක් තියෙනවා ලාවට.
දැන් හිතපන් මේකෙ hacker කෙනෙක් වෙන්න ඕනේ එකෙක්ට තියෙන්න ඕනේ දැනුම ගැන. ඌ networking, programming, vulnerabilities ගැන පට්ටම අවබෝදයක් තියෙන එකෙක් වෙන්න ඕනේ. එක එක updates, patches වල තියෙන fixing ගැන හොඳ අවබෝදයක් තියෙන එකෙක් වෙන්න ඕනේ. නිකමට හිතහන් ඒ වගේ දැනුමක් තියෙන එකෙක් ගැන?
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය hacking communities වල ඔය විස්තර බෙදා ගන්නවා. ඒ නිසා ඕව ගැන උන් නිතරම එක එකාව update කර ගන්නවා. උන් සල්ලි හොයන්නේ hacking වලින්මයි. හැබැයි ඉතින් ඒ වගේ society එකකට අරගන්නේ සුපිරිම වැඩ්ඩො තමයි.
මට අර සීන් එක දැක්කම මතක් වුනා මට වෙච්ච වැඩක්. අපේ ලොකු අම්මලයි ගෙදර ගියපු වෙලාවේ එහේ මල්ලි කෙනෙක්ට මම console එකෙන් VPN එකක් ඇතුලෙන් netsend command එකක් ගහල අනිත් computer එකකට message එකක් යවන හැටි කියල දුන්න. ඌ තාම 10 වසරේ. ඌ දැන් ඒක හැම එකාටම පෙන්නලා පොර වෙලා ඉන්නේ. ඌ කියල ඌ හෙන hacker කෙනෙක් කියලා යාලුවෝ ඔක්කොටම. මේක දාපු එවුනුත් ඒ වගේ හිතන්න ඇති![]()
මමනම් හැකින් ගැන මෙලෝ හසරක් දන්නෑ බන්. උබ, K_ZONE, Sachiya, mjayanatha ...etc මේ සයිඩ් එකේ ඉන්න උන් කියල දන්නවා. මේව බන් ෆේස්බුක් එකේ දකින කොට මට ඇඩෙන්න වගේ බන්.
මුන් කොච්චර ලද බොළඳ විදියටද හිතන්නේ කියල තේරෙනව මේව දැක්කම. එහෙමෙයි කියල දක්ෂ කොල්ලන්ට බනින එක වැරදියි. මම උන්ට අපහාස කරා නෙමේ බන්. මේ වගේ ලොල්ලොත් ඉන්වා කියල පෙන්නන්නයි දැම්මේ. ගොඩක් කොල්ලොන්ට හැකර් කියල පෙන්නගන්න උනක් තියෙනව බන්. 10 කොල්ල නම් තාම පොඩි එකා කියමුකෝ මුන් ඒලෙවලුත් කරපු උන් වෙලත් මේ වලේ හිතන එක නේ බන් විහිලුව.









මේ බොරු බයිලා වැඩක් නෑ ජොබ් එකකට ගියාම..