SLIIT එකේ තත්වෙ මෙන්න

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම මේ වලිවලට සෙට් වෙන්නේ නැතුව හිටියේ බන් මේවා ගැන කතා කරලා වැඩක් නැති නිසා. ඒත් මේ මොංගල් කතා දැක්කම පිස්සු හැදෙනවා බන්. මම දැන් Software Engineer කෙනෙක් විදියට අවුරුදු 2.5ක් වැඩ කරලා තියෙනවා එක specific technology එකක. ඒකෙ තියෙන security holes ගැන දැන් පොඩි තරම් දැනුමක් තියෙනවා මටත්. ඒ මම ඒකම කරලා ඒකෙ අස්සක් මුල්ලක් නෑර දන්නා නිසා. ඒත් මට ඒකෙ hacking කරන්න තරම් කිසිම දැනුමක් නෑ. මොකද hacking කරන එකෙක් use කරන්නේ unmanaged coding. එහෙම නැත්නම් bit level accessing. ඒවා මෙලෝ හසරක් මම දන්නේ නෑ. ඒත් ඒ product එකේ bugs තියෙන තැන ගැන මට අවබෝධයක් තියෙනවා ලාවට.

    දැන් හිතපන් මේකෙ hacker කෙනෙක් වෙන්න ඕනේ එකෙක්ට තියෙන්න ඕනේ දැනුම ගැන. ඌ networking, programming, vulnerabilities ගැන පට්ටම අවබෝදයක් තියෙන එකෙක් වෙන්න ඕනේ. එක එක updates, patches වල තියෙන fixing ගැන හොඳ අවබෝදයක් තියෙන එකෙක් වෙන්න ඕනේ. නිකමට හිතහන් ඒ වගේ දැනුමක් තියෙන එකෙක් ගැන?

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය hacking communities වල ඔය විස්තර බෙදා ගන්නවා. ඒ නිසා ඕව ගැන උන් නිතරම එක එකාව update කර ගන්නවා. උන් සල්ලි හොයන්නේ hacking වලින්මයි. හැබැයි ඉතින් ඒ වගේ society එකකට අරගන්නේ සුපිරිම වැඩ්ඩො තමයි.

    මට අර සීන් එක දැක්කම මතක් වුනා මට වෙච්ච වැඩක්. අපේ ලොකු අම්මලයි ගෙදර ගියපු වෙලාවේ එහේ මල්ලි කෙනෙක්ට මම console එකෙන් VPN එකක් ඇතුලෙන් netsend command එකක් ගහල අනිත් computer එකකට message එකක් යවන හැටි කියල දුන්න. ඌ තාම 10 වසරේ. ඌ දැන් ඒක හැම එකාටම පෙන්නලා පොර වෙලා ඉන්නේ. ඌ කියල ඌ හෙන hacker කෙනෙක් කියලා යාලුවෝ ඔක්කොටම. මේක දාපු එවුනුත් ඒ වගේ හිතන්න ඇති :lol:

    මමනම් හැකින් ගැන මෙලෝ හසරක් දන්නෑ බන්. උබ, K_ZONE, Sachiya, mjayanatha ...etc මේ සයිඩ් එකේ ඉන්න උන් කියල දන්නවා. මේව බන් ෆේස්බුක් එකේ දකින කොට මට ඇඩෙන්න වගේ බන්. :rofl: මුන් කොච්චර ලද බොළඳ විදියටද හිතන්නේ කියල තේරෙනව මේව දැක්කම. එහෙමෙයි කියල දක්ෂ කොල්ලන්ට බනින එක වැරදියි. මම උන්ට අපහාස කරා නෙමේ බන්. මේ වගේ ලොල්ලොත් ඉන්වා කියල පෙන්නන්නයි දැම්මේ.

    ගොඩක් කොල්ලොන්ට හැකර් කියල පෙන්නගන්න උනක් තියෙනව බන්. 10 කොල්ල නම් තාම පොඩි එකා කියමුකෝ මුන් ඒලෙවලුත් කරපු උන් වෙලත් මේ වලේ හිතන එක නේ බන් විහිලුව. :D
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    lol oya education mattama thiyana me kalema jiwath wechcha, jiwithe kelawagaththa aya mun set eka wage 5000 gunayak innawa kiyala piliganna kamathida???????

    anika mun set ekata SLIIT eka set wenne kohenda. mun A/L fail wela ellenna athu hoya hoya hitapu ewun nemei. mun tika hamotama wada usas pirisak. SLIIT eke ekek nara mun tikata kilometer 50 k withara yatin inne:lol:

    :D:D
    හිතාගන්න පුළුවන් මානසික මට්ටම.. මම ඔය කිව්වෙ කැම්පස් යන්න බැරි එවුන් උපන් ගෙයි මෝඩයො කියපු එකට. උබ කියන විදියට ඉතින් 5000 නෙමෙයි 10000 ගුනයක් ඉන්න පුළුවන් තමයි. ඒත් ලෝකෙ ඉන්නෙ හැම වැඩ්ඩෙක්ම විභාග පාස් කරලා කැම්පස් ගිහින් නෑ.. උබට SLIIT එකත් එක්ක ඔච්චරට තියෙන තරහ මොකද්ද? ලංකාවේ IT පැත්තෙන් වැඩකරුවෝ ඉන්නෙ SLIIT ගිය එවුන් නෙමෙයිද? machines & automobile පැත්තෙන් සුපිරි වැඩ්ඩො ඉන්නෙ ජර්මන් ටෙක් ගිය එවුන් නෙමෙයිද? උබල හිතන් ඉන්නෙ exam පාස් වෙච්ච ගමන් උබල තමයි පොරවල් කියල. ඒත් ඉතින් නියම පොරවල් එක්ක field එකට ආවම බලාගන්න පුළුවන් උබලගෙ තත්වෙ මොකද්ද කියල..
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    hssf.png

    :lol:

    සමහරුන්ට පට්ට විදියට රිදිලනෙ බන්. :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොන්ස්ල කීප දෙනෙක්ට සෑහෙන්න රිදිල. :rofl::rofl::rofl: උබලට කරන්න පුලුවන් ඔච්චරයි. :rofl:

    jr4.gif

    ඕවා ගණන් ගන්න එපා බන් ...මුන්ට කරන්න පුළුවන් ඕවා විතරයෝ ......මහා වීරයෝ....කියන්න වචන නැති උනහම ඔය වගේ නපුංසක වැඩ තමයි කරන්නේ.....

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඕවා ගණන් ගන්න එපා බන් ...මුන්ට කරන්න පුළුවන් ඕවා විතරයෝ ......මහා වීරයෝ....කියන්න වචන නැති උනහම ඔය වගේ නපුංසක වැඩ තමයි කරන්නේ.....

    :yes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    It clearly shows the mentality of some people. :lol:

    ඕවා ගණන් ගන්න එපා බන් ...මුන්ට කරන්න පුළුවන් ඕවා විතරයෝ ......මහා වීරයෝ....කියන්න වචන නැති උනහම ඔය වගේ නපුංසක වැඩ තමයි කරන්නේ.....

    මම ඔහොම වෙන බව දැනගෙන තමයි මචන්ලා මේකට රිප්ලයි කරේ. :D මට දුක මම දාපු සමහර රිප්ලයි වලින් දක්ෂ කොල්ලොත් හෑල්ලු උනාට. ඇත්තටම මට ඕන උනේ සමහර ලොල්ලො හිතන විදිය පෙන්නන්න විතරයි. :D:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D:D
    හිතාගන්න පුළුවන් මානසික මට්ටම.. මම ඔය කිව්වෙ කැම්පස් යන්න බැරි එවුන් උපන් ගෙයි මෝඩයො කියපු එකට. උබ කියන විදියට ඉතින් 5000 නෙමෙයි 10000 ගුනයක් ඉන්න පුළුවන් තමයි. ඒත් ලෝකෙ ඉන්නෙ හැම වැඩ්ඩෙක්ම විභාග පාස් කරලා කැම්පස් ගිහින් නෑ.. උබට SLIIT එකත් එක්ක ඔච්චරට තියෙන තරහ මොකද්ද? ලංකාවේ IT පැත්තෙන් වැඩකරුවෝ ඉන්නෙ SLIIT ගිය එවුන් නෙමෙයිද? machines & automobile පැත්තෙන් සුපිරි වැඩ්ඩො ඉන්නෙ ජර්මන් ටෙක් ගිය එවුන් නෙමෙයිද? උබල හිතන් ඉන්නෙ exam පාස් වෙච්ච ගමන් උබල තමයි පොරවල් කියල. ඒත් ඉතින් නියම පොරවල් එක්ක field එකට ආවම බලාගන්න පුළුවන් උබලගෙ තත්වෙ මොකද්ද කියල..

    මමත් fail උනා නම් ඔය වැඩේ කරන්න හිතන් හිටියේ :P:P:P
    හැබැයි pass උන එකෙක්වත් ඕවට යන්නේ නැති එකනේ වැඩේ :D:D:confused::confused:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ithin ban ehena iganagannathuwa hoda than walata giya minissu modayo nemeine.

    ugathkamai modakama/mole thibima hathpasinma wenas 2k

    මම කොතනද බන් එහෙම මිනිස්සු මෝඩයි කියල තියෙන්නෙ??

    ප්‍රස්නේ හරියට තේරුම් ගත්තේ නැතුව ඔබ තුමා ඔහොම හැල්ලු වෙන්න එපා

    :lol::lol::lol:

    වෙන එකෙක් මට ඔය දේ කිව්වනම් පොඩ්ඩක් හරි පිළිගන්නව මචන්..
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මමත් fail උනා නම් ඔය වැඩේ කරන්න හිතන් හිටියේ :P:P:P
    හැබැයි pass උන එකෙක්වත් ඕවට යන්නේ නැති එකනේ වැඩේ :D:D:confused::confused:

    අනිවා මචන්. ඔය Slesh කියන එකත් එක්සෑම් ගොඩදාගත්තනම් මේ කතා මොකවත් නෑ. :P:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :D:D
    හිතාගන්න පුළුවන් මානසික මට්ටම.. මම ඔය කිව්වෙ කැම්පස් යන්න බැරි එවුන් උපන් ගෙයි මෝඩයො කියපු එකට. උබ කියන විදියට ඉතින් 5000 නෙමෙයි 10000 ගුනයක් ඉන්න පුළුවන් තමයි. ඒත් ලෝකෙ ඉන්නෙ හැම වැඩ්ඩෙක්ම විභාග පාස් කරලා කැම්පස් ගිහින් නෑ.. උබට SLIIT එකත් එක්ක ඔච්චරට තියෙන තරහ මොකද්ද? ලංකාවේ IT පැත්තෙන් වැඩකරුවෝ ඉන්නෙ SLIIT ගිය එවුන් නෙමෙයිද? machines & automobile පැත්තෙන් සුපිරි වැඩ්ඩො ඉන්නෙ ජර්මන් ටෙක් ගිය එවුන් නෙමෙයිද? උබල හිතන් ඉන්නෙ exam පාස් වෙච්ච ගමන් උබල තමයි පොරවල් කියල. ඒත් ඉතින් නියම පොරවල් එක්ක field එකට ආවම බලාගන්න පුළුවන් උබලගෙ තත්වෙ මොකද්ද කියල..

    lol. modakame uparima salakunu :rofl:

    man kiwwe oya list eke inna un tika oya mona education ekakatawath sambanda na eth oya hama ekaatama wada udin inne kiyala. theriya?

    ha ha api field ekata awilla rassa nathuwa welenawa SLIIT eke aya chief la wenawa. okay :(
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මමත් fail උනා නම් ඔය වැඩේ කරන්න හිතන් හිටියේ :P:P:P
    හැබැයි pass උන එකෙක්වත් ඕවට යන්නේ නැති එකනේ වැඩේ :D:D:confused::confused:

    ane yako man danna ekek innawa moratuwa select welath sliit gihin uta foreign degree ekak labena nisa..dan u sliit eke batch top..one nam sliit eke ewun gen ahala balapn..ubala danna magula thama.. :baffled::no::rofl::lol: uwa amathaka karapan..nam gam one na pvt uni walat BBC daapu un ABB daapu un ona tharam innawa..wadiya one na AAA dala ANC giya ekek innawa..danna tharama penawane.. :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කොතනද බන් එහෙම මිනිස්සු මෝඩයි කියල තියෙන්නෙ??

    :lol::lol::lol:

    වෙන එකෙක් මට ඔය දේ කිව්වනම් පොඩ්ඩක් හරි පිළිගන්නව මචන්..

    උබ හිතන්නේ අපි exam fail උන එවුන්ව පහත දානවා කියලද?...එහෙම නැහැ බන් ....ඇයි අපි එහෙම කරන්නේ ....හේතුවක් තියෙනවද?...ඔය ස්ලිට් හරි වෙන කඩේක හරි කිහිප දෙනෙක් මෙතන උඩ බිරුවට අපි උන්ට මොනවා හරි දෙයක් පැහැදිලි කලහම ඇයි උබ ඒවා වෙන විදිහට ඔලුවට දාගන්නේ .....
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අනේ මන්දා බං මෙහෙමත් වලි :rofl:

    යකෝ අම්මට බැනල රෙප් කපන්න තරම් උබ අනාතයෙක් කියල මම හිතුවෙ නෑ. :no::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ane yako man danna ekek innawa moratuwa select welath sliit gihin uta foreign degree ekak labena nisa..dan u sliit eke batch top..one nam sliit eke ewun gen ahala balapn..ubala danna magula thama.. :baffled::no::rofl::lol: uwa amathaka karapan..nam gam one na pvt uni walat BBC daapu un ABB daapu un ona tharam innawa..wadiya one na AAA dala ANC giya ekek innawa..danna tharama penawane.. :rofl::rofl::rofl:

    ඔව් මචන්.උඹේ කතාව හරි. හැබැයි එතනින් තේරෙන තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ A/L
    ගොඩ දාන එවුන්ම තමයි දක්ෂයෝ වෙන්නේ කොහේ ගියත්. උන් SLITT ගියත් campus ගියත් කොහේ ගියත් වැඩ්ඩො. අන්න එකයි මම කියන්නේ යන තැන වැඩක් නෑ. වැඩ කාරයෙක් වෙන්නයි ඕනේ කියලා.
    :yes:
     
    manjula009

    Well-known member
  • :rolleyes: මේ බොරු බයිලා වැඩක් නෑ ජොබ් එකකට ගියාම..
    ඩිග්‍රී එක රජයෙන් ද ප්‍රයිවට් ද කියන එක නෙමෙයි උන් බලන්නේ :rofl:,
    වැඩ පුළුවන් එකාට වැඩ තියෙනවා කොහෙත් :yes:.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මමත් fail උනා නම් ඔය වැඩේ කරන්න හිතන් හිටියේ :P:P:P
    හැබැයි pass උන එකෙක්වත් ඕවට යන්නේ නැති එකනේ වැඩේ :D:D:confused::confused:

    ඕකනේ බන් කියන්නෙ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්..:lol: පොඩ්ඩක් මොකක් ගැනද කතා කරේ කියලවත් තේරුම් ගන්න බැරිද බන් උබලට?? උබල වැඩ්ඩො, A/L පාස්, කියල පුන පුනා කියන්න ඕන නෑ.. එක පාරක් කිව්වම ඇති. අපිට තේරෙනව..:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane yako man danna ekek innawa moratuwa select welath sliit gihin uta foreign degree ekak labena nisa..dan u sliit eke batch top..one nam sliit eke ewun gen ahala balapn..ubala danna magula thama.. :baffled::no::rofl::lol: uwa amathaka karapan..nam gam one na pvt uni walat BBC daapu un ABB daapu un ona tharam innawa..wadiya one na AAA dala ANC giya ekek innawa..danna tharama penawane.. :rofl::rofl::rofl:

    උ බැජ් top නේද?....අනිත් එවුන් ගැන හිත ගන්න පුළුවන්....පුලුවන්නම් අන්න උව පරද්දලා බැජ් ටොප් වෙලා බලපන්......අපි කියන්නෙත් එක තමයි....අන්න ඒ වගේ qualification තියෙන්න ඕනි ගැලපෙන විදිහට.....ඊට පස්සේ මෙතන නාහෙන් අඩන්නේ නැතුව ...මට කරගන්න බැරි උනා...exam හරි අමාරුයි....අපි fail අපිට කෙල උනා ...හොද වෙලාවට තාත්තගේ සල්ලි ....මේවා හරි අමාරුයි කියන්නේ නැතුව.....

    එක නෙමේ අර බැජ් top උන එකාට එපා වෙලා ඇති නේද fight එකට කවුරුත් නැතුව තනියම game එක ගහන නිසා ...පලු ගෙදර වලන් බිදිනවා වගේ ඇති