SLIIT එකේ තත්වෙ මෙන්න

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    mona pissuda machnla ohoma hitahan man mu gana ekin eka kiyanna..

    no 1. o/l fail wechcha ekek..o/l second shy karala :sorry::rofl:

    no 2. anika gihin thiyenna DS..eke inna wadi hariyakagen rape wechcha ekek..muwa ambanata byte karala thiyenawa:lol:

    no 3. to be continued :lol::lol::lol:

    moko kiyanne machnla thawa photo dannada nathnam kalin ekama crop karannada??? :(:(:lol:

    ko bn me cockless ponsiya???? :lol::lol: daagena mage details hoyanawa athi..ane mu saddee dagena enne nane aai thawa photo ekak danna :( :( eeta passe ekath wandala wandala ain kara ganeevi.. :rofl:

    අඩෝ, මේ පාලම්කොකා සිරාවටම O/L ෆේල් එකෙක්ද?? නොදකින් විතරක්,, රට හරකෙක්නේ මූ බලාගෙන ගියාම... ඒ උනාට කතාව A/L 2,3 පාර කරල කැම්පස් යන එවුනුත් මෝඩයො ගානට දාල. තව විස්තර ටිකක් කියපන්කො බන් ඔය හුනු බිජ්ජගේ.. මුටනම් ළිද හරියන්නෙත් නැති පොටක් තියෙන්නෙ... :lol::lol:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    lol uba maths nemei kale. kalanam anatha wela.

    2009 paper eha hodata karala 2010 fonna paper eka anaganna eun na:lol::lol::lol:

    ekko ubata guliyak kawala. naththan uge amma/thaththa kawru hari marennathi 1st shy kalata passe

    aaaaa sira meter A/L anagannawa katapadam karala thama maths hoda results ganne?

    OKAY :(

    තෝ ලජ්ජ නැතුව තවත් මෙතන එනවනේ...
    නිකන් ඉස්සර වගේ RAPE නොවී හිටපන් NON-COCK
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අඩෝ, මේ පාලම්කොකා සිරාවටම O/L ෆේල් එකෙක්ද?? නොදකින් විතරක්,, රට හරකෙක්නේ මූ බලාගෙන ගියාම... ඒ උනාට කතාව A/L 2,3 පාර කරල කැම්පස් යන එවුනුත් මෝඩයො ගානට දාල. තව විස්තර ටිකක් කියපන්කො බන් ඔය හුනු බිජ්ජගේ.. මුටනම් ළිද හරියන්නෙත් නැති පොටක් තියෙන්නෙ... :lol::lol:

    No 3. inne Piliyandala makuluduuwe..(dannawane amu gobbayo inna paththak oka.. ;):yes: )address eka,mmm ekko eka passe damu uge charaya balala :yes::lol:

    No 4. 2012 a/l karala thama campus yanakan balan inna chooti babek.. :rofl: habai kathawa Mora Ingek wage :rofl: A3k na eka wenama kathawak.. :lol:

    No 5. To be continued according to COCKs feedback :sorry::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campus වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
     
    Jan 16, 2011
    101
    17
    0
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15867248#post15867248"]SLIIT එකේ තත්වෙ මෙන්න[/URL]  11-10-2013 04:07 PM පොන්නකම ප්‍රදර්ශනය නොකර හිටපන්..
    SLIIT ponsiyekta Ridila....:lol::lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campus වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ

    කරන්න පුලුවන් නම් හොඳයි, ඒත් ඕකටත් ලෙඩේ අදියි බං ජෙප්පො :yes::yes:

    උඹ බැරි උන් හැලෙයි කියලා තියෙනවනෙ- දැනටත් එහෙමනෙ බං
    ඉන්ස්ටිටියුට් එකේ වැඩ නොකලොත් ඒකෙන් හැලෙනවා, ඩිග්‍රී එක අරන් ජොබක් කරද්දි
    හරියට නොකලොත් එතනිනුත් හැලෙනවනේ :lol::lol:
     
    Jan 7, 2013
    182
    16
    0
    උබලගේ ඩයල්ස් අපි කරපු research papers ඉල්ලගෙන degree ගොඩ දාගන්න හදන්නේ ඇයිද දන්නේ නෑ නේද??? පව් වැඩේ. මට මතකයි එක දවසක් කව්ද කොල්ලෙක් ඌ sliit ගිහින් දැන් job එකක් නෑ කියලා අඩලා thread එකක් දාලා තිබුනා. ඕක තමයි උබලාගේ යතාර්ථය. ගියානම් ඉගෙනගෙන වැඩක් කරපන්. නිකන් පොර TALK දෙන්නේ නැතුව.
     
    ethakota gono unta salli gewalath degree eka labenne 2000+ 5000+ 10,000+ ranking wala thiyena uni walin ne..owayin degree gannna salli gewanna oneda yako.. :sorry::lol: owa pinatama thama denna one..:yes: sirawta kiyanne unta salli deela ochchara ranks adu uni walin degree ganna P*ke amaruwak thiyenna one.. :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරන්න පුලුවන් නම් හොඳයි, ඒත් ඕකටත් ලෙඩේ අදියි බං ජෙප්පො :yes::yes:

    උඹ බැරි උන් හැලෙයි කියලා තියෙනවනෙ- දැනටත් එහෙමනෙ බං
    ඉන්ස්ටිටියුට් එකේ වැඩ නොකලොත් ඒකෙන් හැලෙනවා, ඩිග්‍රී එක අරන් ජොබක් කරද්දි
    හරියට නොකලොත් එතනිනුත් හැලෙනවනේ :lol::lol:

    ඉතින් රජයට ලැබෙන අදායම ඉහල යනවනේ....ප්‍රමිතිය ගැන කාටවත් සැකයක් නැහැ....හම්බවෙන්නෙත් පිටරටවල පිළිගත් උපදියක්නේ .......ඒ ක්‍රමේ හරිම සාදාරනයි...ප්‍රතිලාභත් වැඩි ....ඕනිනම් එක campus එකක් එක විෂය ධාරාවක් බවට පත් කරනවා....හරිම සරල plan එකක්...ජෙප්පොන්ට බම්බුගහගන්න කියනවා.....මොනවද උන්ට කියන්න තියෙන්නේ එක ගැන ...එක ගැන උන්ට කියන්න කිසිම දෙයක් නැහැ ....ඔන්න කරනවානම් වැඩ......හොර කඩ කරයෝන්ටත් තිත වැටෙනවා
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    රණ රාල;15869079 said:
    උබලගේ ඩයල්ස් අපි කරපු research papers ඉල්ලගෙන degree ගොඩ දාගන්න හදන්නේ ඇයිද දන්නේ නෑ නේද??? පව් වැඩේ. මට මතකයි එක දවසක් කව්ද කොල්ලෙක් ඌ sliit ගිහින් දැන් job එකක් නෑ කියලා අඩලා thread එකක් දාලා තිබුනා. ඕක තමයි උබලාගේ යතාර්ථය. ගියානම් ඉගෙනගෙන වැඩක් කරපන්. නිකන් පොර TALK දෙන්නේ නැතුව.

    moratuwe jobs nathi ekekwath nadda dan na?:rolleyes::rolleyes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඉතින් රජයට ලැබෙන අදායම ඉහල යනවනේ....ප්‍රමිතිය ගැන කාටවත් සැකයක් නැහැ....හම්බවෙන්නෙත් පිටරටවල පිළිගත් උපදියක්නේ .......ඒ ක්‍රමේ හරිම සාදාරනයි...ප්‍රතිලාභත් වැඩි ....ඕනිනම් එක campus එකක් එක විෂය ධාරාවක් බවට පත් කරනවා....හරිම සරල plan එකක්...ජෙප්පොන්ට බම්බුගහගන්න කියනවා.....මොනවද උන්ට කියන්න තියෙන්නේ එක ගැන ...එක ගැන උන්ට කියන්න කිසිම දෙයක් නැහැ ....ඔන්න කරනවානම් වැඩ......හොර කඩ කරයෝන්ටත් තිත වැටෙනවා

    top 200 thiyena uni ekaka degree ekak gaththa wada karayekta labena piliganeem laben na kiyala dannawada??? :rolleyes::rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ethakota gono unta salli gewalath degree eka labenne 2000+ 5000+ 10,000+ ranking wala thiyena uni walin ne..owayin degree gannna salli gewanna oneda yako.. :sorry::lol: owa pinatama thama denna one..:yes: sirawta kiyanne unta salli deela ochchara ranks adu uni walin degree ganna P*ke amaruwak thiyenna one.. :rolleyes:

    ස්ලිට් එක 16000+ නේද මචන්.....රෑන්ක් ගැන කතා කරන්න උබ MIT ගිය එකෙක්ද .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    top 200 thiyena uni ekaka degree ekak gaththa wada karayekta labena piliganeem laben na kiyala dannawada??? :rolleyes::rolleyes::rolleyes:

    උබ තවම ළදරුවෙක් ඔහොම කියන්නේ.....ඕනෑම පිළිගත් university එකකට උසස් අද්යපනයට ඇතුල්වෙන්න පිළිගත් විස්වාවිද්යල තියෙනවා ...ඒ ගැන හොයලා එන්න පුතේ...එක ඇතුලේ තවම ස්ලිට් එකනම් නැහැ.....හොද විසදුමක් දීපන් ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව....
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    උබ තවම ළදරුවෙක් ඔහොම කියන්නේ.....ඕනෑම පිළිගත් university එකකට උසස් අද්යපනයට ඇතුල්වෙන්න පිළිගත් විස්වාවිද්යල තියෙනවා ...ඒ ගැන හොයලා එන්න පුතේ...එක ඇතුලේ තවම ස්ලිට් එකනම් නැහැ.....හොද විසදුමක් දීපන් ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව....

    :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    IT field එකේ නම් gov කියල වෙනසක් නැහැ මොරටු & UCSC දෙකේ අයට විතරයි තැනක් තින්නේ අනිත් gov IT අයට ඇති පිලි ගැනීමක් නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    moratuwe jobs nathi ekekwath nadda dan na?:rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol:.....ඉන්නවනම් හදේ වෙන්න ඇති......පහල තර්ක දාන උබවගේ එකෙක් බන් ....හරිම ලොල් සහගතයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IT field එකේ නම් gov කියල වෙනසක් නැහැ මොරටු & UCSC දෙකේ අයට විතරයි තැනක් තින්නේ අනිත් gov IT අයට ඇති පිලි ගැනීමක් නැහැ

    පිළිගනිම යන්නෙන් අදහස් කරන්නේ පිටරටවල් වල university එකකට ඇතුල්වෙලා උසස් අද්‍යාපනය කිරීමට ඇති හැකියාව......ක්‍රෙඩිට් 120 සම්පුර්ණ කරන ඩිග්රි දෙන ලංකාවේ වැඩි හරියක් campus ඕකට අයිති වෙනවා......

    දැනට අග්නිදිග ,සබරගමු, උව කියන ඒවගේ ඒ පිළිගනිම නැහැ නම් නැහැ.....එක ළමයින්ගේ වැරැද්ද නෙමේ .......ඒවත් ලගදීම ලිස්ට් වලට ඇතුල් වෙයි .
     
    Last edited: