SLIIT එකේ තත්වෙ මෙන්න

gihan_u

Member
Jun 25, 2013
246
5
0
lankawe uni wala degree thibaata(Gov and Private) ewata adala job opportunities naha.oya SLIIT ekata banina un kiyanna balanna Physical science degree eka Gov uni karana godak un SLIIT degree eka weekend(part time) karanne ai kiyala :lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේක ඇත්ත මචන්..මමත් අවිවාදෙන්ම පිළිගන්නව කැම්පස් යන බහුතරයක් වැඩ්ඩො කියල. එහෙම කියල ඒ පිම්ම පැන ගන්න බැරි වෙච්ච එවුන්ට ගොඩ යන්න නොදී හරස් කපන එකටනෙ බන් තද වෙන්නෙ. pvt කරල උන්ගෙ මට්ටමට කවදාවත් එන්න බෑ කියල දන්නවනම් ඇයි ඔච්චර ඒවට විරුද්ධව කෑ ගහන්නෙ?? හිනා වෙලා පැත්තකට උනානම් ඉවරනෙ..

උබ හැමදෙයක්ම වැරදි විදියට තේරුම් ගත්තට කරන්න දෙයක් නෑ මචන්,, මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත එකාට අවශ්‍ය උනේ උබල ඔය කියන තරම් ප්‍රයිවට් යුනි වල ඩිග්රියක් ගන්න එක ලේසි නෑ කියන එක පෙන්නන්න මිසක්, උබලව බාල්දු කරන්න නෙමෙයි. ඒත් ඉතින් උබල ඇන්ටි-ප්‍රයිවට් හින්ද ඔය වචනෙ දැක්ක ගමන් සරම බීම දාල, හැලි වලං පෙරලගෙන එන්නෙ ගේමක් ඇද ගන්න.. ඒකට ඉතින් අපි පළි නෑනෙ බන්..:dull::dull:
:yes:
හරි දැන් උබලට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ අඩු රිසල්ට් වලින් ප්‍රයිවට් ඩිග්රි කරන එක ගැනනෙ..
එතකොට OPEN UNIVERSITY එක ගැන මොකද කියන්නෙ??:)
ඕන මනුස්සයෙක්ට ඕන දෙයක් ඉගෙනගන්න තියෙනව. හැබැයි ඩිග්‍රිය ලැබෙන්න ඕන අදාල වෘත්තීය සුදුසුකම් පිරුනට පස්සෙ, එහෙම නැතුව අරක එපා මේක එපා කියලා ඉගෙනගන්න හදන උන්ට බාධාකලාම එහෙම කරන උන්ගෙ කුඩුකේඩුකම පේන එක විතරයි වෙන්නෙ. හරියට ආන්ඩුවෙ කැම්පස් බුවාලා වගෙ:lol::lol:
 
BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    ඔව් බන්, මුන් හිතන්නෙ A/L ගොඩ දාල කැම්පස් ගියාම සර්ව සම්පුර්ණ මිනිස්සු කියල.. උන් එක්ක ප්‍රයිවට් යුනි වල එවුන්ට හැප්පෙන්න බැහැ කියල දන්නවනම් ඉතින් මොකද ඔච්චර බය?? පාරට බැහැල උද්ඝෝෂණ කරා කරල මොකද්ද ලැබෙන ලාබෙ??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    එක අවුරුද්දක් හරි..
    දැන් උබ මුකුත්ම කට පාඩම් කරේ නැද්ද?? මටනම් තේරෙන විදියට උබ ගණනුත් කට පාඩම් කරපු ඩයල් එකක්..:lol::lol:
    දැන් එහෙම හරි පිලිගන්නවද කට පාඩම් කරල උනත් A/L ගොඩ යන්න පුළුවන් කියන එක??:D

    samanyen maths hodata karapu ekekta 2009 paper eka kohomada kiyala thawa awrudu 10 kin ahuwath kiyai. 2008 2009 nemeinam uu 2007 2008. hoda welawata ehenam 3rd shy nokale. kalanam F*3i :rofl:
    me paper hodata hadannathiwa ladaru paper dena nisa katapadam karalah yamak kamak karaganna puluwan. echchara lesi paper deelath S2k daganna bari eun inna ekane prashne :baffled:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56

    ah hancok ponsiya uge picture eka ain karagena... paw anathya :rofl: aai dannam..awlk nane?? :lol::sorry: moko kiyanne me para crop karannada?? :lol::lol: peane paw ne anathaya :(
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    samanyen maths hodata karapu ekekta 2009 paper eka kohomada kiyala thawa awrudu 10 kin ahuwath kiyai. 2008 2009 nemeinam uu 2007 2008. hoda welawata ehenam 3rd shy nokale. kalanam F*3i :rofl:
    me paper hodata hadannathiwa ladaru paper dena nisa katapadam karalah yamak kamak karaganna puluwan. echchara lesi paper deelath S2k daganna bari eun inna ekane prashne :baffled:

    මොන අවුරුද්දෙද උබ A/L කරේ කියල කියපන්... කතා කරන විදියෙන් අනිව මොරා වල ඉංජිනියරින් කරනව ඇතිනෙ. අඩුම තරමෙ මොන year 1ද කියලවත් කියපන් බලන්න පොඩ්ඩක් උබගේ රෙදි ගලවල ගන්න..:yes::yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මොන අවුරුද්දෙද උබ A/L කරේ කියල කියපන්... කතා කරන විදියෙන් අනිව මොරා වල ඉංජිනියරින් කරනව ඇතිනෙ. අඩුම තරමෙ මොන year 1ද කියලවත් කියපන් බලන්න පොඩ්ඩක් උබගේ රෙදි ගලවල ගන්න..:yes::yes:

    na ban. mama uwa wellassa uni eke arts karanawa :(
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    මොන අවුරුද්දෙද උබ A/L කරේ කියල කියපන්... කතා කරන විදියෙන් අනිව මොරා වල ඉංජිනියරින් කරනව ඇතිනෙ. අඩුම තරමෙ මොන year 1ද කියලවත් කියපන් බලන්න පොඩ්ඩක් උබගේ රෙදි ගලවල ගන්න..:yes::yes:

    hehe mooda?moo thawama Mora athulata gihillawath naha :lol: yanna inne thaama....ape innawa island rank daala mora giya un.Un nan kawadawath me wage pada talks denne naha:yes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ah hancok ponsiya uge picture eka ain karagena... paw anathya :rofl: aai dannam..awlk nane?? :lol::sorry: moko kiyanne me para crop karannada?? :lol::lol: peane paw ne anathaya :(

    photo එකේ හිටියෙනම් 10,11වසරෙ විතර හුනු බිජ්ජො රැලක්..:eek: මුත් ඇත්තටම ඕකෙ ඉන්නවනම් ඉතින් තරම හිතා ගන්න පුළුවන්... හැබැයි පුතෝ මූ කැම්පස් යන්න තියා තාම හිතලවත් නැති එකෙක්නම්, රෙදි ගලවලම දාන්න ඕන දෙන ලොරි ටෝක් වලට. :D
     
    Apr 2, 2009
    178
    2
    0
    ගෙදර
    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    නිකන් වැඩකට නැති ගොබ්බ කතා කියල මාරු වෙන්නෙ ඇයි? උබට මොන year 1ද කියල කියන්න බැරි කමක් නෑනේ. නම්, ගම් ඇහුවෙ නැනේ..

    year ekak na ban :(
    uwa wellasse repeat wenawa :(
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    kelima kiyala onna:rolleyes::rolleyes: