SLIIT එකේ Scholarship දෙනවද බං??

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ සිරාද පට්ටනෙ බං......full scholarship එකට සිලෙක්ට් වෙන්න GPA එක කොච්චර ඕනද මචං ??බැජ් එකක සාමාන්‍යයෙන් කීයක් වගේ ඉන්නවද බං........ බැජ් එකෙන්ම එකෙක්ට විතරයි නේද full scholarship එක දෙන්නෙ??
    3.75 walata wage mataka, not sure, batch ekema dekak thunak idiwi wadima unoth :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    එතකොට පේරා සිලෙක්ට් වුනොත් මොකෝ කොරන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    sliit ekata apply karaama thiyenne banz aptitude test kiyala ;)
    mata mathaka nan naa koi kaaleda kiyala.....

    හුටා අර මුලින්ම තියන IQ TEST එකද?? :shocked: මම ඒක ගනන්ගත්තෙම නෑ බං ගොඩක් එවුන් කිව්වා ඒක පට්ට ලේසී කියලා අඩේ ඒකෙනුත් Scholarship වලට සිලෙක්ට් කරගන්නවද:shocked: එහෙනං IQ පොත් ටිකක්වත් බලන් යන්න වෙයි නේ:shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    එතකොට පේරා සිලෙක්ට් වුනොත් මොකෝ කොරන්නේ

    පේරා Computer Science වගේ සිලෙක්ට් වෙයි කියලා හිතන්න අමාරුයි අයියේ.....පිසිකල් වගේ නං සෙට් වෙයි(බෝට්ටුවකින් හරි:D)Computer Science වලට 1.5 ඕන :( :( හීනයක්ම තමා
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    NSBM ගාන වැඩී මචං Computer Science එකට ලක්ෂ 16යි SLIIT එකේ ලක්ෂ 10යි

    හොඳ දේවල් ගණන් පුතා

    ලාබ බඩුවේ හිලක් පුතා

    ස්ලිට් එකේ ඉගෙන ගෙන ගොනෙක් විදිහට පිට වෙලා රස්සාවල් නැතිව දුක් විඳින්නේ ඇයි

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?

    සිරාවටම IFS එකට ස්ලිට් එකේ අය ගන්නැදද්???:shocked:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?

    danna huttak kata karapan yako :lol:
    thoge gon comments mula idan dakala kata piyan hitiye wadak nathi nisa....
    eth me gon talk eka dakkama comment ekak noda inna bari una

    MIT, aluthen dapu LSE (newly opened one) and IFS innawa SLIIT out una un, meke inna jollyrogger ge room mate kenek IFS innawa SLIIT, danna pakak kata karapan gono :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113

    හොඳ දේවල් ගණන් පුතා

    ලාබ බඩුවේ හිලක් පුතා

    ස්ලිට් එකේ ඉගෙන ගෙන ගොනෙක් විදිහට පිට වෙලා රස්සාවල් නැතිව දුක් විඳින්නේ ඇයි

    IT ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම වගේ කිව්වෙ NSBM එකට වඩා ස්ලිට් හැම අතින්ම (දැනට) හොදයි කියලා මචං
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සිරාවටම IFS එකට ස්ලිට් එකේ අය ගන්නැදද්???:shocked:
    oya gonaata pissu ban :D UCSC eken apu kellek hitiya excel ekaka wada k karaganna bari :rofl:

    SLIIT IIT NNIBM NSBM newei mona labbata giyath wala bahala goo naana ekaa chater wenawama thamai, wala bahala repeat wela goda daganna ewun ona tharam innawa :yes:
    mama aluth thanakata yana nisa me dawas wala train karana eka mage junior kenek eth u out wela thiyenne 5 yrs walata passe,batch miss wela, e unata uge metare,memory eka pattama supiri, Domain KT walata u enne pothak panak wath nathuwa, habai kiyana okkoma metere thiyenawa uge...

    moo mata penne oya dekatama nathi ekek ban :lol: nibm sliit newei UOM UCSC Pera ewunuth innawa habai un ekekge wath me wage puk katayam naha :rofl:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    IT ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම වගේ කිව්වෙ NSBM එකට වඩා ස්ලිට් හැම අතින්ම (දැනට) හොදයි කියලා මචං
    SL Uni rankings balapan ita eha mama mukuth kiyanna yanne naha :yes:
    wada karanna kammali ekata kohomath kela wenawa. that's all :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    danna huttak kata karapan yako :lol:
    thoge gon comments mula idan dakala kata piyan hitiye wadak nathi nisa....
    eth me gon talk eka dakkama comment ekak noda inna bari una

    MIT, aluthen dapu LSE (newly opened one) and IFS innawa SLIIT out una un, meke inna jollyrogger ge room mate kenek IFS innawa SLIIT, danna pakak kata karapan gono :rofl:

    Last year SLIIT first classes 7/8 IFS bn. :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    danna huttak kata karapan yako :lol:
    thoge gon comments mula idan dakala kata piyan hitiye wadak nathi nisa....
    eth me gon talk eka dakkama comment ekak noda inna bari una

    MIT, aluthen dapu LSE (newly opened one) and IFS innawa SLIIT out una un, meke inna jollyrogger ge room mate kenek IFS innawa SLIIT, danna pakak kata karapan gono :rofl:

    ස්ලිට් එකේ ඩිග්‍රිය කරල ජොබ් අවුලක් නෑ නේද මචං??? IT ෆීල්ඩ් එකේ අදුරන අයියලා හැමෝමත් කිව්වෙ දැනට ප්‍රයිවට් යුනිවර්සිටි රෑන්ක් එකේ එකට ඉන්නෙත් ස්ලිට් එක බය නැතුව කරපන් හරියට කරගත්තොත් MIT,WSO2,Virtusa,99X,Brandix,IFS වගේ කම්පැනියක හොද ජොබක් ශුවර් කියලා
    ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ස්ලිට් එකේ ඩිග්‍රිය කරල ජොබ් අවුලක් නෑ නේද මචං??? IT ෆීල්ඩ් එකේ අදුරන අයියලා හැමෝමත් කිව්වෙ දැනට ප්‍රයිවට් යුනිවර්සිටි රෑන්ක් එකේ එකට ඉන්නෙත් ස්ලිට් එක බය නැතුව කරපන් හරියට කරගත්තොත් MIT,WSO2,Virtusa,99X,Brandix,IFS වගේ කම්පැනියක හොද ජොබක් ශුවර් කියලා
    ..
    Karana deyak hariyata karapan,uba waddek nam degree certificate eka kiyanne company rules ekka align wena kola kallak witharai,uba waddek nam offers ganna eka company eka ekka bargain karana eka ithin nothing :D

    +Cakelabs, gt-nexus, attune thawa kochchara hodata gewna aluth companies thiyenawada ban, ubath thread dama dama gal yuge inna gon wahallunge comments walata reply kara kara idapan :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හුටා අර මුලින්ම තියන IQ TEST එකද?? :shocked: මම ඒක ගනන්ගත්තෙම නෑ බං ගොඩක් එවුන් කිව්වා ඒක පට්ට ලේසී කියලා අඩේ ඒකෙනුත් Scholarship වලට සිලෙක්ට් කරගන්නවද:shocked: එහෙනං IQ පොත් ටිකක්වත් බලන් යන්න වෙයි නේ:shocked:
    ow eka thamai :yes:
    eka mchn pass wenna awulak nathi unath okkoma karanna loweth welaawa madi ;)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Karana deyak hariyata karapan,uba waddek nam degree certificate eka kiyanne company rules ekka align wena kola kallak witharai,uba waddek nam offers ganna eka company eka ekka bargain karana eka ithin nothing :D

    +Cakelabs, gt-nexus, attune thawa kochchara hodata gewna aluth companies thiyenawada ban, ubath thread dama dama gal yuge inna gon wahallunge comments walata reply kara kara idapan :P

    :shocked::oo::P