3.75 walata wage mataka, not sure, batch ekema dekak thunak idiwi wadima unothඅඩෝ සිරාද පට්ටනෙ බං......full scholarship එකට සිලෙක්ට් වෙන්න GPA එක කොච්චර ඕනද මචං ??බැජ් එකක සාමාන්‍යයෙන් කීයක් වගේ ඉන්නවද බං........ බැජ් එකෙන්ම එකෙක්ට විතරයි නේද full scholarship එක දෙන්නෙ??


මම ඒක ගනන්ගත්තෙම නෑ බං ගොඩක් එවුන් කිව්වා ඒක පට්ට ලේසී කියලා අඩේ ඒකෙනුත් Scholarship වලට සිලෙක්ට් කරගන්නවද




