SLIIT එකේ Scholarship දෙනවද බං??

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?
    8tv626q.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ow eka thamai :yes:
    eka mchn pass wenna awulak nathi unath okkoma karanna loweth welaawa madi ;)

    ඒ IQ TEST එකට වැඩ්ම ලකුණු ගන්න කෙනාටද Scholarship එක හම්බවෙන්නෙ???ඒ Test එකේ past papers තියනවද මචං උබගාව????
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?

    London Stock Exchange eka gana nam danne naha, IFS eken SLIIT eke dregee karanna sponser karapu aya innawa kiyala uba dannawada :P :P ewun degree eka aran IFS eke weda.... IFS ehema natiwa ona taram innawa SLIIT eke ewun :P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    mulinma wede patan ganinko ban :D mokadda ban ochchara..ubata confidence madi kenek wage :confused:

    නෑ මචං මට මෙචමෙච්චරකල් කෙලවුනේ overconfidence හින්දා:D:D ඒ හින්දා දැන් හැමදේටම පෙර සූදානම තියාගන්න හදන්නෙ:D:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ස්ලිට් එකේ ඩිග්‍රිය කරල ජොබ් අවුලක් නෑ නේද මචං??? IT ෆීල්ඩ් එකේ අදුරන අයියලා හැමෝමත් කිව්වෙ දැනට ප්‍රයිවට් යුනිවර්සිටි රෑන්ක් එකේ එකට ඉන්නෙත් ස්ලිට් එක බය නැතුව කරපන් හරියට කරගත්තොත් MIT,WSO2,Virtusa,99X,Brandix,IFS වගේ කම්පැනියක හොද ජොබක් ශුවර් කියලා
    ..

    Virtusa nam job sure ;) :P
    Uba weda karanawanam weda puluwan nam anith company aniwa gannawa :)
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?

    නොදන්නා මගුල් කියවන්නේ නැතුව ඉදපන් බන්. මේ මාසේ 9, 10 LSEG එකෙන් ආවා SLIIT එකට මේ පාර graduate වෙන අයගෙන් ගන්න. එයාලත් එක්ක දැනට එකේ වැඩ කරන SLIIT එකෙන් ගියපු කොල්ලෙකුත් ආවා. එයාල මුලින්ම fresh graduateලව ගන්න program එක පටන් අරන් තියෙන්නෙත් SLIIT එකෙන්.

    18 වෙනිදා IFS ආවා. ඒ fresh graduatesලට තියෙන vacancies ගැන කියන්න. එදත් ආවා SLIIT එකෙන් ගියපු කොල්ලෝ 4 දෙනෙක්. එක්කෙනෙක් 2015 graduate වෙලා තියෙන්නේ. Senior SE කෙනෙක්. Schol එකක් හම්බෙච්ච. මේ friday IFS එනවා graduate වෙන්න ඉන්න අය interview කරන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    නොදන්නා මගුල් කියවන්නේ නැතුව ඉදපන් බන්. මේ මාසේ 9, 10 LSEG එකෙන් ආවා SLIIT එකට මේ පාර graduate වෙන අයගෙන් ගන්න. එයාලත් එක්ක දැනට එකේ වැඩ කරන SLIIT එකෙන් ගියපු කොල්ලෙකුත් ආවා. එයාල මුලින්ම fresh graduateලව ගන්න program එක පටන් අරන් තියෙන්නෙත් SLIIT එකෙන්.

    18 වෙනිදා IFS ආවා. ඒ fresh graduatesලට තියෙන vacancies ගැන කියන්න. එදත් ආවා SLIIT එකෙන් ගියපු කොල්ලෝ 4 දෙනෙක්. එක්කෙනෙක් 2015 graduate වෙලා තියෙන්නේ. Senior SE කෙනෙක්. Schol එකක් හම්බෙච්ච. මේ friday IFS එනවා graduate වෙන්න ඉන්න අය interview කරන්න.

    :) :) :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ IQ TEST එකට වැඩ්ම ලකුණු ගන්න කෙනාටද Scholarship එක හම්බවෙන්නෙ???ඒ Test එකේ past papers තියනවද මචං උබගාව????
    naa naa wadima lakunu ganna 10kata withara interview call karanawa
    eken select wena ayata job eka denawa IFS eke.
    ethakota sathiye dawaswala wada karanna oone. weekends thamai lectures yanna wenne :)