ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?
ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?
ow eka thamai
eka mchn pass wenna awulak nathi unath okkoma karanna loweth welaawa madi![]()
ඒ IQ TEST එකට වැඩ්ම ලකුණු ගන්න කෙනාටද Scholarship එක හම්බවෙන්නෙ???ඒ Test එකේ past papers තියනවද මචං උබගාව????
mokadda ban ochchara..ubata confidence madi kenek wage 

ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?
ewun degree eka aran IFS eke weda.... IFS ehema natiwa ona taram innawa SLIIT eke ewun 
mulinma wede patan ganinko banmokadda ban ochchara..ubata confidence madi kenek wage
![]()

ඒ හින්දා දැන් හැමදේටම පෙර සූදානම තියාගන්න හදන්නෙ

ස්ලිට් එකේ ඩිග්රිය කරල ජොබ් අවුලක් නෑ නේද මචං??? IT ෆීල්ඩ් එකේ අදුරන අයියලා හැමෝමත් කිව්වෙ දැනට ප්රයිවට් යුනිවර්සිටි රෑන්ක් එකේ එකට ඉන්නෙත් ස්ලිට් එක බය නැතුව කරපන් හරියට කරගත්තොත් MIT,WSO2,Virtusa,99X,Brandix,IFS වගේ කම්පැනියක හොද ජොබක් ශුවර් කියලා
..

IIT eke nam full scholarship thinawa SE,ISBM part time ,
SLIIT eke samahara ewun innawa ban palaweni semester eka witarai gewala tiyenna anith okkoma schol![]()
Virtusa nam job sure![]()
![]()
Uba weda karanawanam weda puluwan nam anith company aniwa gannawa![]()

ලන්ඩන් ඉස්ටෝක් එක්ස් චේන්ජ් එකටයි අයි එෆ් එස් එකටයි ස්ලිට් ය ගන්නේ නැති බව දන්නවද?
නොදන්නා මගුල් කියවන්නේ නැතුව ඉදපන් බන්. මේ මාසේ 9, 10 LSEG එකෙන් ආවා SLIIT එකට මේ පාර graduate වෙන අයගෙන් ගන්න. එයාලත් එක්ක දැනට එකේ වැඩ කරන SLIIT එකෙන් ගියපු කොල්ලෙකුත් ආවා. එයාල මුලින්ම fresh graduateලව ගන්න program එක පටන් අරන් තියෙන්නෙත් SLIIT එකෙන්.
18 වෙනිදා IFS ආවා. ඒ fresh graduatesලට තියෙන vacancies ගැන කියන්න. එදත් ආවා SLIIT එකෙන් ගියපු කොල්ලෝ 4 දෙනෙක්. එක්කෙනෙක් 2015 graduate වෙලා තියෙන්නේ. Senior SE කෙනෙක්. Schol එකක් හම්බෙච්ච. මේ friday IFS එනවා graduate වෙන්න ඉන්න අය interview කරන්න.

naa naa wadima lakunu ganna 10kata withara interview call karanawaඒ IQ TEST එකට වැඩ්ම ලකුණු ගන්න කෙනාටද Scholarship එක හම්බවෙන්නෙ???ඒ Test එකේ past papers තියනවද මචං උබගාව????
