SLIIT ගැන උදව්වක් ඕනේ
SLIIT ගැන උදව්වක් ඕනේ.
SLIIT එකේ Bsc.IT (Hons) 4-year degree එකට A/L subject 3ක් පාස් වෙන්න ඕනේ කියනවා. මට තියෙන්නේ 1 පාස් එකයි. දැන් course එකට register වෙලා කරගෙන යනගමන් පස්සේ තව පාරක් A/L කරලා subject 3ක් පාස් වෙලා මේ course එක දිගටම කරගෙන යන්න පුළුවන් නේද?
ඒගොල්ලෝ කියනවා එහෙම කරන්න බෑ කියල. එත් කලින් එහෙම කරපු අය මං දන්නවා. දැන් නීති වෙනස් වෙලාද? මං මොකක්ද කරන්න ඕනේ?

Last edited:

ෂුවර්ද?