SLIIT ගැන උදව්වක් ඕනේ

cyber-goiya

Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    SLIIT ගැන උදව්වක් ඕනේ

    SLIIT ගැන උදව්වක් ඕනේ.

    SLIIT එකේ Bsc.IT (Hons) 4-year degree එකට A/L subject 3ක් පාස් වෙන්න ඕනේ කියනවා. මට තියෙන්නේ 1 පාස් එකයි. දැන් course එකට register වෙලා කරගෙන යනගමන් පස්සේ තව පාරක් A/L කරලා subject 3ක් පාස් වෙලා මේ course එක දිගටම කරගෙන යන්න පුළුවන් නේද?

    ඒගොල්ලෝ කියනවා එහෙම කරන්න බෑ කියල. එත් කලින් එහෙම කරපු අය මං දන්නවා. දැන් නීති වෙනස් වෙලාද? මං මොකක්ද කරන්න ඕනේ?
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    SLIIT ගැන උදව්වක් ඕනේ.

    SLIIT එකේ Bsc.IT (Hons) 4-year degree එකට A/L subject 3ක් පාස් වෙන්න ඕනේ කියනවා. මට තියෙන්නේ 1 පාස් එකයි. දැන් course එකට register වෙලා කරගෙන යනගමන් පස්සේ තව පාරක් A/L කරලා subject 3ක් පාස් වෙලා මේ course එක දිගටම කරගෙන යන්න පුළුවන් නේද?

    ඒගොල්ලෝ කියනවා එහෙම කරන්න බෑ කියල. එත් කලින් එහෙම කරපු අය මං දන්නවා. දැන් නීති වෙනස් වෙලාද? මං මොකක්ද කරන්න ඕනේ?

    ඉස්සරනම් එහෙම කරන්ඩ පුළුවන්
    තුන්වෙනි අවුරුද්දට යන්ඩ කලින් පාස් 3ක් ඕනේ
    නැත්තන් අවුරුදු 4 ඩිග්රි එක කරන්ඩ බැ
    BIT එක කරන්ඩ වෙන්නේ
    දැන් කොහොමද දන්නේ නෑ
    ස්ටුඩන්ට් අෆෙයාස් එකෙන් ඇහුවද
     
    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    ඉස්සරනම් එහෙම කරන්ඩ පුළුවන්
    තුන්වෙනි අවුරුද්දට යන්ඩ කලින් පාස් 3ක් ඕනේ
    නැත්තන් අවුරුදු 4 ඩිග්රි එක කරන්ඩ බැ
    BIT එක කරන්ඩ වෙන්නේ
    දැන් කොහොමද දන්නේ නෑ
    ස්ටුඩන්ට් අෆෙයාස් එකෙන් ඇහුවද

    කොහොමද ස්ටුඩන්ට් අෆෙයාස් එකෙන් අහන්නේ?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ehema register wenna baa :no:
    a/l results enakota pending results walin 4 year degree ekata register wela hitiyanan thamai issara continue karanna dunne :)