fb awe na masa ganakin..thama wali kathareda..හොදින් ඉන්නවා බන්
උබට කොහොමද
උබව fb එකේ දැක්කෙත් නෑ වැඩියේ





fb awe na masa ganakin..thama wali kathareda..![]()
na thama..final me dawas wala..ඔව් බන්
මොකෝ උබේ එක්සෑම් ඉවරද?
ජොබක් කරනවද දැන්




...badinne nadda yaku..ohema naki wennada hithan inne..ehema register wenna baa
a/l results enakota pending results walin 4 year degree ekata register wela hitiyanan thamai issara continue karanna dunne![]()
. 
3 S oni. Issara puluwan unata dan bahalu. samahara campus vala nam Foundation eka (6 month or 1 year ) karala Degree eka karanna puluwan. AL oni naha
student affairs eken ahala balapan.. sliit eke site eke ati number eka.
IESL accreditation gann hadana nisa dan niithi tikk wenas wela machan..
3 S oni. Issara puluwan unata dan bahalu. samahara campus vala nam Foundation eka (6 month or 1 year ) karala Degree eka karanna puluwan. AL oni naha

AL nathuwa BIT karanna denne na ban.Ehenam FIT karala enna wenawaඉස්සරනම් එහෙම කරන්ඩ පුළුවන්
තුන්වෙනි අවුරුද්දට යන්ඩ කලින් පාස් 3ක් ඕනේ
නැත්තන් අවුරුදු 4 ඩිග්රි එක කරන්ඩ බැ
BIT එක කරන්ඩ වෙන්නේ
දැන් කොහොමද දන්නේ නෑ
ස්ටුඩන්ට් අෆෙයාස් එකෙන් ඇහුවද
