SLIIT යන කට්ටියගෙන් පොඩි උදවුවක් ඔනි.

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    SLIIT යන කට්ටියගෙන් පොඩි උදවුවක් ඔනි.

    මචන්ලා මම මේපාර SLIIT එකේ entry exam එකට ලියනවා, BSc Special(Hons) in Information Technology තමයි කරන්ඩ හිතන් ඉන්නේ, මට entry exam ඒකට එන්නේ මොනවද කියල දන්න කෙනෙක් කියනවද.

    තව BSc Special(Hons) in Information Technology එකේ එන maths මොනවද කියලත් පුලුවන්නන් කියන්ඩ. thnx.
    :D:D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මැත්ස් කියලා නෑ. ඒ ලෙවල් සාමාන්‍ය දැනීම පේපර් 1 වගේ. හැබැයි IQ ප්‍රශ්න විතරයි
    දෙයක් නෑ. ඕන බබෙකුට ලියන්ඩ පුලුවන් :) (මේ පාර වෙනස් ද මම දන්නෙ නෑ)
     

    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39
    1st semester Eke MIT kiyala maths subject ekak thiyenawa
    2nd semester eke FCS kiyala maths subject ekak thiyenawa
    2nd Year 1st semester Eke PS kiyala maths subject ekak thiyenawa-Meka witharai maths subject walin amaru


    Aptitude test eka nam kisima gemak naha papers ballanna one naha machan