networking හරි networks security වගේ පැත්තකට ආස නැද්ද? ඉස්සරහට demand තියන පැත්තක්.
1st and 2nd year අවුලක් නෑ. 3rd and 4th යද්දි ටිකක් අමාරුයි. මම recommend කරන්නෙ SLIIT.Sliit එකේ student life බැලන්ස් ද මචන්..කරගන්න බැරි වර්ක් ලෝඩ් එකක් දෙනවද..
Uba curtin da giye..SE daIssara curtin uni puka irenawa karanna giyama
ඔව් ඒක ඇත්ත මචන්..self study හොඳම..නැත්නම් නමට degree අරන් වැඩක් නෑ වැඩ බැරැව..ගොඩක් කට්ටිය coding අනාගන්නේ ගිරවා දාන්න ගිහින් ස්පෙශලි කෙල්ලෝකොයි මගුලේ ගියත් ඩිග්‍රිය හොඳට ගොඩ දාගන්න තමන්ගේ උනන්දුව කැපවීම තියෙන්න ඕනේ බං..
සිලබස් එක බලලා Online content,ebooks බලලා ,coding practice කරලා ලෙක්චර් එකට යද්දී තමන් වෙඩි වගේ රෙඩි වෙලා යන උන්ට තමා 1st class එහෙම තියෙන්නේ.
මම දන්න එහෙම පොරක් කෙනෙක් ඉන්නවා අද ලංකාවේ සුපිරිම IT company ක CTO....![]()
කොහොමද බං cost ekaIIT > SLIIT > APIIT > NIBM
IIT ma yanna puluwnnam hondai
IT nisa SLIIT recommend karanawa
IIT ekka baluwoth SLIIT eke content wediy eth IIT scene eka 1 year internship ekak hamba wenawa
internship eka nisa jobs walata yaddi IIT ewunta chance wediy.
SLIIT general IT degree ekai Curtin IT degree ekai patalawaganna epa Curtin eka patta tough marillak marenna wenawa goda danna mama hitanne e widiyata ALs mahansi una nam hoda uni ekakata yanna tibbaGodak ewun Aussi amaruwa nisa karanawa ambanata fail wenawa, kotinma kiwwoth ehe Aussi walin paper hadan awit, ehe dial ekak exam eka karawala ehe aran gihin mark karanne. Migrate wenna wena ratatakata yanna balanawanam karanna
SLIIT internship ptn gnne 3 rd eke idanda
ow bn 3rd year eke thama karanna one minimum 6 months, SE nm coding thiyen internship ekak karanna one, IT nm business analyst wage positions aulk na. Habai 2 nd year 2nd semeter eke idan unath yanna puluwan bnSLIIT internship ptn gnne 3 rd eke idanda
mn sliit bn, mn 2018 join venakot sliit eke laksha 12i , IIT eke laksha 15i. Dan kohomad danne naIIT පට්ට ගනංද බං
networking හරි networks security වගේ පැත්තකට ආස නැද්ද? ඉස්සරහට demand තියන පැත්තක්.