උඹගේ faculty එකයි batch එකයි කියපන්කො ඔක්කොටම කලින්

ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි.එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය.
එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි,
තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත.
මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.
![]()
![]()
සයිටම් එක යන්තන් කෑගහලා වහගත්තා.. ඕකුන් ස්ලිට් එකට අත තියන්න ආව දවසට තමා ඉතින් කෙලව ගන්නෙ...

ස්ලිට් වහන්න හේතුවක් නැහැනේ බන් ...එ වගේ ඒවා තව බිහි වෙන්න ඕනි ..
ගාස්තු අඩු කරගන්න ට්‍රයි එකක් දෙන්න ඕනි එකේ ඉන්න එවුන් .....ස්ලිට් එකට යන්නේ මහා සල්ලි කාරයෝ නෙමේනේ ...
මොකද කියන්නේ ස්ලිට් එකේ කට්ටිය බොරු පොෂ් කම පොඩ්ඩක් පැත්තකින් තියලා එකතු වෙලා එක ගැන හිතමු නේද
සයිටම් එකට පස්සෙ එන්නෙ ස්ලිට් එකට... හැබැයි ඩොක්කු නන් ආයේ එන එකක් නෑ උද්ඝෝශන වලට...
ගාස්තු නෙමේ බන් මිනිස්සු බලන්නේ කොලිටි එක කොහොමද කියන එකයි. බොරැ පොශ් වෙන්න හදන්නෙ ආන්ඩුවේ කැම්පස් උන්.. ස්ලිට් වලට යන උන්ට ආයේ අමුතුවෙන් පොශ් වෙන්න දෙයක් නැතෝ..

අර අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් යනවා උ නම් එහෙම නැහැ පොලවේ පයගහලා ජිවත් වෙන්නේ 

ආ මොන පොෂ් ද බන් ආණ්ඩුවේ කැම්පස් යන එවුන්ගේ ..උන් බෙරේ වැවේ වතුර නාලා නලා කට්ට කුජිත වෙලා ඉන්නේ මේ වෙලාවේ
ස්ලිට් එකේ එවුන් අමුතුවෙන් පොෂ් වෙන්න දෙයක් නැහැ කිවුවේ ...උන් හෙන පොෂ් උන්ද බන්අර අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් යනවා උ නම් එහෙම නැහැ පොලවේ පයගහලා ජිවත් වෙන්නේ
කොහොමත් පන්ති බෙදේ මගේ අගේ තියෙනවා බන් ..බලන විදිහ වෙනස් කරගන්න කාලේ හරි දැන්![]()
සයිටම් එක යන්තන් කෑගහලා වහගත්තා.. ඕකුන් ස්ලිට් එකට අත තියන්න ආව දවසට තමා ඉතින් කෙලව ගන්නෙ...
mona widiyata nama wenas karala awath niyama pramithiyen enawanam awlak naa. SAITM eka wahuwa kiyanne nama witharay wenas kale machan , issarahata wena namakin non profit organization ekak widiyata enawa eka... chande laga nisa kollonta podi athal ekak deela thiyenne anduwen.... chande iwara wunama balanna wenne mokakda kiyala.![]()
![]()
mona widiyata nama wenas karala awath niyama pramithiyen enawanam awlak naa.

උබගේ faculty එකයි බැච් එකයි කියපන්කො.ෆේක් අනාතයෝ
දෙකම කරපන් ... අයියකෙනෙක් හිටියා පොර මචන් කැම්පස් එකේ කෙමිස්ට්‍රි කලේ ඒ එක්කම කරන BIT කලා උ දැන් USA වර්චුසා එකෙන් හම්බෙලා දැන් හොදට ඉන්නවා ...පෙරා ගියොත් අල වෙන්න එහෙම එපා බන් රැග් වෙයන් හරිය![]()
SAITM eka wahuwa kiyanne nama witharay wenas kale machan , issarahata wena namakin non profit organization ekak widiyata enawa eka... chande laga nisa kollonta podi athal ekak deela thiyenne anduwen.... chande iwara wunama balanna wenne mokakda kiyala.![]()
![]()
mona widiyata nama wenas karala awath niyama pramithiyen enawanam awlak naa.

පොරට USA සෙට් වුනේ කෙමිස්ට්‍රි එකෙන් ස්පෙෂල් සිලෙක්ට් වුණ නිසාද?
SLIIT එකේ ඩිග්‍රී එක Quality තියනව. මමත් ගවර්න්මන්ට් යුනි තමයි. NIBM එකට වඩා නම් හොඳයි. ගවර්න්මන්ට් ලෙවල් එකටම තියනව. මොකද හම්බුන ගොඩක් හොඳ SE ල SLIIT එකේ. මෙලෝ රහක් නැති උන් ඔක්කොම NIBM එකේ. අතරින් පතර තමයි NIBM එකෙන් හොඳ එකෙක් සෙට් වෙන්නෙ. මමනම් මගේ මල්ලි කෙනෙකුට උනත් කවදාවත් NIBM එක recommend කරන්නෙ නෑ. ප්‍රයිවට් IT Degree එකක්නම් SLIIT තමයි ලංකාවේ හොඳම. NIBM එකට වෙලා තියෙන්නෙ උන් Profit Based වැඩි නිසා A/L ෆේල් උන්ටත් නිකන්ම ඩිග්‍රී එක කරන්න දෙනව.
අනික මම දැක්ක දෙයක් තමයි මේ හැම බැච් එකකම හැමෝටම Class එකක් තියනව. අපේ ගවර්න්මන්ට් වල 1st Class එකයි බැච් එකටම. එහෙම නැත්තම් ඇත්තෙම නෑ. 2nd Upper 10ක් වගේ. 2nd Lower 30ක් වගේ. පස්සෙ බලද්දි මුන්ගෙ paper වල කිසිම variation එකක් නෑ. මේ අවුරුද්දෙ එක ටිකක් වෙනස් කරල ඊලඟ අවුරුද්දෙ දෙනව. Past papers කලාම ඇති මීටරේ ඕන් නෑ. ඒ නිසා හිතල වැඩක් කරන්න දන්නෙ නෑ. Standard එක කියන්නෙ classes ගානට නෙමෙයි. මුන් ඒක පෙන්නන්න හදන්නෙ හැමෝටම classes දීල.

oka mama kiwwa eeye idanma anith thread wala. munta therenne na.. harsha ge tofiya mun gilla.![]()

Ado mama Physical set wela atharala dala SLIIT giye SLIIT eke oni thaman innawa Z eka 2.5 wada wadi un. SLIIT ekata awila puluwan man degree eka aran pennapan ubata ekakota theren SLIIT ekeun degree eka ganna kana katta. Government uni gana mama hodata dannawa kalla nisa un athal eke idala anthimata kuppi gihila past paper karala wade goda dagannawa SLIIT eke ehema karanna ba. Ehema karana un athi e unge hakiyawa but bahutharayakata ehema ba SLIIT eke inne gov uni wala wada karapu lectures la egollo apitama kiyala thiyennawa SLIIT eke Standard eke Ausi university ganata thiyenawa kiyala. Eka nisa dan nathi ewa kata nokara yantham ringagaththa degreeya karala eliyata waren