SLIIT Aptitude Test - Help

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    SLIIT එකේ Aptitude Test එක කරපු කවුරුහරි ඉන්නවද?
    ඒක කරන්නේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන්නේ නැතුව ඩිග්‍රි එකක් කරන අයට වෙන්න ඕන..
    මේක කරලා නැති උනත් කමක් නැහැ මේ ගැන දන්න හරි කෙනෙක් ඉන්නව නම් කියන්න..
    මොන වගේ ප්‍රශ්නද එන්නේ? කොච්චර කාලයක්ද? ප්‍රශ්න කීයක් වගේ තියෙද?
    මගේ අයියගෙ පුතා මේ සෙනසුරාදා ටෙස්ට් එකට ඉන්නවා, ඒකයි..
    පුළුවන් නම් උදව්වක් දෙන්න..
     
    XSJ

    Member
    Feb 23, 2019
    10
    1
    0
    Gampaha
    A/L complete, pending results degollantama Aptitude test eka thiyanawa.... General IQ thamai godakma, Maths poddak thiyanawa..... amaaru naha bn....:) maedadi bade kaekkumak awith winaadi 20k withara oluwa thiyaagenath hitiya :baffled:
     
    • Like
    Reactions: Radical78

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    Total 60 questions, last 15 questions are based on English language, others are all IQ questions (U can request Sinhala/English or Tamil Medium paper)
     
    Last edited:
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Aptitude Test eka hamotama thiyenawa.

    Amaru Na. A/L genaral test eka wage.

    A/L complete, pending results degollantama Aptitude test eka thiyanawa.... General IQ thamai godakma, Maths poddak thiyanawa..... amaaru naha bn....:) maedadi bade kaekkumak awith winaadi 20k withara oluwa thiyaagenath hitiya :baffled:

    Total 60 questions, last 15 questions are based on English language, others are all IQ questions (U can request Sinhala/English or Tamil Medium paper)

    General knowledge wge mchn. Krana field ekth tkk thynwa. Aulk naa basic Mnwa hri dnnwa nm shape

    එල මචං..
    තෑන්ක්ස් කිව්වා ඔක්කොටම
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    maths thamai mchn prashna tika loku ewa newei podi ewa
    A/L oni mchn
    it wala bcs hons owata man hithanne a/l oni
    hodata kapawemen karanwa nam karanna puluwan school wage sellam bh repeat watunata awlk nh mahansi wela ehema nathuwa karanna inna nam noraka inna eka hodai mchn

    mokad amath korala ena gatta :D
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    maths thamai mchn prashna tika loku ewa newei podi ewa
    A/L oni mchn
    it wala bcs hons owata man hithanne a/l oni
    hodata kapawemen karanwa nam karanna puluwan school wage sellam bh repeat watunata awlk nh mahansi wela ehema nathuwa karanna inna nam noraka inna eka hodai mchn

    mokad amath korala ena gatta :D

    ඔව් මචං..
    පුතා කරන්න යන්නේ ඒ ලෙවල් කරන්නේ නැතුව..
    කොල්ලට අල්ල ගන්න අවුලක් වෙන එකක් නෑ නේද?
    ෆවුන්ඩේශන් කෝස් එකක් තියෙනවා අවුරුද්දක්..
    ඔක්කොම අවුරුදු 4ක්
     
    • Like
    Reactions: kellsupun

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    SLIIT එකේ Aptitude Test එක කරපු කවුරුහරි ඉන්නවද?
    ඒක කරන්නේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන්නේ නැතුව ඩිග්‍රි එකක් කරන අයට වෙන්න ඕන..

    ඒ ලෙවල් නැති අයට SLIIT එකේ ඩිග්‍රි කරන්න බෑ foundation කෝස් එක නැතුව.(ෆොරින් ඒවා පුළුවන්) aptitude එකට නෝමල් ගණන් ප්‍රශ්ණ,IQ,English,IT වගේ ඒවා තියන්නේ. අමාරු නෑ
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ ලෙවල් නැති අයට SLIIT එකේ ඩිග්‍රි කරන්න බෑ foundation කෝස් එක නැතුව.(ෆොරින් ඒවා පුළුවන්) aptitude එකට නෝමල් ගණන් ප්‍රශ්ණ,IQ,English,IT වගේ ඒවා තියන්නේ. අමාරු නෑ

    එල එල..
    තෑන්ක්ස් කිව්වා..
    ඔව් ෆවුන්ඩේශන් එක අවුරුද්දක් තියෙනවා..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    A/L pass wunath pending wunath aptitude test eka pass wenna oni machan
    IQ awa godak kalin kara dan wenas da danne na
    location kalin nam schools wala dan nam danne na
    Question count eka SLIIT eken ahapan
    Pass nam letter ekak enawa
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඔව් මචං..
    පුතා කරන්න යන්නේ ඒ ලෙවල් කරන්නේ නැතුව..
    කොල්ලට අල්ල ගන්න අවුලක් වෙන එකක් නෑ නේද?
    ෆවුන්ඩේශන් කෝස් එකක් තියෙනවා අවුරුද්දක්..
    ඔක්කොම අවුරුදු 4ක්

    man beh kiyala kiyanne nah mata wada weak aya indiya mchn un dan degree aran thiyenwa okata oni mchn kapaweema A/L nathuwa mchn IT nam degree bh mchn man hithana widihata pahadiliwa ahanna

    a/l result pending nam awlk neh eath 2nd year 2nd semester patan ganna kalin A/l celear wenna oni meh mata mathaka widiha

    english maths dekama oni mchn beri neh mchn kolla kapaweemen karanawa nam meh kiyanne mchn mokada mata una seen eka nisa man onikamin kare neh kela una :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒ ලෙවල් නැති අයට SLIIT එකේ ඩිග්‍රි කරන්න බෑ foundation කෝස් එක නැතුව.(ෆොරින් ඒවා පුළුවන්) aptitude එකට නෝමල් ගණන් ප්‍රශ්ණ,IQ,English,IT වගේ ඒවා තියන්නේ. අමාරු නෑ

    ahh ea seen eka man dan danne mata A/l tthibba eka nisa hewwe nah mchn :cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    A/L pass wunath pending wunath aptitude test eka pass wenna oni machan
    IQ awa godak kalin kara dan wenas da danne na
    location kalin nam schools wala dan nam danne na
    Question count eka SLIIT eken ahapan
    Pass nam letter ekak enawa

    මචං කොල්ලුපිටියෙ තමයි ලොකේශන් නම්..
    තෑන්ක්ස් විස්තර වලට
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    man beh kiyala kiyanne nah mata wada weak aya indiya mchn un dan degree aran thiyenwa okata oni mchn kapaweema A/L nathuwa mchn IT nam degree bh mchn man hithana widihata pahadiliwa ahanna

    a/l result pending nam awlk neh eath 2nd year 2nd semester patan ganna kalin A/l celear wenna oni meh mata mathaka widiha

    english maths dekama oni mchn beri neh mchn kolla kapaweemen karanawa nam meh kiyanne mchn mokada mata una seen eka nisa man onikamin kare neh kela una :yes:

    මචං ඒ දවස් වල නම් එහෙම වෙන්න ඕන..
    එයාලා අහලා තිබ්බා ඒ ලෙවල් කරන්නේ නැති නිසා තමයි මචං ෆවුන්ඩේශන් එක අවුරුද්දක් කරන්නේ.. ඊට පස්සෙ තමයි ඩිග්‍රි එක පටන් ගන්නේ
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63

    එල එල..
    තෑන්ක්ස් කිව්වා..
    ඔව් ෆවුන්ඩේශන් එක අවුරුද්දක් තියෙනවා..

    අවුලක් උනොත් කියන්න. හරියට වැඩ ටික කරගන්න කියන්න. ප්‍රොජෙක්ට් කරද්දී මහන්සිවෙලා කරොත් නිකන්ම ක්ලයන්ට්ලා සෙට් වෙනවා. ඒවා ටික හරියට කරොත් ගොඩ